@rafique.singer: #PunjabiSongs #PunjabiCulture #PunjabiMusic #DesiVibes #SadaPunjabiCulture

پنجابی لوگ
پنجابی لوگ
Open In TikTok:
Region: PK
Sunday 18 October 2026 15:45:02 GMT
2204
167
8
2

Music

Download

Comments

yunaskhan230
yunas khan 230 :
♥️♥️♥️
2026-10-21 10:36:22
6
shahad_mughal
SHAHID MUGHAL :
❤️❤️❤️
2026-10-19 07:49:15
6
ssssssssssmatilabilock
❤️‍🩹💔💔نواب ارمانی ارمانی💔S :
💙💙💙
2026-10-22 11:14:51
5
husnainalidholmastr
Husnain Ali. dhol Master :
🥰🥰🥰
2026-10-22 15:20:16
4
rafeq.qadri
Rafeeq.qadri :
🥰🥰🥰
2026-10-23 03:22:44
4
ali112233gmail.com5
Aliya queen :
😂😂😂😂😂😂😂😂😂♥️♥️♥️
2026-10-18 19:06:33
4
shahad_mughal01
shahad_mughal01 :
❤️❤️❤️
2026-10-27 00:48:26
1
awaisbutt17482
awaisbutt03424116052 :
[Conmovedor][Conmovedor][Conmovedor]
2026-10-28 18:43:39
1
To see more videos from user @rafique.singer, please go to the Tikwm homepage.

Other Videos

🏆 🇱🇰 කැපවීමෙන් ගොඩනැඟෙන අකුරණේ හෙට දවස! - අකුරණ ප්‍රාදේශීය සභාව  ජාතික ඵලදායිතා සම්මාන 2025/26 – අකුරණ ප්‍රාදේශීය සභාවට විශේෂ ඇගයීමේ සම්මානයක්! அக்குறணை பிரதேச சபையின்  சேவைக்கு தேசிய அங்கீகாரம்! தேசிய உற்பத்தித்திறன் விருதுகள் 2025/26 – அக்குறணை பிரதேச சபைக்கு விசேட பாராட்டு கிடைத்துள்ளது. அல்ஹம்துலில்லாஹ்! இது, அக்குறணை பிரதேச சபையின் சேவைத் திறன், நிர்வாக முகாமைத்துவம் மற்றும் மக்கள் சேவையின் தரம் ஆகியவற்றுக்காக முன்னெடுக்கப்பட்ட அர்ப்பணிப்பான செயற்பாடுகளுக்கு தேசிய மட்டத்தில் அங்கீகாரமாகும். 2025/26 தேசிய உற்பத்தித்திறன் விருது விழாவில், அரச துறையின் உள்ளூராட்சி நிறுவனங்கள் பிரிவில் Special Commendation (விசேட பாராட்டுச் சான்றிதழ்) பெற்றுள்ளமை எம் அனைவருக்கும் பெருமகிழ்ச்சியளிக்கிறது. இந்த வெற்றிக்காக அர்ப்பணிப்புடன் செயற்பட்ட சபை உறுப்பினர்கள், செயலாளர் உள்ளிட்ட அரச உத்தியோகத்தர்கள், ஊழியர்கள், அரச மற்றும் அரச சார்பற்ற நிறுவனங்கள், சிவில் அமைப்புகள் மற்றும் ஒத்துழைப்பு வழங்கிய அனைவருக்கும் எனது மனமார்ந்த நன்றிகள். குறிப்பாக, திட்வா புயல் மற்றும் அதனைத் தொடர்ந்து ஏற்பட்ட வெள்ள அனர்த்தங்களின்போது மீட்பு, நிவாரணம், ஒருங்கிணைப்பு, உட்கட்டமைப்பு அபிவிருத்தி மற்றும் கழிவு முகாமைத்துவம் உள்ளிட்ட பல்வேறு பணிகளில் ஒன்றிணைந்து செயற்பட்ட அனைவரையும் இச்சந்தர்ப்பத்தில் நன்றியுடன் நினைவுகூர்கின்றேன். எம்மீது நம்பிக்கை வைத்து தொடர்ச்சியாக ஊக்கமளிக்கும் அக்குறணை மக்களுக்கும் விசேட நன்றிகள். இது ஒரு முடிவல்ல; அக்குறணைக்கான எமது சேவையை மேலும் வினைத்திறனுடனும் அர்ப்பணிப்புடனும் தொடர்வதற்கான புதிய ஊக்கமாகும்! අකුරණ ප්‍රාදේශීය සභාවේ සේවා කාර්යක්ෂමතාව, කළමනාකරණය සහ ජනතා සේවාවේ කාර්යක්ෂමතාව හා ජනතාවගෙන් ලැබෙන ධනාත්මක විචාරණය වෙනුවෙන් පළාත් පාලන සතියට සමගාමීව පැවැත්වූ ජාතික ඵලදායිතා තරගාවලියේදී සිදුකරන කැපවීම ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. මෙය අප ලැබූ සම්මානයක් පමණක් නොව, ජනතාවගෙන් ලැබෙන විශ්වාසය හා ඇගයීමේ සංකේතයකි. 2025/26 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ පළාත් පාලන ආයතන කාණ්ඩය යටතේ විශේෂ ප්‍රශංසා ඇගයීමේ සම්මානයක් Special Commendations දිනා ගැනීමට අකුරණ ප්‍රාදේශීය සභාව සමත්වීම අප සැමට මහත් අභිමානයකි. මේ සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ මාගේ සියලුම මන්ත්‍රීවරුන්ට, ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට, සේවක මහත්ම මහත්මීන්ට, සභාව සමඟ නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට, විශේෂයෙන් සියලුම සිවිල් සංවිධානවලට සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. විශේෂයෙන්ම, විවිධ අභියෝගාත්මක අවස්ථාවන් හමුවේ නොසැලී ඉදිරියට ගිය අපගේ සාමූහික මෙහෙවර මෙහිදී සිහිපත් කළ යුතුය. දිට්වා සුළි කුණාටුව සහ ඉන් අනතුරුව ඇති වූ ගංවතුර හා ආපදා තත්ත්වයන් හමුවේ ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්, ආපදා සහන සේවා, අවශ්‍ය යාවත්කාලීන කිරීම් හා සම්බන්ධීකරණ කටයුතු, හානියට පත් මාර්ග සහ පොදු ස්ථාන යළි සංවර්ධනය කිරීම, නගරය හා ගම්මාන පිරිසිදුව පවත්වාගෙන යාම සහ විධිමත් කසළ කළමනාකරණය විවිධ ක්ෂේත ඔස්සේ ජනතා සේවය ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ අප සියලු දෙනා එක්ව කටයුතු කළෙමු. ජනතා විශ්වාසය රැකගෙන, කාර්යක්ෂම සේවාවක් තුළින් අකුරණට තවත් ජයග්‍රහණ රැසක් ගෙන ඒම අපගේ අරමුණයි!  #randomnewssl  #AkuranaPradeshiyaSabha #NationalProductivityAwards #Akurana #SpecialCommendation

About