@mr_feelings88: එහෙම කෙනෙක් ඉන්නවද ඉතින් 🥹🤍#fyp #foryour#foryoupage #repost

𝓜𝓻_𝓕𝓮𝓮𝓵𝓲𝓷𝓰𝓼
𝓜𝓻_𝓕𝓮𝓮𝓵𝓲𝓷𝓰𝓼
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 01:03:22 GMT
217754
24278
340
1861

Music

Download

Comments

lakshika79
Tik Tokk⃝:𝐿𝑎𝑘𝑠𝒉𝑖𝑘𝑎⃝🎀 :
අනෙ ඒ කෙල්ල පට්ට වාසනාවාන්තායි🥺❤️
2026-10-24 12:56:53
0
tharidumadushanka35
PODii,🐰💋🫀 :
එක කෙල්ලෙක්ට විතරක් පන ඇරලා ආදරේ කරා අවුරුදු 3ක් ඒත් එයා වෙන කෙනෙක් එක්ක ගියා එදා ඉදලා අදටත් ආදරේ කරනවා හැබැයි ආතල් එකට අද වෙනකොට කෙල්ලො තුන්දෙනෙක් ඉන්නවා හැබැයි ආයෙ ඇත්තටම ආදරයක් දැනෙන එකක් නෑ.💔
2026-10-19 09:43:21
27
chamod_sathzara
Chamod Amarasingha :
වැරදිලා අවුරුදු 3ට කලින් ආපු whatsapp call එකක් නිසා msg එකක් දාලා බැලුවා කවුද කියලා පස්සෙ චුටි ලස්සන ගැනු ලමයෙක්. ඉතින් කතාව පටන් ගත්තා මුලින් අපි වැරදි අවබෝදෙක හිටියෙ එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා ඒත් පස්සෙ දැනගත්තෙ දෙන්නම සම වයස් ( ඒක දිග කතාවක් ) ඉතින් ඔහොම msg කරද්දි මට එයා ගැන ආදරයක් හිතුණා එයත් එක දැනගෙන හිටියා එත් එයා මට වඩා මාස 6ක් වැඩිමල් නිසා ගෙදරින් කවදාවත් සම්බෙද කැමති වෙන්නෙ නෑ වගේම එයාගෙ හිතේ එෆෙයර් එකක් ගැන අදහස් නෑ කියලා කිවුවා එ වගේම එයට bf කෙනෙක් නැ කිවුව ඉතින් මගෙ ලොකුම ආසව උනෙ එයාලගෙ ගෙදර අයව කැමති කරගන්න එක. ඉතින් හිතින් ආදරෙ කරන ගමන් පිටට පෙන්නුවෙ හොඳ යාළුකමක්. එයා නුවර එළියෙ මං කොළඹ ඉතින් අද වෙනකන් එක පාරක්වත් එයාව දැකලා නෑ, මුලදි එයා මට මාර ආදරෙන් සැලකුව ඉතින් මං ඒ ආදරෙට ඇබ්බැහි උනා, පස්සෙ එයාලගෙ අම්මත් මාත් එක්ක හොදින් කතා කරා,, ඔහොම ඉද්ධි මන් දැන ගන්නවා එයාට bf කෙනෙක් ඉන්නව කියලා ඉතින් ඒක මං දැන ගත්තාට පස්සෙ එයා මට නරක මාව මග හරින විදිහට මට සැලකුවා එයා මොන දේ කරත් මගෙ පළවෙනි සහ අවසාන ආදරේ එයා කියලා එයාට මං කියලා තිබ්බ ඉතින් එයා එකට උත්තරයක් නොදුන්නත් මට සෑහෙන්න බලාපොරොත්තු දුන්නා. මංද් කවදාවත් එයට ඉඳිකටු තුඩක වරදක් කරලා නෑ, එත් එයාට කොච්චර හොදින් සැලකුවත් මාව ගනන් ගන්නෙ නෑ, ඉතින් මං මොනවා කරන්නද🙂. එයා වැරැද්දක් කරත් මම සොරි කියලා හිටියා මිසක් එයා වැරද්ද තෙරුම් ගත්තේ නෑ.. මොන දේ කරත් එය හරි අහිංසක් හොඳ ගැනු ලමයෙක් කියලා මං විශ්වාස කරනවා.. එයා තමා අවසාන ආදරෙ කියලා මං දීපු පොරොන්දුව ජිවිත කාලෙම රකි. හැබැයි සමහර විට එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉදී..තාමත් මට එයාව එක පාරක් ඇහැට දකින්න බැරි උනා🙂එයාට ගොඩක් කේන්ති යනවා ඉතින් මං ඉවසනවා හෙට එයා මට පිහියකින් ඇන්නත් මට කියන්න තියෙන්නෙ "තාමත් මං ආදරෙයු chuty" කියලා🙂🫶 ලොකු කතාවක් මුල මැග අග සරලව කිවුවෙ තව බොහෝ දේවල් උනා.. කියවුවට තැන්ක්ස්🙂💌
2026-10-19 13:35:02
6
aruni1979
Aruni@19 :
එහෙම ආදරයක් හම්බවෙන්න වාසනාව තියෙන්න ඕනි 🥺❤️එකම හිතක ආදර කරන්න පුලුවන් මිනිස්සු හරි අඩුයි 🥺❤️
2026-10-20 06:09:54
6
rukzaniii
PODDI 🐼💗 :
ආදරේ කරන්න හැමොටම පුළුවන් උනාට ඒ ආදරේ ලෝකෙට පෙන්නන්න හැමොටම බෑ 🥺❤️‍🩹 එහෙම ආදරයක් තියෙන තැන කෙල්ලෝ ලස්සනට ඒ ආදරේ පරිස්සම් කරනවා. 🫂
2026-10-19 15:19:45
7
sathsarani_perera6
D_🐙🌿 :
එහෙම අය ඇති. උරුම නම් හමුවෙයි.☺️❤
2026-10-20 08:01:48
5
aj.2003.02.28
AJ🧚🧿...🪬 :
එහෙම හැමෝටම බෑ පිලිගන්න මේ මගෙ කෙනා කියලා ලෝකයක් ඉස්සරහ 🥺කොච්චරනම් වාසනාවන්තද එහ් ගෑනුළමය .ගෙවෙන තත්පරයක් ගානෙ මේ වගේ ආදරණීයන්ගෙ හිත්වල ආදරෙ උතුරන්න ඕන 😊
2026-10-19 14:19:20
8
528leogirl0
🦁 LEO රූබි°° ° 🦁 :
ඒ කෙල්ල කොච්චර වාසනාවන්තද.....🌸 හැමදම ඒ ආදරෙට ජෙසු පිහිටයි 🙂🥺💐💚
2026-10-21 12:51:42
4
sudu.chuti61
sudu chuti :
අනේ ඒ වචන ටික 🥺❤️
2026-10-19 05:57:49
16
darshi.sewwandi48
Darshi Sewwandi :
ඒ ආදරේ ❤️🥰
2026-10-19 16:27:45
1
thizu_nyk__
𓆩♡𓆪🦋Different_Eye🦋𓆩♡𓆪 :
හැම කොල්ලටම බෑ හැමෝම ඉස්සරහ මේ ඉන්නෙ මගෙ කෙල්ල කියලා කියන්න.. අවංකම හදවත් තියන අයට විතරයි ඒ දේ කරන්න පුළුවන්... ❤️✨
2026-10-19 13:18:50
4
chamika_s_
Chamika_ :
එහෙම කරලත් දාල ගියා..🫠🙂
2026-10-22 12:53:42
1
g..i..n..u..r..a
G.i.n.u.r.a..🧑‍🍳 :
මත් කැමති කායන්න එත් කව්රැත් නැ
2026-10-21 10:35:30
1
uresha81
🦋🌸🆄︎🆁︎🅴︎🆂︎🅷︎🅰︎ 🦋🌸 :
මේ වගේ ඒකම හිතකට ආදරේ කරන ඒ ආදරේ මුළු ලෝකෙකට හයියෙන් කියන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා කියන්නේ ඒ කෙල්ල ජිවිතේ දිනලා ඉවරයි 🥺💖💖
2026-10-19 04:11:52
5
sampathgamage63
삼패스 게임 🇱🇰♥️ 🇰🇷 :
ehema awanke kello innewad 🥺 ko nane mt
2026-10-21 14:18:11
1
sachipabasara98
sachipabasara98 :
එහෙම අය ඇති ඒත් තවම ලැබිලා නෑ.♥️♥️♥️
2026-10-21 02:12:14
1
statussl00
pink girl :
මෙහෙම කෙනෙක් මටත් හිටියනම්[Red heart]
2026-10-20 12:40:49
1
saranya__tt
𝑺𝒂𝒓𝒂𝒏𝒚𝒂 🧚‍♀️ᥫ᭡ :
Em kollo hri adui🙂🫶
2026-10-21 13:15:44
1
chanugachanuga159
Hiru Nawoodya :
Aneew🥹❤️
2026-10-21 07:47:15
1
dkytattoos
Dky tattoos :
2026-10-22 06:13:41
1
ayeshma63
𝐀𝐲𝐞𝐬𝐡𝐦𝐚 𝟎𝟔.𝟐𝟎💗💋💫 :
එහෙම අය නෑ 🥹
2026-10-19 16:23:04
2
sandamal_00
M " 🦅 :
මුලු ලෝකෙටම මේ මගේ කෙල්ල කියලා පෙන්නන්න ගොඩක් ආසවෙන් හිටියා. ඒත්. . . ඉන්න තැනක සතුටින් ඉන්න ඕනී ඔයා 🙂❤️‍🩹
2026-10-19 15:00:16
4
shenu8511
Shenu 👉♥️ :
ane🥰
2026-10-19 07:32:57
1
dewmibb2
𝐀..>🫶 :
hema kello hari wasanwanthai🥺❤‍🩹
2026-10-19 10:23:11
1
rex65909
rex.. :
ඕව් ආනිවාරෙන්ම්ම එත් මට නැහැ
2026-10-22 12:35:01
1
To see more videos from user @mr_feelings88, please go to the Tikwm homepage.

Other Videos


About