@leo___067: අඩන දරුවන්ට පලතුරු තබා ගිය ගල්ගමුවෙ දළපුට්ටුවා 🐘❤️ #creatorsearchinsights #howtogrowontiktokviews #srilankanelepant #viralvideo

🥷
🥷
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 21:02:18 GMT
65912
7622
103
190

Music

Download

Comments

chandimarukshan
chandimarukshan :
මිනිස්සුන්ට වඩා සතුන්ට හොදට කෙලෙහෙගුන තියෙනවා 🥺🙏
2026-10-19 01:41:58
96
lakshan__devinda
Lakshan_Devinda :
අද නේද ඕකෙ නඩු තීන්දුව..🙂
2026-10-19 02:23:08
18
avi__zz
Avi_🧞‍♀️ :
පවු දෙයියනේ
2026-10-19 04:00:38
0
user2261073230332
loshana :
දිව්‍ය ලෝකේ උපදින්න පුතේ, me රටේ ඔයාලට ජිවත් වෙන්නත් දෙන්නේ නැ😳නිවන් සුව ලැබේවා රජුනේ බුදුසරණයි, ai බන් මිනිස්සු මෙහෙ ම උන්ට හම්බ කරන් කන්න අත පය තියෙන්නේ ai me අහිංසක වටිනා සතුන් ට හිරිහැර කරන්නේ තව කවද මර ගන්න තියෙන්නේ කවන්තිස්ස වත් මරුවා ,ඉතුරු සම්පත වත් රැක ගනනින්, මේවට nisi බලදාරි යොමු කරලා අලි මිනිස් ගැටුම් වලට ක්‍රියා මාර්ගය ක් ගන්න, සත්තු මරන එකට නිතිය ක්‍රියාත්මක කරත්වා 😥මෙහෙම ගියොත් අනාගතේ ලියවෙන ව ඉස්සර අතීතේ ඇතුන් එහෙම me රටේ හිටිය මිනිස්සු උන්ව මරාගත්තා දල ඇතෙක් වුනත් අලියෙක් වුනත් එත් වටින ජිවිත
2026-10-19 01:17:17
29
chathu7302
€hAthU🍁 :
මරන දඩුවම ක්‍රියාත්මක කරානම් ආයෙ මෙහෙම දේවල් වෙන්නෙ නැ 💔
2026-10-19 03:21:58
7
piyugirl57
🫶😍Its me piyu girl😍🫶 :
Ane aimath me thirasan minissu athare ipadenna epa puthe 😭
2026-10-19 03:39:24
0
vishmi.navodya75
Vish 🌷💗✨ :
ඇයි අනේ මිනිස්සු මෙච්චර නපුරු 🥺❤️
2026-10-19 04:08:29
1
chanubaby1
💫✝️💖CHALA GIRL💖✝️💫 :
මෙක තිරිසන් මිනිස්සු ඉන්න රටක් ආයේ ඔයලා මේ වගෙ තැනක ඉපදෙන්න එපා රත්තරනේ 🥺🥺
2026-10-19 03:39:53
0
ravini.awanthika
Ravini Awanthika. :
අනේ රත්තරනේ කරපු පවට එහෙව් නොමිනිසුන් අතර ඉපදෙන්න ඇති... ඔයා රන් කඳක්.. මිනිස්සු කොටියකටවත් සම කරන්න බැරි... මගේ රන් කඳ දිව්‍ය ලෝකෙ ඉපදිලා ඇති... ආයෙ කවදාවත් මේ වගේ පැත්තකට එන්න එපා... 🙏🙏🙏🙏
2026-10-19 02:17:16
6
__aparna.ranasingha__
_Aparna_🌸 :
අනේ පව් අහිංසකයා😔💔
2026-10-19 01:29:22
7
user716214724546
user716214724546 :
නිවන් සුව ඇත් රජුනෙ❤️🙏
2026-10-19 02:39:45
1
sithu.jay1
🗣️🥀 “ Sithu “ jay.🫀🔥 “ s “ :
නිවන් සුව රජුනෙ 😔💔
2026-10-18 22:39:54
24
spn02.25
Mr.Feel✒️📖 :
මැනික❤️
2026-10-19 02:30:01
0
shanuka.chey
Shanuka (CHEY) :
නිවන් සුව ඇත් රජුනි[Pray]
2026-10-18 23:48:14
2
madhusaramadhu
wassana dhisanayaka :
niwan suwa ath rajuni [Pray]🥺
2026-10-19 04:07:30
0
susa1612
S U S A 🃏 :
2026-10-19 02:01:35
1
phonksong329
sriya vithara a :
ayi bn mehema saththu Marianne rate Inna aththu tika beraganna barida rajayata
2026-10-19 00:46:05
1
sc60816
🌸🌷Sahansa🌷🥀 :
නිවන් සුව...! ❤️🌹🥺🥺
2026-10-18 23:45:52
1
kwphotography1
kavindu WIshmika :
රජෙක් කියන්නේ රජෙක් ❤️🫡
2026-10-19 02:10:52
7
piyugirl57
🫶😍Its me piyu girl😍🫶 :
Ane deiyane mata me dewal balanna ba man danne na amen man adanne me tharam mata me dewal Dara ganna ba puthe man hari adarei Ane niwansuwa puthe 😭😭sanwedi Manusayek wela ipadime Prethiwipaka man widina gaman idi 😭😭😭❤️‍🩹
2026-10-19 03:41:04
1
_crezy
𝙘𝙧𝙚𝙯𝙮 :
2026-10-19 00:29:51
1
_orion222
𝒪 𝑅 𝐼 𝒪 𝒩 🏹🪬 :
2026-10-19 03:45:22
0
d_i_d_u_l_a8
𝙳.𝙴.𝚆 ♨ :
2026-10-19 03:58:25
0
dunisha70
D🥺❤️😘 🌎🇰🇷🇰🇷🇰🇷 :
paw ane 🥺
2026-10-19 04:08:04
0
podi.1m.6
P O D I 💋 :
සහ ගහන අපරාද.😖
2026-10-19 03:49:17
0
To see more videos from user @leo___067, please go to the Tikwm homepage.

Other Videos


About