@businessadvisorlk: නුවර පාස්පෝර්ට් කාර්‍යාලයේ මාෆියාව හැමෝටම දැනගන්න ශෙයාර් කරන්න #kandy #passport

Business Advisor
Business Advisor
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 08:35:48 GMT
70881
2487
336
703

Music

Download

Comments

santi.kwt
Santi Kwt :
ජනාධිපති තුමාගේ ඇසගැටේවා
2026-10-19 14:49:00
25
nmnaim29
nmnaim29 :
ඒ අයට 10000 ගානේ දුන්නා.එ මුදල දුන්නේ පොටෝ ගත්තු ස්ටුඩියේ හිමිකරු මාර්ගයෙනි.
2026-10-19 18:46:26
12
achcha277423
Achcha13 :
💯 It's not just the passport office. Unfortunately, this kind of attitude can be seen in many government institutions in Sri Lanka, including government hospitals. People deserve to be treated with respect and kindness when accessing public services.
2026-10-19 19:02:17
1
niwa867
🍂😚 :
මේවා නවත්වන්නේ කවදද. CCTV සවි කරලා නැද්ද. ඕවට ඉඩ දෙන්නේ ඇතුලේ වැඩ කරන උන්ද. ජනාදිපති තුමා දකිනකන් ෂෙයාර් කරන්න. කෝ මේවට වගකියන්න ඕනා නිලදාරී. ඕවට සම්බන්ද ඇති. cctv සවිකරලා බලන්න. කලින් හිටපු උන් දුශිතයෝ හින්ද තමයි npp ආණ්ඩුවක් පත් කරගත්තේ
2026-10-19 16:38:13
5
futurer93
Future Z :
කාලකන්නි රාජ්‍ය සේවය
2026-10-20 01:42:32
3
nisansalakumari1213
Nisha :
ඇත්ත කතාව් ලන්කාවේ ඉන්නේම හොරු
2026-10-19 23:10:54
6
d.1.2..d5
💐💐🎤🎤ජවය🎤🎤💐💐 :
ඇත්තටම කලකිරෙනවා
2026-10-19 11:06:01
9
chefthush1996
Thush :
වැඩක් නෑ කියලා ජුනි කොලබ ගියා 20000 ඉල්ලනවා
2026-10-19 12:31:13
11
isara.gem1990
ISARA GEM :
Super brilliant brother 👍👍
2026-10-19 11:28:52
6
imaam56
imaam fayaz :
Last week I went with my mother to renew her passport to kandy office, we were there in the queue for than 4 hours and our token number was 128 , first one officer investigated all the documents at 8:30 am and he send all the documents to 2nd floor there another officer she checked the documents and gave another token number of 3200 or something around 10:30 am she said go down and wait we will call the token number like that after 1 hour they called us for fingerprint and payment, when my mother went to keep the fingerprint there were 2 officers inside they were saying that my mothers face cannot be recognised through her NIC as her face is not clear and they rejected and said to go and take a new NIC and come at 1pm. I asked them I have come to renew the passport not to take for the first time in her old passports her face is very much visible and in her old passports the NIC number also very much clear so what’s the logic in it to renew the NIC? What’s the system behind this ?? Very much disappointed 😢 one day fully wasted cannot argue with them nah so we came back they thinks that what they says that’s the rule !! So now renewing my mothers passport is a dream 💔 now I should waste another 2 days to renew Her NIC cannot do it in kandy also should go to Kurunegala/ colombo after that again we need to come say in the queue and submit and again they will check documents and submit?? What a system😏😏😏
2026-10-19 15:54:52
5
dilshan....gamage
@Dilshan gamage :
දැන් නම් කොහොමද දන් නෑ මාතර ආගමන විගමන එකේ හොට්ලයින් එකට කොච්චර ගත්‍තත් උස්සන් නෑ...
2026-10-19 11:51:34
9
dula__69
Dulara 👽 :
අපි යද්දි පන්දර 2කයි කවරුත් හිටියේ නෑ..පොලිමේ අංකයක් ගන්න ඔනි කියල බොරුවට අංක දෙනවා .. අස්සට යද්දි පොලිමේ අන්තිම.. පලවෙනියට ගිහින් අන්තිමේට පස්පොට් එක ගත්තේ..
2026-10-19 12:12:21
15
uropeawidinnayamu
🇹🇩යුරොපයේ ඇවිදින්න යමු🇱🇰 :
රසික අයියා,ඔයා ඔය මාතෘකාව ගැන කතා කරපු එක හරිම සාධාරණා කාලෝචිත ක්‍රියාවක්,පුදුම දුකක් විඳින්නේ රට එන්න මිනිස්සු මාර කට්ටක් කන්නේ,ඒ කරලා අපි වන ඩොලර් එකෙන් තමයි ලංකාව යැපෙන්නේ.මම කටුගස්තොට.එක දවසක් මම ගියා පාස්පෝට් එක හදාගන්න නුවර office එකට.ගියපු වෙලාවෙ ඉඳලා කලකිරීම විතරයි ඉතුරු වුණේ.බැරිම තැන මම කුණුහරුපෙන් බැනලාආවෙ ඇතුලේ හිටපු ඔෆිස් ල්ලට.මම ඒ කරලා පහුවෙනිදා ගියා කොළඹ.යාළුවෙක්ගෙ ගෙදර නතර වෙලා දවල් කාලා හවස ගියා පෝලිමට සෙට් වෙන්න කොළඹ ඔෆිස් එකෙන් ගන්න. ඒකෙන් තමයි මගේ පාස්පෝට් එක හදාගෙන රට ආවෙ.නුවර බ්‍රාන්චක ගැන කතා කරන්න වචන නෑ ඒ තරම් අප්පිරියයි.ඔයාලගේ වීඩියෝස් ලංකාවේ බහුතරයක් රාජ්‍යය නිලධාරීන් බලනවා.ඕවගේ හැමෝටම පොදු වන ප්‍රශ්න ගැන කතා කරොත් ඒකත් මාර වටිනවා. මොකද මේ රට හදාගන්න ඕනි අපි හැමෝම එකතුවෙලා.ලංකාවෙන් එළියට පනින්න මාර දුකක් විඳින්න ඕනේ. පුදුම ගසා කෑමක් කන්නේ හැම තැනම එයාපෝට් එකට එනකං ගසා කෑමවිතරයි.ඊට පස්සේ රටින් එළියට ආපුවහම තමයි අපිව වටින්නේ වටින්නේ. රටදෙයියෝ.නැති සුරංගනා කතා ටික ඔක්කොම කියන්නේ එතකොට.අපි එවන ඩොලර් එක යුරෝ එක තමා ලංකාවේ ගොඩක් බෙහෙත් ටික ගන්න හරි වැදගත් වෙන්නේ.මේ දවස්වල ප්‍රංශෙ ඉතාලිවල උද්ඝෝෂණ පුදුම විදිහට මිනිස්සු අසරණ වෙලා ඉන්නේ.ඒත් අපි නොකා නොබී හරි ලංකාවට පඩිය යවනවා.අපි ගැන බලන්න කවුරුත් නෑ.ඒකයි තියෙන ලොකුම දුක.
2026-10-19 09:12:57
9
prasannaattanayake
Prasanna Attananayake :
මේ කතාව සහතික ඇත්ත.තමන් හරි අමාරුවෙන් හොයාගන්න ජොබ් එකට යන්න මුන්ගෙ කැටයම් බලන්න ඕනි.
2026-10-19 14:51:08
7
_tharushagunathilaka
THARUSHA GUNATHILAKA :
මේක ඇත්ත
2026-10-19 12:40:58
4
ceytraco
Aruna :
True.. I have same bad experience.. I came morning 2.00 am , but I were behind.,,
2026-10-19 13:01:36
6
nadeegamage1984321
💝☸️නදී ගමගේ ✝️💝 :
මාතරත් එහෙම තමා
2026-10-19 09:02:24
8
nipuna964
#Nipuna# :
Aththa
2026-10-19 12:58:49
2
nirodasanayake
Niro :
මේ කතාව ඇත්තටම සත්‍යයක්.අත් දැකීමෙන් කියන්නෙ 🙏😖
2026-10-20 00:10:41
2
anura.dharmawansa
Anura Dharmawansa :
කුරුණෑගල තත්වයත් ඕකම තමා
2026-10-19 17:17:29
2
sanjana_jay
Sanjana Jayaweeera🇱🇰🇦🇪 :
කොළඹ මෙහෙම නෑ පොලිසිය ඉන්නවා බය වෙන්න දෙයක් නෑ.. මේ අවුරුද්දෙ ජූනි වල මම හැදුවෙ
2026-10-20 04:08:34
3
gihan.chathuri
Gihan chathuri :
මම ගියේ රෑ 11 ට😂..මමත් නුවර ටවුන් එක ලගම ඉන්නේ..හැබැයි දැනට අවු 3 කට විතර කලින් ගියේ🥲
2026-10-19 11:56:53
3
d.1.2..d5
💐💐🎤🎤ජවය🎤🎤💐💐 :
අයියා ඔයා කුරුණෑගල ගිහින් බලන්න ඒත ඒ වගේමයි
2026-10-19 11:05:02
3
akhila_ariyawanse
Akhila Ariyawanse :
මිනිස්සු තලා පෙලා දුක් දීලා ගන්න හැම රුපියලම වසක් (වහ) වේවා!!!! 🙏🙏🙏🙏
2026-10-20 02:11:24
3
kanthiehikkaduwa
Kanthi Hikkaduwage :
අපිත් ඔය දුක දවස් දෙකක් වින්දා.මෙය සත්‍යයක්.
2026-10-19 20:08:09
1
To see more videos from user @businessadvisorlk, please go to the Tikwm homepage.

Other Videos


About