Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ij.music.official:
IJ MUSIC OFFICIAL
Open In TikTok:
Region: PK
Monday 19 October 2026 07:01:04 GMT
31516
4057
80
226
Music
Download
No Watermark .mp4 (
59.64MB
)
No Watermark(HD) .mp4 (
59.64MB
)
Watermark .mp4 (
113.21MB
)
Music .mp3
Comments
Nabeel Yousaf :
nice
2026-10-28 15:43:30
0
liaquat Hyatt :
2026-10-28 07:10:25
0
💔Wajid خیر تھسی گوپانگ ✌️ :
💔💔💔
2026-10-28 16:30:15
0
Javaid Khan :
❤️❤️❤️
2026-10-28 16:15:32
0
Shabbir 786 :
[Red heart][Red heart][Red heart]
2026-10-28 15:44:42
0
طاہر لاشاری :
❤️❤️❤️
2026-10-28 15:36:48
0
اختر ملغانی بلوچ 55 86 :
❤️❤️❤️
2026-10-28 15:16:49
0
MaQbOol❤️❤️❤️❤️❤️❤️❤️🥰 :
🥰🥰🥰
2026-10-28 15:06:54
0
💔💔,,,,,,WARIS,T,,,,,,💔💔 :
💔💔💔
2026-10-28 14:57:09
0
Qasir Abbis :
🥰🥰🥰
2026-10-28 14:37:11
0
RamzanKhAn :
❤️❤️❤️
2026-10-28 14:28:38
0
▄︻̷̿(꧁𓊈𒆜KHAN𒆜𓊉꧂)┻̿═━一ৣ :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-28 14:18:49
0
malik Raza 48♥️ :
🥰🥰🥰
2026-10-28 14:16:20
0
kanch jan❤️🥰 :
🥰🥰🥰
2026-10-28 13:53:29
0
❣️مہر کہتے ہیں ❣️ :
[Crying][Crying][Crying]
2026-10-28 13:52:07
0
🥷🥷jam HasnainHasnain4 :
💕💕💕
2026-10-28 13:46:39
0
🥷🥷jam HasnainHasnain4 :
❤️❤️❤️
2026-10-28 13:46:38
0
محمد یونس :
♥️♥️♥️
2026-10-28 13:35:30
0
❤️꧁༺☬𝑅𝒶𝓂𝓏𝒶𝓃☬𝒥𝒶𝓃𝒾༻꧂❤️ :
🥰🥰🥰
2026-10-28 13:30:55
0
Ali Bhatti :
🥰🥰🥰
2026-10-28 13:06:13
0
فلک،شیر🥀💞 لاوہ :
❤️❤️❤️❤️❤️
2026-10-28 13:05:33
0
فلک،شیر🥀💞 لاوہ :
💞💞💞
2026-10-28 12:59:59
0
❤️🩹VEER S💔A :
🥀🥀🥀
2026-10-28 12:56:56
0
sardar ZAIN 1066 :
🥰🥰🥰
2026-10-28 12:53:35
0
akmalkhan6363 رنگ پور کھیڑا :
🌹🌹🌹
2026-10-19 10:22:39
0
To see more videos from user @ij.music.official, please go to the Tikwm homepage.
Other Videos
Your go-to layering piece for those chilly days. #fitcheck #grwm #fashionfinds #fashionhaul #tryonhaul
It’s not difficult if they all participate 🦫 #cleanliving #adulting #household #familylife #livingathome
more bass more frame #asian #davidlaid #GymTok #physique
මානසික ආතතිය, මානසික පීඩනය, ජීවිතය ගැන ඕනෑවට වඩා කලකිරෙන එක, ජීවිතය ගැන ඕනෑවට වඩා බය වෙන එක වගේ දේවල්වලට ලොකුම හේතුවක් තමයි ඔයා අනවශ්ය විදිහට ඔයාගේ මානසික ලෝක තුළ කාලය ගත කිරීම. ඉතින් අපි ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා අපේ ඔළුව ඇතුළේ කාලය ගත කරන්න. දේවල් කල්පනා කර කර, හිත හිත අපි ජීවිතය ගත කරන්න පුරුදු වෙලා තියෙනවා. අපි දවසේ වැඩි කාලයක් ගත කරන්නේ අපේ මනස ඇතුළේ හිර වෙලා. අපේ මානසික කතාවක, මානසික ලෝකයක, සිතුවිලි ගොන්නක් අතරේ අතරමං වෙලා. එතකොට අපේ මානසික පීඩාව සහ ආතතිය වැඩි වෙනවා. ඉතින් කොහොමද මේක හදාගන්නේ? නැවත ඔයාගේ අවධානය ඔයාගේ ශරීරය වෙත ගේන්න. ශරීරය වෙත අවධානය ගේන්න: ශරීරය ඇතුළෙන් දැනෙන හැඟීම් සහ සංවේදන ගැන දැනුවත් වෙන්න. ගොඩක් වෙලාවට අපි ශරීරය ඇතුළෙන් දැනෙන හැඟීම් සහ සංවේදන ප්රතික්ෂේප කරනවා. අපි ඒවායින් පැනලා යන්න හදනවා. ඒවා යටපත් කරන්න හදනවා. ඒවා මඟහරින්න හදනවා. අභ්යන්තරය පිළිගන්න: ඔයාගේ අභ්යන්තරයෙන්, ඒ කියන්නේ ඔයාගේ ශරීරය ඇතුළෙන් දැනෙන හැඟීම් සහ සංවේදන ප්රතික්ෂේප කරන්න එපා. ඒවාට ආදරයෙන් සහ කරුණාවෙන් සලකන්න. ඒවාට ආදරයෙන් සහ කරුණාවෙන් ඔයාගේ අවධානය දෙන්න. ඒ හැඟීම් සහ සංවේදන දැනෙන්න ඉඩ දෙන්න. ඔයා ජීවිත කාලය පුරාම ඔයාගේ අභ්යන්තරයේ තියෙන හැඟීම් සහ සංවේදන හිර කරගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. ක්රමයෙන් පුරුදු වෙන්න: මේ හැඟීම් සහ සංවේදන හිර කරගෙන ඉන්නකොට Overthinking වැඩි වෙන්න පුළුවන්. මානසික පීඩාව, ආතතිය සහ කාංසාව වැඩි වෙන්නත්, ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ශරීරය ඇතුළෙන් දැනෙන හැඟීම් සහ සංවේදන හිර කරගෙන ඉන්නේ නැතුව, හෙමින් හෙමින් ඒවා දැනෙන්න ඉඩ දෙන්න. මේක එකපාරට කරන්න යන්න එපා. දවසේ විනාඩි 5ක් විතර අරගෙන තමන්ගේ අභ්යන්තරයට අවධානය යොමු කරලා බලන්න. "මගේ ශරීරය ඇතුළෙන් මොනවද දැනෙන්නේ? මට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?" කියලා. හොඳින් නිරීක්ෂණය කරන්න: නොසන්සුන්කමක්, නොරිස්සුම් ගතියක්, පීඩාවක්, දුකක්, වේදනාවක්, බයක්, කලකිරීමක්, ලැජ්ජාවක් හෝ වරදකාරී හැඟීමක් වගේ දෙයක් ඔයාගේ අභ්යන්තරයෙන් දැනෙන්න පුළුවන්. ඒ දැනෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරනවා කියන්නේ හිතන එකටවත්, කල්පනා කරන එකටවත් නෙවෙයි. නිරීක්ෂණය කරනවා කියන්නේ තමන්ගේ ඇතුළෙන් මොනවද දැනෙන්නේ, ඒවා දැනෙන්නේ කොහොමද කියලා අවධානයෙන් බලන එකයි. වර්තමාන මොහොතට එන්න: ඔයාගේ ශරීරයේ තියෙන හැඟීම් සහ සංවේදන ගැන සිහියෙන් ඉන්නකොට, ඔයා ක්රමයෙන් වර්තමාන මොහොතට අවධානය යොමු කරන්න පුරුදු වෙනවා. මොකද හැඟීම් සහ ශාරීරික සංවේදන අපිට අත්විඳින්න පුළුවන් වර්තමාන මොහොතේදීයි. එතකොට ඔයා අතීතය ගැන හෝ අනාගතය ගැන අනවශ්ය විදිහට හිතන එක අඩු කරගෙන, ඔයාගේ ශරීරයත් එක්ක සතිමත්ව ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඔයාගේ මනස ආරක්ෂිතව තියාගන්න. අපේ ඉන්ද්රියයන් හරහා ලැබෙන සංඥා අපේ මනසට බලපානවා. ඉතින් ඔයා හැමතිස්සෙම මානසිකව පීඩාකාරී, Toxic Environment එකක ඉන්නවා නම්, ඔයාගේ මනස නිතරම Trigger වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ මනස සුවපත් කරගන්න ඕනේ නම්, Healing Vibes තියෙන, Relaxing Vibes තියෙන, Positive Vibes තියෙන පරිසරයන්වල ඉන්න. ඒ වගේම ඔයාට මානසික සැනසීමක් දැනෙන, ඔයාව තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ආශ්රය කරන්න. මුල සිට සරලව ඔයාගේ මනස සුවපත් කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න account එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න. Mihiran Oshadha Life & Personal Development Coach BSc (Hons) Psychology HND in Counselling & Psychology (Reading) ✅ Book an Online Session 👇 DM "Session" to 078 571 7626 (Whatsapp) #relationshipadvice #trauma #depression #anxiety #stress
About
Robot
API
Legal
Privacy Policy