Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kalawarna_: කාවන්තිස්ස 💔 #voiceforkawanthissa #kawanthissaelephant #srilankaelephants #protectelephants #kawanthissa
කාලවර්ණ Athgala
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 14:49:57 GMT
79307
15895
218
373
Music
Download
No Watermark .mp4 (
0.58MB
)
No Watermark(HD) .mp4 (
0.58MB
)
Watermark .mp4 (
0.58MB
)
Music .mp3
Comments
lee.always.kn0ws✨️ :
dawas ganak thisse eyge videos photos dkin dkin wryk pasa as dekt kadulu enawa e tharamma hithata wedanai 🥺😓😖💔💔
2026-10-19 18:47:12
0
echo :
මම ඉන්නෙ කාවන්තිස්ස හිටපු පැත්තෙ ඉදන් කිලෝමීටර සියගානක් දුර ,ඒත් තාම මතක් උනාම ඇඩෙනව💔
2026-10-21 05:42:47
0
ඩිvish :
ඔව් මං තාමත් අඩනවා
2026-10-21 11:12:01
0
👀✨ :
anee aththmyy😭💔
2026-10-21 11:02:21
0
Danushka Lakshan :
ඹඋ බන්😓
2026-10-21 02:09:45
0
Dilsha Jeewandara (Dil) :
මටත්🥺🙏🏻
2026-10-21 08:29:33
0
madhu :
අනේ මන්දා මට මෙයාගෙ ෆොටෝ වීඩියෝ දකින දකින සැරේට කදුළු එනවා ඇස් වලින් 😩😩
2026-10-18 18:04:10
129
🧚♂️HaShi_ChAru🧚✨️ :
කොච්චර ඇඩුවද 🥺💔 අවු. 5ක affair එක නැති වෙලාවත් මිනිස්සු ඕමයි කියලා හිත හදාගත්තා.. ඒත් කාවන්ට උනු දේ එක්ක පුදුමාකාර වේදනාවක් දැනෙන්නෙ.. අඩල අඩල හිතේ බර දුක අඩුවක් නෑ.🥺
2026-10-19 04:15:15
120
Travelpedia💚 :
ඒ දල දෙකේ ලස්ස්න ..අනේ දෙවියනේ මරා ගත්තනේ..💔
2026-10-19 03:02:40
86
`••S_I_N_U_R_A•• ´ :
ඇත්ත බං මාර අව්ල් දකිද්දි ඇයි දන්නෙ නෑ 😪
2026-10-18 16:55:58
31
Lawan :
ඇත්තටම මම හිතුවේ අවසන් කටයුතු වත් හරියට කරයි කියලා ඒ උනාට 🥺😭
2026-10-19 04:52:01
28
!_Tenuuuu_! (Wolfz) :
මෙ ලංකාවෙ ඉන්න සමහරක් මිනිස්සු නිසා දල තියන ඇතෙක්ට ජිවත්වෙන් අමාරැයි. මට පට්ටම අවුල් මෙකට 😮💨🤍🦣
2026-10-18 15:52:54
24
𝓲𝔂𝓾_𝓷𝓲𝓶𝓮𝓼𝓱i_ ♱ :
රිදෙනවා ඇත් රජුනි 😖💔. ලේ කකියනවා 😖. අහින්සක ඔයාව නැති උනා. දැකලත් නැති ඔයාව අපි මෙච්චර් ආදරේ හිතාගන්න බැරි තරම්. වාවාන්නෙ නෑ දෙවියනේ . අනිවර්යෙන් සාදාරනය්ක් වෙන්න ඔනේ රජුනි ඔයාට. කර්මය නඩු අහන දවසට වැරදි කරපූ කාටත් සමාවක් නෑ 🥺💔.
2026-10-21 09:24:09
0
𝕶𝖍𝖚𝖘𝖍𝖎 𝕭𝖔𝖑𝖊~🧋 :
ඊයේ රෑ නින්ද ගියේ නැ එලි වෙනකම් අනේ එයා හිටියනම් කියලා හිතෙනෝ🥺
2026-10-19 01:21:58
17
Nadee Gunarathne :
මටත් එහෙමයි.. ජීවිතේට ලගම කෙනෙක් නැති උනා වගේ දැනෙන්නේ.. එයාගේ බෝසත් ගතිගුන ගැන අහලා තිබුණු නිසා වෙන්න ඇති.. පින්වත් ආත්මෙක ඉපදේවා🙏
2026-10-18 17:50:02
8
Kanchuka Prathapa :
හොදට ඉන්න දවස් වලත් දැකලා.අසනීප වෙලා වැටිලා ඉන්න විදිහත් දැක්කම😑😖😣
2026-10-19 10:18:12
4
𝑲𝒊𝒓𝒊𝒚𝒂 𝒎𝒂𝒍𝒍𝒊🧃🇧🇷 :
ඇත්ත බන් මාත් මාරම් ආසාවෙන් ඉදිය ඇතෙක් බලන්න ඒත් ඊට කලින් ඌ යන්න ගියා🙂
2026-10-18 17:04:52
5
shaniii :
ඒ අපේ ලේ එක්කම එන දෙයක් 🙏🥺මටත් හිතා ගන්න බැ ඇයි මෙච්චර දුකක් දැනෙන්නේ කියලා 🥺🙏
2026-10-18 18:05:10
2
Lawan :
ඇත්තටම මම හිතුවේ අවසන් කටයුතු වත් හරියට කරයි කියලා ඒ උනාට 🥺😭
2026-10-19 04:57:11
6
Anjana Divyanjalee💎 :
ඒ අවුල තාම නැති වෙලා නෑනේ.ඇයි එහෙම 😖
2026-10-18 18:05:34
2
Maneesha Mtris :
එයා නැති උනා කියපු වෙලේ දැනුන දුක තාමත් ඒ විදිහටම දැනෙනවා අඩුවක් නැතුව. එයාව මෙහෙම දකිද්දි මට මෙහෙම හැමවෙලේම ඇඬෙන්නේ ඇයි කියලවත් හිතාගන්න බෑ. හිතට මාරම අවුල් මේ දවස් ටිකේම 💔
2026-10-19 06:32:36
3
Praveen :
ලබන මාසේ දිවුලේ Crossover එක පැත්ත්ට යන්න හිටියේ 😔💔
2026-10-19 13:31:49
2
Sadeesha Senash 🇱🇰| 🇷🇺 :
Aul💔
2026-10-18 22:32:47
1
❤🐾️🧿🐼 :
දකින වාරයක් ගානේ පපුව ගිනි ගන්නවා..ඇස් කඳුලින් තෙමෙනවා..සුභ ගමන් සද්දන්ත රජ පුතේ ❤️🙏
2026-10-18 21:35:59
1
Thimira :
aniwaren bm tik tok eke ennema kawanthissa gana mt video ew a dakiddi paouwa his gala yanwa anee 🥺🥺
2026-10-18 17:45:57
1
To see more videos from user @kalawarna_, please go to the Tikwm homepage.
Other Videos
C6 R5 Wanderer 7.0-7.1 Spiral Abyss 12-1 Second Half #genshin #GenshinImpact #scaramouche #wanderer
#creatorsearchinsights #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #جخو،الشغل،دا،يا،عالم،➕_❤_📝 #زكاء_اصطناعي #pyfツ نكات سودانية. قرد
Version longue 😈
МОЛИСЬ #sunday #HonkaiStarRail #fyp #cosplayer #hsr #сандей #сандейхср #косплей #парик #хср #хонкайстаррейл
VARKA HOLY || #GenshinImpact #genshin #genshinedit #hoyocreators #hoyofair ||
#genshin#fyp#GenshinImpact#creatorsearchinsights
About
Robot
API
Legal
Privacy Policy