Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@me92: #هولدن #كابرس
Profile
Open In TikTok:
Region: CA
Sunday 18 October 2026 17:37:27 GMT
715
17
2
4
Music
Download
No Watermark .mp4 (
1.2MB
)
No Watermark(HD) .mp4 (
1.35MB
)
Watermark .mp4 (
2.81MB
)
Music .mp3
Comments
مجيد :
كل ممنوع مرغوب 😚
2026-10-18 18:07:06
0
مجيد :
😂😂
2026-10-18 18:06:04
0
To see more videos from user @me92, please go to the Tikwm homepage.
Other Videos
Yêu tiền , yêu bản thân mình. Không yêu đương sẽ tốt cho bản thân mình … #capcut
OPPO Reno4 Z 5G màu hồng phải nói là quá đẹp luôn anh chị ạ, Màn hình 120Hz vuốt mượt thấy rõ, Camera chụp ảnh đẹp #phonemai #oppo #oppo_reno_4z_5g #xuhuong #viral
ශ්රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරනවා. විදේශ අමාත්යාංශයේ ප්රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඕනෑම සහායක් ලබාදීමට පෙර ශ්රී ලංකාව සිය ජාතික අවශ්යතා ප්රමුඛතාවයට ගන්නා බවයි. එමෙන්ම, නැව්වලට සේවා සපයන සමාගම්වලට අමෙරිකානු ද්විතීයික සම්බාධකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව දැනුම් දී ඇති බව ඔහු පවසා ඇති බව සඳහන්. අමෙරිකානු නිලධාරීන් ශ්රී ලංකාවේ නාවික සමාගම්වලට නැව්වලට ආහාර සහ පානීය ජලය සැපයීමෙන් වළකින ලෙස බලපෑම් කළ බවට Wall Street Journal පුවත්පත වාර්තා කර තිබුණ ද, අමෙරිකාවෙන් සම්බාධක තර්ජනයක් සෘජුව ලැබී නොමැති බව විදේශ අමාත්යාංශය සඳහන් කර තිබෙනවා. විදේශ අමාත්ය විජිත හේරත්ට අනුව, ශ්රී ලංකා වෙරළ ආසන්නයේ විදේශීය නැව් 47ක් පමණ නැංගුරම්ලා ඇති අතර, ඉන් 19ක් ඉරාන ධජය යටතේ යාත්රා කරනවා. එම නැව් ශ්රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ, එහෙත් මුහුදු සැතපුම් 12ක භෞමික මුහුදු සීමාවෙන් පිටත පිහිටා ඇති බව සඳහන්. එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතියේ 98 වැනි වගන්තිය අනුව, මුහුදේ අනතුරට ලක්වූ පුද්ගලයන්ට සහාය වීමේ වගකීමක් රටවලට තිබෙනවා. කෙසේ වෙතත්, මෙම නැව්වලට සැපයුම් ලබාදීමේ නීතිමය වගකීම තීරණය වන්නේ නැව්වල පිහිටීම පමණක් මත නොව, නාවිකයන් සැබෑ අනතුරක සිටින්නේද සහ ඔවුන්ගේ සහාය ඉල්ලීමේ තත්ත්වයන් මත බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. ඉරානයට එරෙහිව ව්යාපාර කරන විදේශීය සමාගම්වලට ද බලපා හැකි ද්විතීයික සම්බාධක හේතුවෙන් ශ්රී ලංකාවේ නාවික සේවා සපයන සමාගම් තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබෙනවා. අමෙරිකානු මූල්ය පද්ධතියට ප්රවේශය අහිමිවීමේ අවදානම නිසා, නීතිමය වශයෙන් බැඳී නොසිටිය ද බොහෝ සමාගම් එවැනි සම්බාධකවලට අනුකූලව කටයුතු කරන බව වාර්තාවේ දැක්වෙන බව සඳහන්. ශ්රී ලංකාවේ අපනයනවලින් සියයට 24ක් පමණ 2025 වසරේදී අමෙරිකානු වෙළෙඳපොළට යොමු කර ඇති බැවින්, එම වෙළෙඳ සබඳතා බිඳවැටීම මෙරට ව්යාපාර සහ රැකියා කෙරෙහි බලපෑ හැකියි. 2022 ආර්ථික අර්බුදයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්රී ලංකාවට එවැනි ආර්ථික පීඩනයක් දරාගැනීම දුෂ්කර විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. එසේ වුවද, ශ්රී ලංකාව මීට පෙරද අමෙරිකාවේ ඉල්ලීම්වලට වෙනස් තීරණ ගෙන තිබෙනවා. අමෙරිකානු යුද ගුවන් යානා දෙකකට දකුණු ශ්රී ලංකාවේ සිවිල් ගුවන් තොටුපළක ගොඩබැසීමට අවසර දීම ප්රතික්ෂේප කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇති බව සඳහන්. එමෙන්ම, ඉරාන යුද නෞකා අනතුරට පත්වූ අවස්ථාවලදී ශ්රී ලංකා නාවික හමුදාව නාවිකයන් 238 දෙනෙකු බේරාගෙන තිබෙනවා. හිටපු එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා නියෝජිත දයාන් ජයතිලක පවසා ඇත්තේ, මෙම නැව් යුද නෞකා නොව භාණ්ඩ ප්රවාහන නෞකා බැවින්, ඒවායේ නාවිකයන්ට සහාය වීමේ සදාචාරාත්මක වගකීමක් ශ්රී ලංකාවට ඇති බවයි. ඉරාන නැව්වලට සහාය දීමෙන් අමෙරිකානු ආර්ථික පියවරවලට මුහුණදීමේ අවදානමක් ඇති අතර, සහාය නොදීමෙන් මුහුදේ සිටින නාවිකයන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකියි. ඒ අනුව, ශ්රී ලංකාවේ ඉදිරි තීරණය රටේ මානුෂීය වගකීම් මෙන්ම විදේශ ප්රතිපත්තියේ ස්වාධීනත්වය සහ ආර්ථික අවශ්යතා ද පරීක්ෂාවට ලක්කරනු ඇති. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Visual yang tak terbantahkan😌 🤏🏻... #zhaolusi #rosyzhao #chenzheyuan #fyppppppppppppppppppppppp #fyp
About
Robot
API
Legal
Privacy Policy