@sudee__999: "මට දැන් ඔයාව එපා" කියලා කෙලින් කියන්න බැරි මිනිස්සු එක්ක සංසාරේ ගනුදෙනු කරන්න සිද්ද වුනාම , අපි තුවාල වෙන විදිහ අපිටවත් නවත්තගන්න බැරිවෙනවා.. ඔයා මාව අතෑරියේ හිමීට... ඔයා මාව මගහැරියේ හෙමින්... ඔයා මට රිද්දුවේ සැරින් සැරේට... ඔයාට ආදරේ කරන්නත් අමතක වෙලා තිබුනේ ... රිද්දපු වාරගාන වැඩිවෙද්දි ඔයාට මට ආදරේ කරන්න පවා අමතක වෙලා තිබුනා දවසක හරි හැමදේම හරියයි කියන බලාපොරොත්තුව එක්ක මම ජීවත්වෙද්දි, මම මාවම රවට්ටගෙන හුගක් දුර ඇවිත් තිබුනෙත් ඔය අතින් අල්ලගෙනමයි රිද්දලා කරපු තුවාල හොද කරන්නවත් ඔයාගේ උවමනාවක් මම දැක්කේ නෑ... ඔයාගේ ආදරේ මට නැති උනාට මම ආදරේ දුන්නේ ඔයාට.... ඇයි බැරිවුනේ ඒක රැකගන්න..?? ඔයා මාව අතෑරියේ හිමින් තමා.. හැබැයි මම කඩන් වැටුනේ එකපාරටමයි ❤️‍🩹.... 🖋️ #SUDEE

SUDEE 🫆
SUDEE 🫆
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 20:00:33 GMT
15458
4150
22
7

Music

Download

Comments

user5533087578522
আদিরা ইসলাম আরশী :
সাপোর্ট করবেন
2026-10-19 05:57:39
1
trading.with.nade
N A D E E 🧚🏻‍♀️🩷 :
❤️‍🩹🥲
2026-10-19 04:01:40
1
_ishzzz2020_
Ishzzz :
❤️🙂
2026-10-19 04:02:09
1
dummy.girl2005
pawi Girl :
🥰♥️
2026-10-19 04:17:18
1
nimsaramax05
Tharu.❤ :
🖤🥺
2026-10-21 18:08:16
1
ka_vi_ya40
Ka_vi_ya :
🥺
2026-10-20 17:32:53
1
duli617
duli bbh ❤️ :
❤️
2026-10-20 03:59:17
1
jst_che08
𝐉𝐬𝐭_𝐂𝐡𝐞❤️ :
🙂❤️
2026-10-23 06:22:26
0
d.silvester2
silvester ♪ :
🩶
2026-10-18 20:37:07
1
user2259297778676
サラシ🌀 :
💐❤️‍🩹
2026-10-20 02:53:44
1
viduu0905
viduugirl :
🖤
2026-10-21 06:13:30
0
trading_with_akil
TRADING_WITH_AKILA 💸 :
😗🫂
2026-10-24 12:22:19
0
To see more videos from user @sudee__999, please go to the Tikwm homepage.

Other Videos


About