@nuwani_1: මගේ මැණිකගේ ඒ මතක හුගක් එක්ක අද දවස.. 😭😪 මේ ඔයා ඇදපු ඇදුම් විතරක් නෙමෙයි මැණික මේ තමයි අම්මිට ඉතුරු වුනු ඔයාගේ සුවද මතක හැම දේම.. අම්මී ආදරෙයි මගේ පුතේ.. ❤️🙏

Nuwaaa
Nuwaaa
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 05:34:45 GMT
628624
67554
5670
2433

Music

Download

Comments

happermedgv
Happy :
move on sister. l understand u r pain. god bless u. god be with u.
2026-10-21 15:00:51
2
madu8680
Imashamadushani :
දෙයියනෙ කිසිම අම්මෙක්ට මේම දුකක් ලැබෙන්න එපා 🥺😔
2026-10-21 17:36:57
2
sadhu5811
Sadhu ᥫ᭡ >💋" :
overthink මිනිස්සු දකින්න හොඳ නැති වීඩියෝ 🙂🥺✊
2026-10-19 08:13:40
1384
chuty.doni5436
🥹💋it's me Kulfyyyy " :
කිසිම දවසක 🙂✋කිසිම අම්මෙක්ට.මෙ වගෙ දුකක් දැනෙන්න දෙන්න එපා බුදු සාදූ
2026-10-19 06:10:08
1579
imashadil96
Dimple girl 🦄🦋 :
අනේ අම්මා 🥺
2026-10-21 15:15:44
1
.chamika
Chamika 🧿 :
අනේ අම්මේ හදවත නතර වෙනවා දෙයියනේ 🥹❤️‍🩹
2026-10-21 13:43:46
1
madunimesha16
madunimesha59 :
මාත් ඔයා වගේම විදවන අම්මා කෙනෙක්😭😭😭😭😭
2026-10-19 12:26:00
525
love_island20202
🍒🍒achi🍒🍒 :
අනේ ආයේ මෙහෙම දාන්න එපා අක්කේ.ඔයාට වගේම අපිටත් හුස්ම ගන්න අමතක වෙනවා. එයා හොඳ ආත්මයක ඉදි අක්කේ.ඔයා පින් කරන්න එයාට ඒවා ලැබෙනවා අක්කි🥰
2026-10-19 06:03:46
349
idnightord
🌷K🅰u$hi N🅰nay🅰kka®️a🧚‍♀️ :
අනේ මගෙ පපුවත් එක්ක හිර වෙනවා...🥹
2026-10-19 06:48:00
301
user5120943686942
user5120943686942 :
අනේ මැනික බුදුසරණයි පුතේ ඔයාට
2026-10-20 20:05:05
1
dilhani2594
❤️😘dilhani🥰🇴🇲🇴🇲🇴🇲ඔමාන් :
කිසිම අම්මා කෙනෙක්ට මෙවගෙ දුකක්නම් දැනෙන්න එපා දෙවියනෙ 🥹🥹🥹🥹
2026-10-19 06:16:53
78
nadeeshadilhani245
❤️🌻🅝︎🅐︎🅓︎🅔︎🅔︎❤️🌻❤️ :
අනේ 🥺🥺🥺🥺
2026-10-21 14:39:14
1
pasiya8772
💋°suvi´🦾 :
🥺 අනේ මට කදුලුත් අවා ❤️‍🩹
2026-10-19 08:16:54
92
lakshifernando102
Lakshi Fernando ❤ :
මේවා බලන්න තරම් හයියක් නෑ මට නම් 🥺🥺
2026-10-19 06:10:16
77
charithasanduni
සඳු💕💕 :
අනේ කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා..දරාගන්න අමාරුයි...අම්මා කෙනෙක් විදිහට ඔයා කොහොම දරාගන්නවා ඇතිද?මට දකිද්දිත් ඇඩුනා.🥹🥹🥹😞😞😞😞
2026-10-19 08:54:15
64
user2397701140079
💝𝓢𝓮𝔀𝔀𝓪𝓷𝓭𝓲 💝 :
ඔයා ලස්සන අම්මා කෙනෙක්... ආයෙත් ඒ මල ඔයා ළග ලස්සනට පිපෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ඔයාගේ කුසට ලැබේවා 🙏🙏🙏
2026-10-19 18:11:26
21
rashiniparindya99
Rashini / راشيني 💎 :
😞😭එයා ආයෙත් ඔයා ගාවටම එයි
2026-10-19 06:12:45
47
rashodhlakmalshir
RΛSHX :
මම නොබැදී ඉන්න තීරනේ කරේම මේ හේතු නිසා. 💔 දරාගන්න
2026-10-19 07:09:38
50
disna.lakmali05
ලක්මාලි :
නීරෝගී දරුවෙක් විදියට එයාව ආයෙමත් ඔයාට ලැබේවා🙏 කියලා ප්‍රාර්ථනා කරනවා🙏 ..උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිටින් එයා ආයෙමත් ඔයා ගාවයි එයි 🥺🥺🥺
2026-10-19 07:33:32
46
sachii2231
𝓝𝓸𝓸𝓻 𝓐𝓲𝓼𝓱𝓪 🍓 :
පපුව පිච්චිලා ගියා පුතේ ❤️‍🩹
2026-10-19 09:06:51
26
sach_boy26
Sachin supeshala 🐶💋🇱🇰🇦🇷 :
Adoo 😞💔
2026-10-19 18:27:25
17
chamaraboy8
💦💫 චාමර 🌿 :
:මගේ නංගිටත් ඔය තිරිසන් ලෙඩේ හැදිලා එයා දැන් නැතිවෙලා මාස 7 ක් වෙනවා අනේ දෙවියනේ කිසිම කෙනෙකුට ඔය වගේ දුකක් දැනෙන්න එපා 🙏🥺
2026-10-19 10:21:21
102
imesha3656
𝐈ᴍᴇsʜᴀఌ︎ 🦄🤍 :
කිසිම දරුවෙක්ට මේ වගෙ ලෙඩක් නම් වෙන්න එපා මෙ වගෙ නෙවෙයි කිසිම ලෙඩක් හැදෙන්න හොද නෑ 🙂❤️‍🩹
2026-10-19 09:14:22
17
just_deshan
Shan 🦈 :
මගෙ ප්‍රාර්ථනාව කිසිම අම්මෙක්ට ඔය දුක දැනෙන්න එපා දෙවියනෙ 🥺🙌
2026-10-19 22:58:17
25
user5113167819692
HM PM herath :
අනේ දෙයියනෙ මේ දේවල් 🥲🥲🥲අනේ ඔයාට ශක්තිය ලැබේවා හිත හදා ගන්න අම්මා🥲🥲🥲මන් මේ වීඩියෝස් අඩ අඩා හරි බලනව අම්මා🥲පැටිය සුරන්ගනා ලෝකේ ඉන්නෙ අම්ම 🥲🥲
2026-10-19 05:45:02
6
To see more videos from user @nuwani_1, please go to the Tikwm homepage.

Other Videos


About