@orgapvtlimited: Iconic awards 2026. ලංකාවේ තියෙන ලොකුම award ceremony එකක්. සරලවම කිව්වොත් මේ ceremony එකේදි award එකක් හම්බෙනව කියන දේ ලේසි නෑ. ලංකාවෙ ඉන්න තෝරු මෝරු ටිකට තමයි awards හම්බෙන්නේ. කොහොම හරි පලවෙනි වතාවට මේ award ceremony එකේදි මටත් award එකක් හම්බුනා. ලංකාවටම එක award එකයි. ඒකත් මට 😎. නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා. ගල් මුල් මැද්දෙන් මේ ආපු ගමන ගැන දැන් ඇත්තටම සතුටක් දැනෙනවා. මනුස්සයෙක් ඉස්සරහට යනවට, තමන් තමන්ගෙ මහන්සියෙන් දෙයක් කරගෙන ඉස්සරහට යනවට බලන් ඉන්න බැරි කුහක ඊරිසියාකාරයො ඉන්න සමාජෙක මේ වගේ දෙයක් මට හම්බුනාම මගෙ භාශාවෙන් කිව්වොත් හෙනම ආතල් 😂😂😂. මොකද උන්ටත් පේන්න ඕනෙ උන් බිරුවට වැඩක් වෙන්නෙ නෑ කියලා 😂. තමන් කරන දේ හරිනම්, තමන් තමන්ට අවංකවනම් තමන්ගෙ ගමන යන්නේ, කාටවත් කරදරයක් නැත්තන්, කිසිම කෙනෙක්ට බෑ අපේ ගමන නවත්තන්න. කිසිම විදියකින් අපිව වැටෙන්නෙ නෑ. වට්ටන්නත් බෑ කාටවත්. මල පෙරේතයොයි පිසාචයොයි අපෙන් ඈත් උනහම දෙවියොත් අපිට ලං වෙනවා...අපිට මග හැරුන හැමදේම අපිට ආපහු දෙන්න ගන්නවා... ඉතින් හැම දේම කාලය තීරණය කරයි. අපිට තියෙන්නෙ කාලයට ඉඩ දීලා අපේ ගමන පාඩුවෙ යන්නයි. හැමෝටම ජය වේවා... #IconicAwards2026 #BestGoldStrategyAnalyser #AwardWinner2026 #GoldTrading #XAUUSD

🇱🇰🫅🅼🆁 🅾🆁🅶🅰🫅🇱🇰
🇱🇰🫅🅼🆁 🅾🆁🅶🅰🫅🇱🇰
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 16:09:09 GMT
5298
480
20
12

Music

Download

Comments

sahanakashjayashnhe
🤬podiya.//@?🤬 :
සර් ට්‍ර්ඩින් කියන එක ලංකවෙ ලියාදින්චි බිස්නස් එකක්ද සමහරු ට්‍ර්ඩින් කියනෙ බොරැවක් කියනවා ඔය දැනට තියෙන බොකර්ස්ලා නැත්වුනොත් මෙ බිස්නස් එක නැතිවෙනවා නෙද එවට බයක් හිත්තෙන්නෙ නැද්ද සර්
2026-10-22 05:49:29
0
uan_fx_academy
UAN FX ACADEMY :
congratulation ayye ♥️🫂
2026-10-18 17:59:51
2
osanda.dayanajith
Osanda Dayanajith :
Congratulations Mr Orga [Red heart]
2026-10-20 14:23:23
1
chefrohanhotkitchen
chef Rohan hot kitchen :
congratulations super ❤️❤️❤️br
2026-10-18 16:47:59
1
gayansandaruwan723
❤️gaiya ❤️ :
congratulations ayiye , mavath goda dala denna ❤❤❤
2026-10-19 06:39:49
1
life_with_gayan
Mr.Tharaka Gayan :
congratulations 🤝🫂
2026-10-18 17:02:16
1
max499100
Max :
nice Sir good luck 💯💯
2026-10-19 05:25:32
1
niroshajayawardena
Nirosha Jayawardena :
Congratulations malli 🥰🥰
2026-10-18 20:15:50
1
dulshanpradeep24
දුලා :
congratulation malli🎉️🎉️🎉️
2026-10-18 18:11:21
1
da.brand6
🇱🇰🅳︎🅰︎ 🅱︎🆁︎🅰︎🅽︎🅳︎🇦🇪 :
congratulations aiyh
2026-10-18 16:28:58
1
kinghasa02
🔥💎LEGENDS GEM & JEWELERY💎🔥 :
congratulations komloo 💙💎❤️
2026-10-18 19:45:24
1
lydiasgems8888
Lydia's Gems :
congratulations brother 🎉🎉🎉
2026-10-18 16:33:03
1
shayamayashisha
𝒀𝒂𝒔𝒉𝒊💕 :
congratulations malli👏♥️
2026-10-19 04:09:13
1
dhanurumesh
🧿𝐃𝐡𝐚𝐧𝐮✩🎤🇦🇪☸️✝️⚓️🛳️ :
Congratulations 👏👏👏
2026-10-18 17:08:52
1
supun4388
Supun :
Congratulations 🎉
2026-10-18 17:03:10
1
kavee5957
Kavee 🍃✨🌝 :
Congratulations 😍❤️
2026-10-18 16:32:31
1
ashen.rathnayake
🇱🇰 Ashen_ගාමා official🇦🇪💞 :
congratulations malli
2026-10-18 23:22:01
1
dineshnishantha03
dinesh 🇱🇰 :
Congratulations
2026-10-19 01:07:08
1
rcw880
Sathsara :
sir adisanal accunt aka hadanna pomo cod aka mokadda watap nombr akata mg kara riplai no
2026-10-22 11:14:54
0
shenez_
Shenez :
🖤🖤🖤
2026-10-18 16:14:36
1
To see more videos from user @orgapvtlimited, please go to the Tikwm homepage.

Other Videos


About