@rang_cho: කොරයි ඉතිම්😏 #fyp #viral #kawanthissa

Rang cho 🇱🇰 🇩🇰
Rang cho 🇱🇰 🇩🇰
Open In TikTok:
Region: DK
Monday 19 October 2026 07:42:08 GMT
235205
34372
280
367

Music

Download

Comments

dilu2488
දිල්හාරි ලියනගේ :
ආයේ එ රුපේ ඔතනින් මතුවෙන්නෙ නැ දෙයියනේ 🥺🥺
2026-10-19 07:53:11
1011
anoshkaa38
Anusha :
එකටනම් ඇගත් හරිවැටුනා ආනෙ අයේමත් එ රඡා අපිට දකින්න නැහැනෙ😳😳
2026-10-19 08:29:21
297
carl_johnson258
Carl Johnson :
අම්මපා පුළුවන් උනානම් ලංකාවෙ අලි ඇත්තු දාල මන් වෙනම සංරක්ෂණ මධ්‍යස්ථානයක් දානව🥹❤️
2026-10-19 12:25:48
120
yashara.mahasingh
Yashara Mahasinghe :
අනේ ඉතිං මෙච්චර වටින මැණිකක්නේ මුන් මරාගත්තේ🥺🥺
2026-10-19 07:51:48
326
madhusha.lakmali0
Madhusha Lakmali :
Thanks for being an elephant lover 😇
2026-10-19 07:46:24
160
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
ආයෙ එන්නෙ නෑ කියලා හිතෙද්දි 💔
2026-10-19 08:42:13
4
user9261986250871
🔥❌$UСКiН I N ВiО❌🔥 :
grateful forgiving 😊
2026-10-19 13:03:02
40
malithsandakelum2
♉M A L I T H SA NDAK ALUM♋ :
මේ ආණ්ඩුව සොබාදහමට ගරු කරන්නෙ නෑ...ගනන් ගන්නෙ නෑ...උඩින් වැටුන් එවුන් වගේ හැසිරෙන්නෙ
2026-10-19 14:15:10
3
podi0229
▄︻デ 𝐑𝐨𝐬𝐡𝐚𝐧→══━一 :
ඒ රජ කම බාර ගන්න තවත් කාවන්තිස්ස කෙනෙක් එන කම් බලන් ඉන්න මම🫶
2026-10-19 14:00:44
5
anuhansi
anuhansi254 :
ඔයා විතරයි මෙ ඇතා ගැන ගොඩාක් වීඩියො හැදුවේ😔😔🙏
2026-10-19 08:28:06
35
imesha3656
𝐈ᴍᴇsʜᴀఌ︎ 🦄🤍 :
ඒ රූපෙ දැක්කම කවුරුත් කොරයි 🙂❤️‍🩹
2026-10-19 09:23:19
21
loshie____0209
로시 🧋🤍 :
ආපහු කවදා දකින්නද ඒ රුව 😭💔 අපෙන් උදුරගත්තානේ 😭💔
2026-10-19 09:46:44
8
ashi_senanayake321
ndee :
අනේ ආයෙ නෑ ඉතින් එයා
2026-10-19 07:55:05
9
ashu_ck
Ashu :
අනේ මට ඇඩෙනවා අප්පා ඇයි එයාව රකින්න බැරි උනේ 🥹💔
2026-10-19 08:57:16
14
ishankaudayangi
ishanka attanayake :
අයෙත් එන්නේ නෑ 🥺🥺🥺💔💔
2026-10-19 08:18:26
3
thimiradineth1
ᴅɪɴᴇᴛʜ !♥️ :
Original video එක හොයල දෙන්නකෝ 😭
2026-10-19 10:00:27
6
doroom_official
☘__DOroom__☘ :
ආයෙ දකින්න හම්බෙන්නෙ නැති moment 🥺❤️
2026-10-19 09:08:43
2
ffg.ffg48
Ashi❤️ :
අනේ මැනික🥹💔
2026-10-19 09:05:14
2
shalainihithuvakri
❣️❣️shalani ❣️❣️ :
මේව බලද්දි දැනේන දුක වගේම පුදුම තරහක් එන්නේ ඒ දේ කරපු එවුන්ට හොදක් නං වෙන්න එපා 🙏🙏🙏🙏
2026-10-19 09:09:23
6
whiskybrandy8
whisky&Brandy :
100 පාරකට වඩා බලුවා...[Broken heart]
2026-10-19 08:20:50
10
terroramred
Rɪsʜɪɪ형제 :
2026-10-19 09:12:32
2
ruwan.tharaka.ak1file.up
⚕️♛Ruwan𒆜💲❣︎̖Tharaka𝄟͜͡💱 :
🥺🥺😔😭
2026-10-19 07:58:51
3
sandy_rajapaksha
Sandy 🪷♥️ :
Our pride 💔🥺
2026-10-19 09:35:05
1
nimashadilshani94
Nim❤️ :
Ane eka 🥺🥺
2026-10-19 08:08:51
2
hashi6377
hashi :
කරපු විනාසෙනම් ශික් 😔😔කියාගන්න වචන නෑ ඇත්තමයි....
2026-10-19 09:45:44
3
To see more videos from user @rang_cho, please go to the Tikwm homepage.

Other Videos


About