@adaderanasinhala: ලේ විලක් වූ අකුරණ...තුවාලකරුවන් බේරගන්න ගමක් එක්වෙයි - අනතුර සිදුවු ස්ථානයේ නවතම දර්ශන... අකුරණ ප්‍රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටී අද (19) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබුවන් අකුරණ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ. අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබුණි. සිමෙන්ති පැටවූ ලොරි රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබු වාහන කිහිපයක ගැටී ඇති අතර, පසුව පදිකයින් ද යටකර ගෙන ගොස් ඇතැයි වාර්තා වේ. තුවාල ලැබුවන් කිහිපදෙනෙකු අකුරණ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 06:51:06 GMT
251475
10705
170
542

Music

Download

Comments

sale.mart
🇰🇷SALE MART🇱🇰👍📱👒🧢🎒🧳 :
මොකද උනේ කියලා දාපියව්
2026-10-19 09:20:15
1
sadaruva8
☘ :
තවම වෙන්න පටන් ගත්තේ නෑ සොබාදහම තීන්දුව දෙනවා මේ දවස් වල😒
2026-10-19 07:53:15
215
dimplegirl13789
˚ʚ♡ɞ˚ 𝓜𝓲𝓻𝓪𝓮𝓵𝓵𝓪 💜 :
පටන් ගත්තා විතරයි මේක දෙවියෝ භාරයේ තියෙන රටක් බොලව් 🙏
2026-10-19 09:37:34
53
tesha9832
🦋🩷🌷 :
තාම පටන් ගත්තා විතරයි 😌🙏
2026-10-19 09:35:44
0
user72742614601610
දු♠️ල්♥️ෂා♣️න්♦️.....🏴‍☠️ :
සොහොබහා දාහමය නඩු අහන්න අරාන් තියෙන්නෙ ..
2026-10-19 11:57:21
2
sujathathalduwe
තල්දුවේ සුජාතවංස හිමි.❤️🙏🏽❤️ :
දාන් ඔය ටික ටික පටන්ගන්නේ
2026-10-19 11:27:37
0
mrtito.40
PaMi 👻 :
හැමෝම කියන විදිහට දැන් මොකක්ද පටන් ගත්තෙ
2026-10-19 09:06:57
49
semidusudira0
S e M i y A !🗣️ :
දැන් තමයි පටන් ගත්තෙ
2026-10-19 08:02:26
63
sumith.fdo5
sumith fdo :
මෙ වස් මාසෙ රට කෙලවෙන්න ඔඅටන් අරන් ඉවරයි.
2026-10-19 08:13:21
26
abishekade
Abisheka De Costa :
සොබා දහම දඩුවම් දෙන්න පටන් අරන්
2026-10-19 08:28:34
19
a.n31735
A.N🇱🇰 🥰🥰❤️❤️🇰🇼❤️❤️🥰🥰 :
අ.වු දෙකයි රටට දේව සපය වැදිලා
2026-10-19 12:50:38
5
chathuranissanka9
chathuranissanka9 :
Anurage wasanawa
2026-10-19 07:53:58
29
.gamage6
❤️Pramila Gamage ❤️ :
තව කියන්න වස්කවි හොදට වෙන විනාසය හිතාගන්නවත් බැරි වෙයි..මොකද අපි හැමෝගෙන්ම වැරදි වෙනවා...
2026-10-19 09:00:51
7
malith.wihaga4
Malith Wihaga :
මොකක්ද වේලා තියෙන්නෙ
2026-10-19 07:48:29
5
chenumi.isakya
Chenumi Isakya :
thama patan gatte witharai
2026-10-19 08:54:50
16
samadi7556
samadi :
විනාස විනාස විතරමයි.
2026-10-19 08:49:41
6
sadun1726
sadun Lakmal 💔💫 :
හැමෝම කියන විදිහට දැන් මොකක්ද පටන් ගත්තෙ[Tears of joy]
2026-10-19 10:18:59
8
s.k.kumari46
S✝️❤️K🇦🇪 :
God bless you all 🙏
2026-10-19 08:59:50
1
_sachi_boy_
🇦🇪 සචී_βΘλ _ 🇦🇪🇱🇰 :
2026-10-19 08:40:42
2
idunil640
Lion King 👑👑 :
යකො විස්තරයක් කියලා දාපල්ලකො
2026-10-19 09:25:14
4
podi.wije.wije
podi wije wije :
ස්වාභාව දර්මයාට බාරයි👌👌
2026-10-19 08:38:01
3
benuk0422
Chutii🤪 :
Mokkd me wela thiyenne
2026-10-19 11:08:54
1
malindurandunu10
💫⭐✨️♣말리두💥Malidu♠✨️⭐💫 :
anurage jaya lankawe awasanaya
2026-10-19 08:38:31
2
777nilu5
🇱🇰-sadhu-🌸🌸 :
අයියෝ රටම විනාස වෙනවා,ම
2026-10-19 08:25:49
4
dhanushka1615
dhanushka :
යකෝ ප්‍රවාහන නීති හදාපල්ලා... මේවා සොබාදහම දෙන තී න් දු නෙවේ... මේවා මිනිස්සු විසින් කරගන්න අනතරු (man made disaster)
2026-10-19 09:50:24
2
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About