@itxanoo2953: اور جب باری ہماری ائی تو ہر شخص مجبور نکلا 🫶🏻🫠#foryoupage

𝙈𝙪𝙝𝙩𝙖𝙧𝙢𝙖◦◦♡
𝙈𝙪𝙝𝙩𝙖𝙧𝙢𝙖◦◦♡
Open In TikTok:
Region: DE
Sunday 18 October 2026 15:21:30 GMT
4573
274
0
62

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @itxanoo2953, please go to the Tikwm homepage.

Other Videos

දයාබර අහස, මං මුකුත් ඉල්ලන්නේ නෑ… එදාට හිරිපොද වැස්සක් එක්ක ලස්සනම දේදුන්නක් විතරක්ම ඇති. වැස්ස වැටෙද්දි කාලයක් තිස්සේ වියළිව තිබුණු මගේ හිතේ කොනක් තෙමෙන්න, දේදුන්න පායද්දි කාලයක් තිස්සේ හංගගෙන සිටි මගේ එකම පැතුමක් නිහඬවම හිනැහෙන්න. මට ඕනෙ නෑ අහස පුරා තරු ඉල්ලන්න, හඳේ සම්පූර්ණ ආලෝකයවත් ඉල්ලන්නෙ නෑ… මට ඕනෙ මගේ අඳුරු අහසට එකම එක වර්ණවත් මොහොතක් විතරයි. මොකද, සමහර ආදර කතා සම්පූර්ණ වෙන්නම ඕනෙ නෑ… එකිනෙකාගේ හිතක සදාකාලිකවම ඉතිරිවන පුංචි මතකයක් වුණත් ඇති. ඒ නිසා දයාබර අහස, මං ඉල්ලන්නේ මට හිමි නොවූ දේවල් නෙමෙයි… මට හිමි විය යුතුයැයි හිත තදින්ම විශ්වාස කරන එකම එක ආදරණීය මොහොතක්. එදාට හිරිපොද වැස්ස අතරින් දේදුන්නක් පායද්දි, මං ඒ දිහා බලාගෙන හෙමින් හිනැහෙන්නම්… “මේ තරම් කාලයක් බලාගෙන හිටපු මගේ ආදරයට අන්තිමේදී අහසත් පිළිතුරක් දුන්නා” කියලා. ඒ මොහොත කෙතරම් කෙටි වුණත් කමක් නෑ… මගේ මුළු ජීවිතයම මතක් කර කර ආදරය කරන්න පුළුවන් තරම් සුන්දර නම් ඇති. දයාබර අහස, මං මුකුත් ඉල්ලන්නේ නෑ… එදාට හිරිපොද වැස්සක් එක්ක ලස්සනම දේදුන්නක් විතරක්ම ඇති— මගේ හිතේ තවමත් මිය නොගිය ආදරයට අහසින් ලැබෙන අවසන් සාක්ෂියක් වගේ. Nisal Gimhana ✍

About