@insidestatus: කෙනෙක්ට මේ තරම්ම ආදරේ වෙලා, ජීවිතේම නැතුවම බැරි වෙයි කියලා මං හිතුවේ නෑ.. ඔයා එක්ක කතා කරපු දේවල්ත්, මගේ දවසේ ලස්සනම වෙලාව වුණා.. ඔයාගෙන් මැසේජ් එකක් එනකල් බලන් ඉන්න එක, ඔයා ගැනම හිත හිත ඉන්න එක, මටත් නොදැනීම මට පුරුදු වුණා.. ඒ නිසා වෙන්න ඇති, වෙන කවුරු ආවත් ඔයා වගේ දැනෙන්නේ නැත්තේ.. මට ඕන වුණේ හැමදේම පරිස්සමෙන් වෙන්න නෙවෙයි, තරහා වුණත් අත් නොහැර ඉන්න විතරයි.. මං දන්නේ නෑ මේ ආදරේ කොහෙන් ආවද කියලා, හැබැයි මම මේ සේරම අතාරිනවා මටම රිද්ද ගත්ත ඇති කියලා හිතන දවසට... 🤍 __________________________________ #sinhalaquotes #sinhalastatus #insidestatus #sinhalasadstatus #EmotionalStatus #fyppppppppppppppppppppppp #fypシ #creatorsearchinsights #srilankan_tik_tok🇱🇰

INSIDE STATUS
INSIDE STATUS
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 19:08:52 GMT
2825
226
8
14

Music

Download

Comments

chathu.perera73
☀️𝓒𝓱𝓪𝓽𝓱𝓾 𝓹𝓮𝓻𝓮𝓻𝓪 🌝 :
රිදෙන බව දැණ දැණම , අපි අපිට තව රිද්ද ගන්නවා. ඒක ඉවරයක් වෙයි ද... ? 😳
2026-10-21 04:31:47
1
chathu_281
චතූ 🩵 :
ඇකි
2026-10-20 17:25:23
1
To see more videos from user @insidestatus, please go to the Tikwm homepage.

Other Videos


About