@samanwickramasinghe.lk: සොවින් පිරි මගේ හදවත.. තුළින් මතුවෙවී පිටවන හැඟුම් කැටී ගැසි ගෙන දෙයි... සිතට වේදනා සුවෙන් මා එදා සැතපුණ.. යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනෙයි.. ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරී.. සිතත් සෝ දුකින් බරවී දෙනෙත් අඳ නොවී තිබුණත්.. ඉනුත් නැහෑ සුවේ.. කනත් බිහිරි වී නැතිමුත්.. අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් නන් හොඳක් මිහිරක්.. මෙතෙක් නැහෑ ඇසී.. මෙතෙක් නැහැ ඇසී.. මෙතෙක් නැහෑ ඇසී.. සොවින් පිරි මගේ හදවත.. තුළින් මතුවෙවී පිටවන හැඟුම් කැටී ගැසි ගෙන දෙයි... සිතට වේදනා දෙඅත් සහ දෙපා කොරවී.. නැතත් ඉන් ලබන්නට හැකි කිසිත් සම්පතක් සතුටක්.. මෙතෙක් නැහෑ ලැබී.. මිහිරි යන වදන පමණක්.. අසා ඇති නමුත් ඒ තුළ ඇහිරිලා තිබෙන අරුතක්.. මෙතෙක් නැහෑ ඇසී.. මෙතෙක් නැහැ ඇසී.. මෙතෙක් නැහෑ ඇසී.. සොවින් පිරි මගේ හදවත.. තුළින් මතුවෙවී පිටවන හැඟුම් කැටී ගැසි ගෙන දෙයි... සිතට වේදනා සුවෙන් මා එදා සැතපුණ.. යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනෙයි.. ගතට වේදනා
Saman Wickramasinghe
Region: LK
Sunday 18 October 2026 19:47:20 GMT
Music
Download
Comments
🇱🇰🇲🇻🇸🇬 EMS :
මටත්
2026-10-20 12:57:47
0
Vijee Dissanayake :
ඔයා දවසක හිතාවි රිදවපු මිනිස්සු නැති ජිවිතේ සැනසීමක් කියලා. රිදිලා රිදිලා දවසක රිදෙන එක නවතිනවා. ❤️
2026-10-20 14:40:12
0
සද සාව් 🇱🇰❤️🇰🇼 :
ane ai aiye ehema kiyanne 😪😪
2026-10-18 20:03:21
0
Vijitha :
සොවින් පිරි නමුත්. හදවත. ඔබ..
මෙතෙක්. මට ජිවත් වෙන්න.. ලබා
දුන් ශක්තියට මා. කෙසේ නුබට
. ස්තුති. කරන්නද👍🙏🙏
2026-10-19 00:36:19
0
🥀✨️ DH Galaxy Voice :
mama nn ehema hitanne ne ayye mn tamai wasanawathama kena kiala hitanna uthsaha karanawa
2026-10-19 23:39:09
0
𝐑𝐔𝐒𝐇𝐈 𝐌𝐀𝐃𝐔🤍⃝🔏 :
හ්..ම් අයියා🙏🙏🙏🙏
2026-10-19 06:54:12
0
NISHA💙🤍 :
matath sahathikai
2026-10-18 22:59:05
0
🇷 🇴 🇸 🇭 🇦 🇳 :
👌🙏
2026-10-18 20:11:59
0
kokila :
මටත් 😢😢
2026-10-20 17:25:28
0
❀🩵❀ නදී චනු මිහිර ❀🩵 :
මටත්.....🥺🥺
2026-10-18 20:06:05
0
𝒮𝑒𝓌 🦋 :
❤️
2026-10-19 14:21:02
0
❤️ Rithu perera ❤️ :
🥺
2026-10-19 14:16:48
0
🇱🇰🇱🇰&:-(asha)-:&🇰🇼🇰🇼 :
😳😳😳
2026-10-19 12:52:22
0
𝐑𝐔𝐒𝐇𝐈 𝐌𝐀𝐃𝐔🤍⃝🔏 :
❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-19 06:53:48
0
🥀🌸p~r~e~e🌸🥀 :
😳
2026-10-19 06:31:26
0
Lash :
🌹
2026-10-19 06:16:23
0
ප්රවී Kumarasinghe 👨🔬👨🔬 :
😳😳
2026-10-19 04:19:17
0
💜🐼ᏗᏁᏬ🐰♥️ :
🤍🥀
2026-10-19 01:33:00
0
දෝණී :
😡
2026-10-19 00:55:07
0
anoja :
🌹🌹🌹
2026-10-18 20:44:49
0
🎖️SITHULI AVEnRA🎖️ :
❤️
2026-10-18 20:30:04
0
🥰දනු :
👍
2026-10-19 14:55:50
0
To see more videos from user @samanwickramasinghe.lk, please go to the Tikwm
homepage.