Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mnartworks99: 🤌 හරිම ආදරණීය අසල්වැසියෝ තමයි අපිට ඉන්නේ 😂💔 #trendingvideo #goviral #fyp #fyppppppppppppppppppppppp #funny
MN artworks 🎁
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 14:07:21 GMT
1605115
112840
2493
2750
Music
Download
No Watermark .mp4 (
1.85MB
)
No Watermark(HD) .mp4 (
1.85MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
OTN MEMO :
අපේ ගෙට අල්ලපු ගෙදර ඇන්ටිත් ඔහොම තමා. අල්ලපු ගෙදර කිව්වට ඉස්සරහ ගෙදර. හැබැයි වෙලාවකට මරන්න තරහ එනවා.
2026-10-22 07:01:09
1
Udumbara ranasinghe " 💋🪽🪬 :
ඇයි යකො මිනිස්සු මෙහෙම කරන්නෙ ...පැහැදිලි ඉරිසියාව තමා😂💔
2026-10-18 15:14:38
5309
ᗪᗩᑎᑌ💌🌼 :
ඇල්ලුවෙ අපරාදෙ 😁
2026-10-18 15:24:49
549
🤙HaSiya _ 91🤙 :
නුල කැඩෙන්න ඇති යද්දි එද්දි ඔය මොකෙක්ගෙ හරි [Tears of joy].. නුලකට බයේ ජීවත්වෙන්න එපා අදහන දර්මය විතරක් විශ්වාස කරන්න... 🙏
2026-10-21 18:02:35
1
Hiru :
ඔව්වා අද කාලෙට Valid නෑ.. Business Mind එකෙන් වැඩ කරන්න... වරදින්නෑ...ඔව්වා ගැන හිතන්න කාල මහන්සි කරන්න එපා ♥️
2026-10-18 16:27:47
1196
Ishararanasinghe :
අපේ ගෙදර වහලෙන් බිත්තරයක් තියලා ගිය අයටත් බුදු සරනයි .. 😂
2026-10-21 11:52:21
1
🧠 :
😂😂😂😂ගැටෙි හරියට වැටුන්නැතුවාම ඔහොම වෙනවා ලමයිනේ..ගනන් ගන්නෙපා.. නුලේ අයිති කාරයට අබ සරනයි..ඔයාලා දෙන්නට සියලුම දෙවියන්ගේ පිහිටයි❤️
2026-10-21 11:46:23
1
عبدالله :
ජීවිතේ මල් ඉරිසියා කාරයෝ ඉන්නකල් 😅💔
2026-10-18 15:32:08
2162
Azzam Master :
මේ කියන්න යන්නේ මගේ ඇත්තම අත්දැකීමක්. අපේ අම්මා ඔය වගේ දේවල් ගැන සෑහෙන්න විශ්වාස කරන කෙනෙක්. අපිට පරම්පරාවෙන් ලැබුණු දේවල් සෑහෙන්න තිබුණා. ඒත් අපේ ලොකු තාත්තා ඕව සතපහකට ගනන් ගන්නේ නෑ. වත්කම් අතින් ගත්තොත් අපිට තමා වැඩියෙන් තිබුනේ. අපේ අම්මලගේ විශ්වාස එක්ක අපිත් ලොකු උනේ ඕව ගැන විශ්වාසයක් ඇතුව ලොකේට පේන්න අකමැති වගේ උනත් හිත යටින් පොඩි විශ්වාසයක් නොතිබුනාම නොවේ. අපි දන්න කියන කාලේ ඉදන්ම ප්රශ්න වලට විසදුම් විදිහට අපේ අම්මල කලේ පන්සල් කෝවිල් දේවාල ගානේ යන එක. ලොකු තාත්තලා එක්ක තරහක් තිබ්බේ නෑ අපිට, ඒත් ලොකු තාත්තලා අපි කරන වැඩ තේරුමක් නෑ කියලා විවේචනය කරද්දි අම්මල ටිකෙන් ටික තරහා උනා එයාලා එක්ක. පස්සෙ කාලෙක ඒක වෛරයක් බවටත් පත් උනා. එත ලොකු තාත්තාගේ පුතා එක්ක මට ලොකු සහෝදර බැදීමක් තිබුනා. අපි ගෙවල් වලට හොරෙන් බයිසිකල් පදින්න යන්නේ. අපි ලොකු වෙද්දි ඇත්තටම අපිට උරුමෙන් ලැබුණ දේවලිත් සෑහෙන්න නැති වෙලා තිබුණේ. ඒත් ලොකු තාත්තාලා සෑහෙන්න දේවල් ගොඩනගාගෙන තිබුණා. ඒ අයියා සෑහෙන්න හොද තැනකට ඇවිත් හිටියේ. අපේ පවුලේ සහෝදර සහෝදරියොම කුහක කම් කරගද්දි ඒ පවුලේ සහෝදරයෝ මාරම හයිය බැදීමකින් බැදිලා හිටියේ. පවුලේ බාලය උන මට අපේ පවුල අවුල තේරිලා තිබුනේ. ලොකු තාත්තගේ පවුලේ අය කතා බහ කලේ මං එක්ක විතරයි. ඒ පවුලේ අය ගාව බොරු බය කුහක කම් නෑ. මං අවුරුදු 22 වෙද්දි සෑහෙන්න අනාත ත්ත්ත්වෙක හිටියේ. අධ්යාපනය කඩාකප්පල් වෙලා ව්යාපාර අඩපන වෙලා, බිල්ඩින් විකුණන ත්ත්ත්වෙක හිටියේ. මාව ගොඩ දැම්මේ අපේ අම්මලා වෛර කරපු, අපිට ගුරුකම් හූනියම් කරනවයි කියලා හිතාගෙන හිටපු ලොකු තාත්තගේ පුතා. සල්ලි දීලා නෙමෙයි, හිතන විදිහ වෙනස් කරලා. මට ඒ අයියා ගෙදර එක්කන් ගිහින් පෙන්නුවා පොඩි මුට්ටියක්. සිද්ධිය මේකයි. එගොල්ලො දවසක් වත්ත සුද්ද කරනකොට මල්පොච්චියක් බිදිලා ඒකේ ඇතුලේ තිබිලා හම්බවෙලා තියෙනවා ඔය මුට්ටිය. ඕක දැකල ලොකු අම්ම බය වෙලා, අයියලත් බය වෙලා පොඩි කාලෙ නිසා. ඒත් ලොකු තාත්තා ඒ ලමයින්ගේ ඔලුව හැදුවේ ඒ මුට්ටිය ගෙනල්ලා අල්මාරියෙ දාගෙන. ලොකු තාත්තා කිව්වලු හුනියම් 1000ක් කරත් වදින්නේ ණැති තරම් එයා ශක්තිමත් බොරුනම් මාසයක් දෙකක් බලන්න කියලා. අයියා කියනව එයාලයි ලොකු අම්මලයි හරිම බයෙන්ලු මුල් කාලේ නිදාගත්තේ අනේ තාත්තා එහෙම කිව්වට මොනා හරි වෙයිද කියලා. ඒත් කිව්ව වගේ මසයක් දෙකක් යද්දි බය නැති උනාලු, අවුරුද්දක් දෙකක් යද්දි අර බය තවබ්දුරටත් බයක් වෙනුවට මාර ගැම්මක් උනාලු. ගතවෙන හැම අවිරුද්දකම අර මුට්ටිය අල්මාරියෙ දකින්නක් ගානේ මාරම පොසිටිව් එනර්ජි එකක්ලු ඇගට ආවේ. හොදම හරිය කියන්නේ ඔය මුට්ටිය එහෙට දන්නේ අපේ අම්මලම තමා.........
2026-10-19 02:59:56
515
𑣲Sheyツमाया🇹🇩 :
ඕවා මොනාද මගේ කාමරේ මිනී අලුයු සුරේකුයි තිබ්බා බෝතලේක දාලා [Tears of joy] හිතන්නෙපා තමන්ගෙ ආගම හරියට අදහගන , තමන්ගෙ හිතේ විශ්වාසෙන් ඉන්න. [Red heart]
2026-10-21 18:19:21
1
naadi :
මං දැක්කෙ බ්රේස්ලට් එකක් වගේ 😳 හැමදාම බලල ඇතුලට යන්න .පරෙස්සමට ඉන්න ජේසූ පිහිටයි බුදු සරණයි 💙
2026-10-21 12:42:07
1
🇰🇷 𝑩𝒊𝒏𝒖𝒌𝒂 🌙✨ :
ඔව්වට මොකක්වත් කරන්න බෑ බන් සාදාරනව කරන කිසිම දේකට ඔය වගේ දේවල් වලින් බලපෑම් කරන්න බෑ බන් ඔවා මිත්යා විශ්වාස
2026-10-18 15:40:46
871
Nethmin wijesooriya :
ජල නන්දන පිරිත දහන් ඔක්කොම ඉවරයි
2026-10-18 17:37:35
606
N_E_T_H_U 🧿💗 :
ඒ තරම් ආදරයක්🥲😂🫢
2026-10-18 14:11:47
148
samee *سمير*🧸 :
දියුණුවට මුකුත් කලේ නෑ බන් වෂියක් කලේ කෙල්ලට 😞💗
2026-10-18 15:39:07
136
kavishka 🇱🇰🇰🇼كافشكا :
පුදුම කුහක උන් ඉන්නෙ 😂
2026-10-18 15:29:37
121
MALINDA__🪲" :
ආශිර්වාද කරල ද දන්නැ තිබ්බෙ 😂🥹
2026-10-18 18:51:20
8
Ravindu :
සිංහල අපේ එවුන්ම තමා කෙලින්නේ එකට ඉදන් 😅මනුස්සයෙක් දියුනු වෙනවා බලන්න බැ
2026-10-18 17:18:08
8
Roshan Dayakirthi667 :
ඕවා අතින් අල්ලන්න එපා.
2026-10-18 15:39:18
7
Naliya 🇱🇰🇷🇴 :
බලන් ඉන්න බැරිවුන්
2026-10-18 15:43:32
8
𝘴𝘩𝘢𝘯𝘶𝘻𝘻 𝓓 🚭 :
මේක දකින අසල් වාසියා :- අඩෝ ඕක දාන්න මන් කොච්චර මහන්සි උනාද 🥺
2026-10-19 05:26:48
6
chuty girl 💗💗 :
අපෙ ගෙදරටත් 20 විතර තිබ්බා ඒ තිබ්බා ඒවා වැදුනනම් අපි ගෙවල් වල නෑ බං ඕවා ගණන් ගන්න එපා ඕවා වදින්නෑ😂😂
2026-10-18 15:44:55
51
ruwanierandika4 :
ඔයාලට හරියනවා එකෙන්ම 🙏😍 හිනාවෙලාම නූල ගත්ත කියන්නේ හිතේ කිසිම තරහක් නැති ඔයාල
2026-10-19 01:37:30
11
-K-A-V-I-N-D-A- :
කවුරු හරි දියුනු වෙනවට කැමති නැති මිනිස්සු නේ ඔය වැඩ කරන්නෙ. කෝකටත් පරිස්සමෙන් ඉදහන්.👻😇
2026-10-18 16:05:20
27
🅲︎🅷︎🆄︎🆃︎🆃︎🅸︎ 🖤🫀 :
eth athin allana epa oyala 🥺
2026-10-18 15:35:48
22
To see more videos from user @mnartworks99, please go to the Tikwm homepage.
Other Videos
#typ #news #family #crime #children #genx #bibbcounty #parents
#foryou #بلقيس_فتحي #fyqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
@augustoeruanvictor #augustoeruanvictorcy piscou, perdeu!
hotel zoomies
Một em đầm đáng đồng tiền bát gạo xinh vậy mặc biết khi nào lỗi các chị ha. Chất ren xịn mềm mịn, che bắp tay, tôn eo tôn V1, phần dưới xoè bồng tôn V3 😍😍 Quá mê #thoitrangnu #vaythietke #xuhuong #style
About
Robot
API
Legal
Privacy Policy