@magallegalle: කච්චිවත්ත දිපදුත්තමාරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය - 2026 කච්චිවත්ත දිපදුත්තමාරාම පුරාණ මහා විහාරස්ථානයේ 247 වැනි කඨින පූජෝත්සවය මෙවරත් සැදැහි සිත් පෙරදැරිව මෙසේ සංවිධානය කරනු ලබන වගයි. • ඔක්තෝම්බර් මස 31 වනදා රාත්‍රී සිට පසුදා පහන් වනතුරු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව • නොවැම්බර මස 01 උදෑසන මහ පෙරහරින් කඨින චීවරය වඩමවා සඟ සතු කොට පූජා කිරීම • නොවැම්බර් මස 01 උදෑසන සංඝගත දක්ෂිණාව කුසල් සිත් පෙරදැරිව මේ පින්කම් සමඟ සහසම්බන්ධ වී පින් අනුමෝදන් වන ලෙස මෙත් සිතින් ආරාධනය කරමු. - විහාරස්ථ මාධ්‍ය කාර්යාංශය - #kachchiwattaancienttemple #galleheritage #galleproud #buddisttemple #buddhiststory

🙏🙏🙏
🙏🙏🙏
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 14:55:15 GMT
373
22
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @magallegalle, please go to the Tikwm homepage.

Other Videos


About