@yenbinhchoriengminh946: #xuhuongtiktok #xuhuongtiktok #xuhuongtiktok

🀄
🀄
Open In TikTok:
Region: VN
Sunday 18 October 2026 15:35:51 GMT
32
10
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @yenbinhchoriengminh946, please go to the Tikwm homepage.

Other Videos

🤍🙂
🤍🙂 "Copied කවදාවත් නොලැබෙන බව දැන දැනත් අපි කෙනෙක්ට ආදරේ කරනවා නං, ඒ කෙනාව අපි හඳුන්වන්නේ ක්‍රෂ් එක කියලා. ! සමහරවිට ඔයාට ආදරේ කරන්න කෙනෙක් ඇති.. නැත්තං එයාට ආදරේ කරන්න කෙනෙක් ඇති... ඒ හින්දා එයාටයි ඔයාටයි කවදාවත් ලං වීමක්, හිමි වීමක් නැතුවත් ඇති... ඒ බව දැන දැනත්.. ඔයා එයාට ආදරේ කරනවා... එයත් ආදරේ කරනවා.... ඉතින් ඔයයි එයයි දෙපැත්තට වෙලා දුක් වෙනවා... ඒත් හිත දන්නවා එයා වෙන කෙනෙක්ගෙ කියලා.... තමන්ගේ නෙවෙයි කියලා... ඔන්න ඉතීන් හොඳට කල්පනා කරලා බැලුවොත්.. හුඟාක් අයට ක්‍රෂ් එකක් ඉන්නවා... හිතින් හරි.... සමහරවිට ක්‍රෂ් එක ඔයාගෙ හොඳම යාලුවා වෙන්නැති... නැත්තං ඉඳලා හිටලා මැසේජ් එකක් දාන සාමාන්‍ය යාලුවෙක් වෙන්නැති.... සමහර විට ඔයාට fb එකෙන් මුණගැහුන යාළුවෙක් වෙන්නැති..! නැත්තං film එකක දැකපු නලුවෙක්,නිලියක් වෙන්නැති... ඒත් සමහරුන්ට ක්‍රෂ් දෙක තුනක් ඉන්නවා... මං මේ කියන්නේ ඒ ක්‍රශ් ගොඩෙනුත් ඔයාට ගැළපෙන හොඳම ක්‍රෂ් එක ගැන.... එයා ඔයාගෙ යාළුවෙක් නම් එයා ඔයාට හදිස්සියෙන් හරි මැසේජ් එකක් දැම්මම හිත අමුතු සතුටකින් පිරිලා යනවා නේද.. ඇත්තටම ඒක මෙහෙමයි කියලා කියන්න තේරෙන්නෙ නැති අමුතුම හැඟීමක්... එයා කැමති කෙනෙක් ඉන්නවා කියුවාම ඔයාට දුක හීතෙනවා ඇති ඒක ඔයාගේ හිත පිළිගන්නෙ නැහැ... මොනව වුනත් එයාගෙ ආදරේට ඔයා සුබ පතන්නේ හදවතින්මයි... එයාගෙ ආදරේට උදව් කරන්න අහන්නේ ඇත්තටමයි... ඉඳලා හිටලා අහම්බෙන් දකිනවා ඇති... ඒ වෙලාවට පපුවම හිරිවැටිලා ගිහින් හිතට දැනෙන්නේ අමුතුම සතුටක්... ඒ වෙලාවට ඔයා එයා දිහා බලන් ඉන්නේ ලෝභකමකුත් එක්ක... මොන දේ වෙලා ඔයාගේ ආදරේ ඔයාව දාල ගියත් ක්‍රෂ් එක කවදාවත් ඔයාව දාලා යන්නෙ නෑ... ඒක විශ්වාසයි.. ඒත් ඒ හැඟීම හැමදාම ඔයාගේ හිතේ තියේවි" #fyppppppppppppppppppppppp #foryou #fouryoupage #sachii #trendingvideo

About