@rashmika_e_warnakula: නෑ නෑ. ඒ මේක නෙවේ ඔයා අහලා තියෙන්නේ කලින්. මේක වෙන එකක්..🥹🤍 මම ඇදේ නිදාගෙන ටික්ටොක් එකක් බලලා නිකම්ම කම්මැලි කමේ ඉද්දින් 'පියත් රාජපක්ෂ පුතත් රාජපක්ෂ ගේ' සෝන්ග් එක අහද්දින් එක පාරම ඔලුවට ආව වචන ටිකක්.. මේක කිසිම perfect ගතියක් නැතිව ඇති. අඩුපාඩුත් හුගක් ඇති. හද්සියෙම කරපු එකක් නිසා. කවුරු මතක් වෙලාද කලේ අහන්න එපා.. එහෙම කවුරුත් මතක් උනේ නෑ.. ඒ උනාට එක පාරටම ඔලුවට ආව. ඒක නෙවෙයි හොදම දේ.. මේක ඇහුවම Exට කතා කරලා "Ummmmmmmmmmmmaa..🌝💗" කියන්න තරම් සතුටු හැගීමක් ආව මට.. හේ... හේ... ඔයාලටත් එහෙම දන්නේ නෑ.. එහෙම උනොත් එයාව මෙන්ශන් කරලා.. ආදරෙයි කියන්න.. 🌝🫶 - Rashmika_E_Warnakula - #rashmika_e_waranakula #writer_wre
🎙️| ʀᴀꜱʜᴍɪᴋᴀ_ᴇ_ᴡᴀʀɴᴀᴋᴜʟᴀ' 🐣
Region: LK
Sunday 18 October 2026 15:04:30 GMT
Music
Download
Comments
04:02🖤🫀" :
මම යනවා මල්ටිවර්ස් එක අල්ලම් ඉන්න
2026-10-18 17:30:34
1
NIMNADI | நிம்னாதி |නිම්නාදි🕊 :
මොකද්ද මගේ පුතේ ඔයා මේ කරන්නේ 🙂
2026-10-18 17:07:25
1
NiRaSha ✨ :
Ee voice eka hadawathatm kath krnw 💘🥹
2026-10-18 17:36:25
1
ZEHA"🦋🪄 :
මන් ආදරෙයි නේ..❤️🩹🥀
2026-10-18 17:53:07
2
Shanu girl ❤️🩹 :
මගෙ එක තාම දුන්නෙ නැනෙ ඉතිම් 🥺❤️🩹
2026-10-18 17:32:32
1
@𝑺𝑨𝑫𝑨 ⚡️💋 :
ඇත්තටම මාව මතක් වේන්නෙ නැද්ද එයි😔💔
2026-10-18 20:47:18
1
AAS NETHYANI 4617537357139 :
එහෙම වටින කෙනෙක් හිටියනම් 🥺❤️
2026-10-18 16:41:25
2
Mr. lochana 👽🦕 (Boby) :
මොනව කරන්නද මං අදරේයිනෙ 🙂❤️🩹
2026-10-18 16:21:43
1
kavee🥀💫 :
man adreyne🥺
2026-10-18 17:56:25
1
🇦🇪 Kavi_official 🇱🇰 :
ආදරේ 🥺
2026-10-18 16:10:45
1
Harasara Jayawikrama🎙️🤎🐾 :
Voice 🥹❤️🔥
2026-10-18 15:23:41
1
𝐇𝐀𝐒𝐇𝐈🧸🎀 :
mathaki ehh ♥️
2026-10-18 16:11:14
1
❣~_𝓼𝓱𝓮𝔀𝔀_~❣ :
eya mathak wennawa godak eth eyata mawa mathak wennawada danne nh 🥺❤️🩹
2026-10-18 15:56:11
2
Niketha :
ehema ahannath widihak nh eya mawa thama block 🥲❤️🩹🙂
2026-10-18 16:06:12
1
𝒮𝑜𝓃𝒶𝒹𝒾_ ִֶָ𓂃 🪬🪽་༘࿐ :
Mn me lagadith ahuwa oya prashnema 🥲❤🩹
2026-10-18 15:17:06
1
Babiya 🪶⛓️ :
Eyaata wena kenek innawa mathak wenna 🤕 eeth mata hama mohothema mathak wenawa 💞
2026-10-18 15:32:56
2
𝗣 𝗔 𝗩 𝗜 𝗜 🐣 ! :
ethakota e minissu apita adare karala nadda. boruwakda karala thiyenne🥺💔🥀
2026-10-18 15:11:06
1
imeshinisansala :
E wachana 🥺🥺🥺
2026-10-18 17:45:48
1
NDM Voice :
💗✨
2026-10-18 16:01:00
1
𝐑𝐢𝐨𝐨✨ :
2026-10-18 18:42:32
1
𝗗𝗜𝗡⚡️𝗧𝗛 🥷🪭 :
Piliyndlada 💗
2026-10-18 17:36:46
1
anya🤎.! :
voice ekh 🥹🫶
2026-10-18 18:52:24
1
𝗠.𝗦𝗨𝗟𝗔 :
2026-10-18 17:10:30
1
Ma Du Sha Ni 🤍 :
මොනවා කරන්නද මං ආදරෙයිනේ 🥹🤍
2026-10-18 17:58:19
1
Diniii 🐻🤍 :
🙂❤️🩹
2026-10-18 17:28:01
1
To see more videos from user @rashmika_e_warnakula, please go to the Tikwm
homepage.