@dileep.amarakoon:

dileep amarakoon
dileep amarakoon
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 19:50:46 GMT
191511
11678
588
2226

Music

Download

Comments

maashiprincess
Maashi Diwyani 😘❤️🐷🐖 :
අද රෑට දෙවනත් වෙන්න මේක දානවා😁
2026-10-20 13:17:45
98
naveenchathurangakasthur
Naveen Chathuranga Kasthuri :
රට ජාතිය ආගම වෙනුවෙන් කළ පට්ටම පට්ට සුපිරි නිර්මාණයක්... ❤️👍🙏
2026-10-19 11:25:44
437
meenu.2723
💫 KaLpAnA 🧚‍♀️ :
මොන දේ උනේ නැති උනත් කාවන්තිස්සට කරපු අපරාදෙටනම් දඩුවන් ලැබෙන්නම ඕනී 💔🙂
2026-10-20 07:46:33
229
sanjeewa.madushan4
Sanjeewa Madushanka :
මහින්දලාට මෙි වස් කවිය තමයි දැන් පඩිසන් දෙන්න අරන් තියෙන්නේ
2026-10-19 08:06:03
97
zf5712
Gaming Flash :
අනේ මේක මාරම ලස්සනයී... ❤ ඒවගේම මාරම ගැම්මක් එන්නෙ මේක අහද්දී.. අහල අහලම දැන් පාඩම් 🥰🥰🥰 මගේ සම්මා සම්බුදු සසුන බැබලේවා වැජබේවා !! 💞💞🙏
2026-10-20 19:48:28
5
gimhani2020
SoSiii 🍒💋 :
මේකෙ ගන පිහිටීම නම් මාරයි 🥹 මේක ලියපු කෙනා කව්ද නිකම් කෙනෙක් වෙන්න විදියක් නෑ. හොද දෑනිමක් මාරම දැනීමක් තියෙන කෙනෙක් ❤️
2026-10-20 19:32:31
56
ahinsaki14
❤️𝐻𝑖𝑡ℎ𝑢𝑤𝑎𝑘𝑘𝑎𝑟𝑖❤️ :
මේක ලියපු කෙනා කවුරු උනත් මගේ හදපිරි උත්තමාචාරය 👍👍👍👍අපේ රට වෙනුවෙන් අපිමයි නැගිටින්න ඕනී.❤️මහා ජනයාගේ බලය ඔය මොන බලේටත් වඩා වැඩියි ❤️ජාති භේනොසලකා අපේ රට වෙනුවෙන් එකා වගේ නැගිටිමු❤️👍👍👍👍👍
2026-10-21 02:59:28
2
user52791802
manori :
කවුරු ලිව්වත් ඇග හිරි වැටෙන වස් කවියක්
2026-10-19 15:08:08
52
renuka.chamo
Renuka chamo :
මේක ලියපු කෙනාට තුන්වරක් හිස නමා නමස්කාර කරනවා .....❤️❤️❤️
2026-10-21 02:52:51
25
nowtyase
@Asela pradeep :
මේ වචනවල තියන අර්ථයන් ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනී 🙏
2026-10-19 14:24:35
98
amilachathursnga882
Chathuranga :
මේ වස් කවිය ... මේ ආණ්ඩුවට හදපු එකක් හැබැයි මේකේ අනිත් පැත්තේ හදපු එක්කෙනාට එන්න ඉඩ තියෙනවා හොඳේ...!. වජිර පාණි දෙවියන්ට තමයි බුදුහාමුදුරුවෝ යනකොට ....ලංකාව බුදු දහම අදහන්නේ කියලා තියෙන්නේ...මේ දෙවියෝ හරි වැරදි තෝරලා තමයි දඩුවම් දෙන්නේ.....🙏
2026-10-20 15:12:02
24
nisal_mavinda_
Nisa_mavinda_🇯🇵🫶💞 :
ගන පිහිටීම 💯
2026-10-21 10:28:23
1
dissanaya
dissanayaka w.d :
බුදු හිමියනේ මගේ ලක්මෑනිව රකින්න
2026-10-21 05:44:13
1
palwatte.samanera
Palwatte Samanera :
මහින්දට නේද ඔය කියන්නේ
2026-10-20 15:12:41
6
user8565707379739
අනාෂා.පියන්ති. පෙරේරා අනූෂා :
සිංහල බෞද්ධ අපේ පුංචි රට රැක දෙන්න දෙවියනේ
2026-10-19 06:54:20
47
syrax0312
syrax0312 :
Kota iwari
2026-10-20 17:37:21
12
krish.sanduu
Krishantha Jayasinge :
ලේ වලට දැනෙන පද මේක අහද්දින් ඇස්වලට කදුලු එනව. මොකද්දෝ හැගීමක් ඇගේ නලියනවා.
2026-10-20 17:25:38
11
itz_thenuka_
itz_thenuka :
ලොකු return එකක් එනවා කියලා දැනෙනවා ලගදිම.. අරහෙ අච්චර වටින සතෙක් මොකාද වගෙ වල දැම්මා.. බුදු දහමට හැමතැනිම කෙනෙහිලිකම්.. ස්වභාව දහම එක්ක සෙල්ලම් හොද නැ..ලොකු දෙයක් වෙනවා කියල දැනෙනවා ලගදිම. 🥹 අහිංසක මිනිස්සුන්ට කරදරයක් නොවෙවා
2026-10-20 18:23:00
11
sithija9658
sithija :
වස් කවිය උණත් ලියල තියන්ව සුපිරියට
2026-10-20 17:45:30
8
chamith.srilanka
Chamith srilanka :
බුද්ධ සාශනේට කරන තරමක් ජරා වැඩ කලේ රාජපක්ෂලා,
2026-10-20 01:15:13
21
badi47768
MADHU☺️ :
සාසනේ එක්කම මේ අහින්සක සත්තුන්වත් රැකදෙන්න කියලම මේ වස් කවිය කියන්න ඕන.
2026-10-19 09:00:30
119
ireshathilakarathna94
🥰 Iresha ❤️ :
සක් දෙවිදුන් විශ්ණු දෙවිදුන් වැසි දෙවිදුන් වෙසමුණි දෙව් 🙏 මේ යුතුකම ඉටු කරාපන් 🥰 දීල තියනව නියමෙටම 🙏
2026-10-19 14:53:30
59
priyanthie8893
priyanthie8893 :
කගෙද අනේ මෙ පද පෙල,,,,,,,වටිනවා ගොඩාක්,,,,,,බුදු සරනයි,,
2026-10-19 10:51:44
42
nadeedfijcj
Achala perera :
රාජපක්ෂලාගේ අවසානය
2026-10-19 16:53:21
11
To see more videos from user @dileep.amarakoon, please go to the Tikwm homepage.

Other Videos


About