@sirasatv: එහෙම බැලුවාම මාගේ දිහා... 🥰 𝐆𝐨𝐥𝐝𝐢 𝐑𝐡𝐲𝐭𝐡𝐦 𝐨𝐟 𝐋𝐢𝐟𝐞 #SomasiriMadagedara #YasasMadagedara #GoldiRhythmOfLife #RhythmOfLife #SirasaTV #SirasaProgramme

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 09:00:00 GMT
373019
27706
485
1628

Music

Download

Comments

a.nishel_27
A Nishel Sumanasekara :
මේ සින්දුව කාලෙන් කාලෙට ප්‍රවීණයන් අතින් දූෂණය වෙනවා. 🥰❤️
2026-10-19 11:14:20
1870
tharu10118
Tharuu Taniya :
සෝමසිරි මලගෙදර🙂
2026-10-19 12:02:12
766
rossy_.rose
rose :
මට පේන්නෙ මේ සින්දුව යසස්‍ට විතරද කොහෙද කියන්න පුලුවන් 😂
2026-10-19 11:56:08
925
hashanpiyarathna3
🖤Hashan❤️ :
එක වෙනම රහක් ..
2026-10-19 10:06:50
358
user57063248
🦋🥀දෝනි🥀🦋(❤️🥺🇱🇰🥺🇯🇴) :
එහෙම බැලුවාම මාගේ දිහා🥺
2026-10-30 15:45:48
0
squirrel_hub1
CaPpY & SqUiReL HuB 🐿 :
අසංක ප්‍රියමන්ත කිව්වා quality 😂
2026-10-19 09:53:40
390
akilamahesh18
Akila :
නමගිය කලාකරුවන්ට මෙහෙම බලුවැඩ කරන්න එපා සිරස. පවු මිනිස්සු විහිලුවකට ගන්න එපා
2026-10-19 11:14:53
305
im_ocean_47
🥀🤍 Mr. DEMON 🤍🥀 :
එහෙම බැලුවාම
2026-10-19 09:45:26
442
roshan.edirisingh2
Roshan Edirisinghe :
සෝමසිරි මැදගෙදර කියන්නෙ පොඩි පොඩි බෑන්ඩ් වලට මාර විදියට අත දීපු කෙනෙක් .....අයියෙ අලුත් බෑන්ඩ් එකක් පොඩ්ඩ්ක් වරදි ගනන් ගන්න එපා කිව්වම බය නැතුව ගහන්න මල්ලී කියල කියපු කෙනෙක්...බැහැල යනකොට කිසිම අව්ලක් නෑ දිගටම යමු කියල. කියල ගිය නිහතමානි චරිත...දීර්ඝායුෂ ලැබෙන්නෙ ඕන😘😘🙏
2026-10-19 10:43:34
145
s_e_h_a_1
s🄴ʜ🄰 "🧿🪬 :
අනේ ඒ තාත්තා පුතාගෙ සින්දුව ලස්සනට කියනව ❤️
2026-10-19 13:21:17
133
nethmina211
𝚂𝚑𝚎𝚕𝚕 𝙸𝚜 𝙱𝚊𝚌𝚔 :
ඒ මනුස්සයා ඉන්න තත්වේ එක්ක මේක ලස්සනයි♥️
2026-10-19 11:29:25
94
piyumi.nethmini
Piyumi Nethmini :
තමන්ගේ තාත්තා තමන්ගෙම සිංදුවක් කියනකොට දැනෙන සතුට කොච්චරක් ද. 🥹❤
2026-10-19 11:24:33
72
minidu_prabashwara
minidu prabashwara... :
ado mtnm wenama rahak thiynw, wchnth pahadili💞
2026-10-19 14:36:54
43
tirankuruppu
Tiran Kuruppu :
Oka chandana liyanarachchi kiwwa nan kohoma thiyeida [Red heart]
2026-10-19 10:42:32
14
thamuuu09
Thamuuu :
Father & Son 🥰
2026-10-19 10:06:10
24
kaviranga_d
kaviranga :
මේකයි තාත්තගේ සිංදු පුතාට කියන්න පුළුවන් ඒත් තාත්තාට පුතාගේ සිංදු කියන්න බැරි වුනා කියන්නේ බැරි කම නෙවෙයි යසස් කියන්නේ වෙනත් මානයක , තාත්තගේ සිංදු මතම depend නොවෙන , තමන්ගේම නිර්මාණ වලින් ඉදිරියටම යන දක්ෂ තරුණයෙක්
2026-10-20 15:33:06
6
p_r_a_v_e_e_n77
DamnDoug :
එහෙම්ම බැල්ලුවාම..මාග්ගෙ..දිහ්හා
2026-10-20 16:39:43
5
dinukrandeera
Dinuk Randeera :
kuru monw kiwwth ek maru 🥹💘
2026-10-20 05:51:02
0
tharincool14
Tharin :
Kawa
2026-10-19 09:10:48
8
yt...king7__
~yashii~🫶🏻✨ :
1st
2026-10-19 09:03:57
5
lakshi_dilhani
♥️chuti_manike_♥️ :
wow ehema kiyaddith maruuuu ❤️
2026-10-19 10:57:40
5
sahan.s.dilshan
Sahan-S-Dilshan 💍😈 :
ලස්සනයී ඒත් අයේ එපා 🫣
2026-10-19 13:35:50
16
dr_kemi_atapattu
Dr Kemi Atapattu (PhD) :
මම දැකපු ලස්සනම ගායනය🙏🥰
2026-10-20 10:54:31
11
_user_9041
user_9041 :
somasiri sir and coach Yasas ❤️❤️❤️
2026-10-19 09:42:12
12
pasindu1225
pasindu :
යේම බැලුවාම මාගෛ ඩිහාආ
2026-10-19 17:07:18
16
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About