@norvelys38: Abrigo corto de cuello alto estampado de cuadros retro de moda para mujer, diseño con cordón ajustable, cremallera frontal, perfecto para salidas diarias de vacaciones en otoño e invierno. Disclaimer: losrsultaos pueden variar #ad #tiktokshopblackfriday #tiktokshopcibermonday #abrigodeinvierno #abrigodedamafashion

𝑵𝒐𝒓𝒗𝒆𝒍𝒚𝒔👗👠🌸
𝑵𝒐𝒓𝒗𝒆𝒍𝒚𝒔👗👠🌸
Open In TikTok:
Region: US
Monday 19 October 2026 02:35:42 GMT
153
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @norvelys38, please go to the Tikwm homepage.

Other Videos

ඕන කෙනෙකුට ලේසියෙන් හදන්න පුළුවන් ආප්ප බැටර් එක 😊 මම මේ පහලින් ලියලා තියෙන ප්‍රමාණ අපේ ගෙදර හතර දෙනාට ඇතිවෙන විදියට තමයි මං අරන් තියෙන්නේ. ඔයාට මේක ඔයාගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ආප්ප මිශ්‍රණයට අවශ්‍ය දේවල් *සුදු කැකුළු හාල් 300g *යීස්ට් තේ හැඳි 1 (1tsp) *ලුණු තේ හැඳි 1/2 (1/2 tsp) *සීනි මේස හැඳි 1 (1tbp) *පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට (ඔයා තෝර ගන්න හාල් එක අනුව අවශ්‍ය වෙන පොල් කිරි ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක හරියටම මෙච්චරක් ඕන කියලා කියන්න බෑ. වැදගත්ම දේ වෙන්නේ, ඝනකමත් නැති ගොඩාක් දියාරුත් නැති බැටර් එකක් හදාගන්න එක. මොකද පොල් කිරි වැඩි උනොත් ආප්ප හදාගන්න බැරි වෙනවා)  දෙවැනි පාරට පොල් කිරි එකතු කලාට පස්සේ ආයිත්,  *ලුණු තේ හැඳි 1/4 (1/4 tsp) *සීනි තේ හැඳි 3/4 (3/4 tsp) සැ.යු : සීනි, ලුණු ඔයාලගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. #foryou #foryoupage #srilankan_tik_tok🇱🇰 #trending #EasyRecipe

About