@minoli_vlogs: ඔයා career goals set කරද්දි මොන වගේ දෙවල්ද consider කරන්නෙ? මම අවුරුදු ගානක් තිස්සෙ ටික ටික තමයි මගේ goal-setting improve කරගත්තෙ. මම හිතන්නෙ මේ මම කාලෙකින් හදපු හොඳම specificම goal එක. ඒකට මම හිතපු feedback එක ලැබුනා. I hope this is helpful to software engineers and people in other careers as well 🥰💖 #srilankan_tik_tok🇱🇰 #sinhala #softwareengineer #Vlog #career