@itsvexo_x: 🐘🖤 සද්දන්ත කුලයේ තේජසින් ලොවක් වසඟ කළ ඇත් රජුනි… නුඹේ දැවැන්ත සිරුර තුළ තිබුණේ සොබාදහමේ අභිමානයයි… නුඹේ ගමන තුළ තිබුණේ ඇත් රජෙකුටම උරුම වූ රාජකීය තේජසයි… ඒත් ඒ තේජසවත්, ඒ අභිමානයවත් මිනිසුන්ගේ කුරිරුකම් හමුවේ නුඹව රැකගන්න ප්රමාණවත් වුණේ නැහැ… 💔🥀 සද්දන්ත කුලයේ අභිමානයක් නිහඬ කළේ සොබාදහම නොව, මිනිසාගේ කුරිරුකම නම්… මේ ලෝකයේ සැබෑ අසරණයා කවුදැයි අපි නැවතත් සිතා බැලිය යුතුයි. කාවන්තිස්ස ඇත් රජුනි… 🐘 නුඹේ තේජස මතක අතර සදාකල් රැඳේවා… නැවත කිසිදු ආත්මයක මේ කුරිරු ලෝකයේ දුක් විඳින්න නුඹට සිදු නොවේවා…! 🙏🖤 නිවන් සුව ලැබේවා ඇත් රජුනි…! 🥀 #wildlifephotograp#wildlifephotographyhissa
𝐕𝐄𝐗𝐎
Region: LK
Sunday 18 October 2026 13:12:03 GMT
Music
Download
Comments
SHANI SILVA🫦 :
🥹🥹🙏
2026-10-18 18:56:02
0
To see more videos from user @itsvexo_x, please go to the Tikwm
homepage.