@achi_079: ඇත්තටම මට මේ හැඟිම හිතද්දි හිතට හරි අමාරුයි 💔 හිතන්න ! තව අවුරුදු 10 කින් කොච්චර දේවල් මොන මොන විදියට වෙනස් වෙලා තියෙයිද? කොච්චර ලොකු කාලයක්ද ? හිමිවීම අහිමිවීම එක්ක යන ලෝකෙක අපි අපේ ජීවිතේම කරන් ආදරේ කරපු මිනිස්සු වෙන අය එක්ක ජීවිත බෙදාගනී අපිත් එක්ක මැරෙනකන් ජීවත් වෙන්න හීන දැක්ක මිනිස්සු වෙන අය එක්ක ඒ හීන ලස්සනට හැබෑ කර ගනී එක හිතක් මත්තේ නැහුන මිනිස්සු සමහර විට ඒ වේදනාව එක්කම හැමදාම තනියෙන් ජීවත් වෙයි අපිටත් වෙන කාගෙහරි ජීවිතයක ලස්සන පිටු ආදරෙන් පුරවන්න සිද්ද වෙයි මිනිස්සු ජීවිතේට එයි යයි ඇත්තටම මොනාද නොවෙන්න බැරි ? *ආදරේ කියන මාතෘකාවෙදි ඇත්තටම අපි හරි අසරණ මිනිස්සු* 🤍 සමහර මිනිස්සුන්ව මුණගැස්සුවා විතරයි සමහර මිනිස්සුන්ව හමුවෙලත් අහිමි වුනා විතරයි ඒ එක්කම සමහර මිනිස්සු මැරෙනකම් එකට ඉන්න පින් කරලා තිබ්බා තමයි ඒත් අනේ මන්දා , මේ යන ගමනෙදි හුඟක් දෙනෙක්ට සිද්ද වෙන්නේ ආදරේ කරපු මනුස්සයෙක්ගේ ලස්සන මතක ගොඩක් හිත් වල පුරවන් අනාගතේ වෙනුවෙන් වෙන කෙනෙක් එක්ක මැරි මැරි ජීවත් වෙන්න විතරයි. මේ පදපේලි හිතට හරි බරයි මියදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්... හිනහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්... දෛවයේ සරදමින්... වෙන් වෙලා අපි අපෙන්... බොහෝ කල් ගත වුනත්... ලං වෙන්න බෑ යලිත් අනේ දෙයියනේ, හොඳට දන්න අඳුනන හිතට දැනුනු මිනිස්සුන්ව කිසිම මනුස්සයෙක්ට අහිමි වෙන්න නරකයි 😖❤️🩹 මොනා නැතත් ඉස්සෙල්ලාම තමන් ආදරේ කරපු මනුස්සයත් එක්කම ජීවිත කාලෙම සතුටින් ජීවත් වෙන මිනිස්සු මාර වාසනාවන්තයි ❤️ -Achi-🌷 #goviral #xyzbca #sadstory #creatorsearchinsights #foryou
ආ_Chi 🤍🐣
Region: LK
Sunday 18 October 2026 16:18:41 GMT
Music
Download
Comments
𓍢ִ໋🌷͙֒ ℙ𝕚𝕦 𓍢ִ໋🌷͙֒ :
Hmm caption eka gannada 🥹
2026-10-19 07:54:05
0
Navodya Wijethunga :
Aurudu 11 unath adatath hitha athule kiyaganna bari dukak tyanawa 😞
2026-10-19 11:38:38
0
Situli :
Aniwaryn ❤️❤️❤️
2026-10-18 22:55:13
0
CN :
@𝓗𝓪𝓼𝓼𝓲𝔃𝔃 ❤️
2026-10-19 12:04:25
0
Shifa :
😭😭😭😭😭😭😭😭😭
2026-10-19 11:45:22
0
Chamo :
🥹
2026-10-19 08:14:08
0
Madu 🫀🧿 :
❤️🩹
2026-10-19 06:17:43
0
🧚♀️❤️N I R A N J A L A🧚♀❤️ :
❤️❤️❤️
2026-10-19 04:41:34
0
tharu baba...7/30 :
hmm ow @MADUSHAN 🖤🦋 🙂❤️
2026-10-18 23:45:05
1
To see more videos from user @achi_079, please go to the Tikwm
homepage.