@cricketkawee2: Mr Consistency බරටම වැඩ අල්ලයි 08 වෙනි අර්ද ශතකය ලබාගනී 🔥💀 පකිස්ථානයට එරහිව පවන් සමග විශිෂ්ට සම්බන්දතාවයක් ගොඩ නගන ජනිත් ලියනගේ ඔහුගේ එක්දින දිවියේ 08වන අර්ධ ශතකය පන්දු 62කින් ලබාගෙනිමට සමත් වෙනවා.🔥🥹 නියමයි නියමයි ජනියා මේ යන විදිය අනර්ගයි 💀🔥 #cricket #Cricketlove #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #slvspak #Janithliyanage

kawee 👀✨️
kawee 👀✨️
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 16:03:19 GMT
3694
166
5
0

Music

Download

Comments

user6962696379314
user6962696379314 :
eath API paradai.. eai janiya ea wage short ekak gehuwe.. dinanna thebba match ekama wetenna gaththe ethanin bn... 🥺🥺
2026-10-18 16:36:46
2
snjeewa6
Śñ Jē Éwå 🇱🇰🍃🌚 :
❤️❤️❤️
2026-10-18 16:30:02
1
To see more videos from user @cricketkawee2, please go to the Tikwm homepage.

Other Videos


About