@djjeewan: ඉක්වදෝරයේ දේවස්ථානයේ කුරුසියක් කඩා ගෙන වැටේ... 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲 #foryoupageシ #followeme #everyone #highlight #sadstory

Jk
Jk
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 08:38:58 GMT
157188
4848
351
1592

Music

Download

Comments

sithumina.nimhara
꧁𝘚𝘐𝘛𝘏𝘜𝘔𝘐𝘕𝘈꧂ :
බුදු දහමෙ ඔහොම උන කියල අහලවත් තියෙනවද
2026-10-19 13:16:05
167
_kavee_8.17
K a v e e _☁️! :
මාත් බෞද්ද ඒත් අවුල් කමෙන්ට් දාන්න එපා බන් ආගමක් නේ ඒකත් අපිට අපේ ආගමට කියද්දි අවුල් වගේ එයාලටත් එහෙම ඇති නෙ 🫠❤️‍🩹
2026-10-19 11:31:46
185
kaveenjayasundara0
@Kᴀᴠᴇᴇɴ ᴊᴀʏᴀꜱᴜɴᴅᴀʀᴀ :
බොරු කිව්වට කුරුසෙම්ම කෙලියා නේද 🥲💔
2026-10-19 13:07:30
49
weerasooriyaking
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
මොක් සුව ප්‍රාර්ථනා කරනවා 🥺🥺🙏 මම බෞද්ධ උනත් මම කතෝලික ක්‍රිස්තියානි ආගමට ආදරෙයි දෙවියන් වහන්සෙ රැක දේවා 🙏🙏
2026-10-19 14:26:29
3
piumi7929
piumi :
අනේ ජේසුනි මේ හැම මැසෙජ් එකටම ඔබ වහන්සේ උත්තර දෙන්න හමේන් 🙏🙏🙏🙏🙏🤲🤲🤲
2026-10-19 14:36:40
1
charanabodhi
සත්පුරුෂ අපි :
කෝ දෙවියෝ
2026-10-19 10:24:48
116
warun098
098 :
රාමෙන්
2026-10-19 10:45:38
90
hashi2818
Hashi :
මේ වගේ දේකුත් විහිලුවට ගන්න මිනිස්සු ඉන්නවනෙ.මරණය කියන දේ මොන විදියට අත් වේවිද කියන්න අපිවත් දන්නෙ නෑ.යන්න ඕනෙ වෙලාවට අපි හැමෝටම යන්න වෙනවා ❤️‍🩹 ඒ මනුස්සයා කතෝලිකද බුද්දාගමේද මුස්ලිම්ද නෑ.ඉතින් මේ වගේ දෙයකුත් විහිලුවකට ගන්නවා නම් මිනිස්සු වෙන්න බෑ..
2026-10-19 13:10:12
15
ahinsa3146
❤️❤️ 𝐀𝐤 𝐛𝐚𝐛𝐚 ❤️❤️ ... 🪽 :
බුදු දහමේ ඔහොම දෙයක් අහලා වත් තියෙනවද 🙏🙏
2026-10-19 13:38:41
5
darana__hashan
🪬Dharana🦈💗 :
සාතන් දුන්නා ශොට් එක
2026-10-19 13:42:58
6
user8681936674565
NOBODY :
මේක දේව Mistake එකක් bro
2026-10-19 10:48:58
38
sasindu.mahesh0
Sasindu Mahesh :
දෙයියෝ තේ එකක් බොන්න ගිහින් ඒ වෙලාවේ තමයි මේ කතාව කරලා තියෙන්නේ😂
2026-10-19 10:31:53
42
treesharathnayake
Treesha Rathnayake :
අනේ පවු..මොන තරම් රිදෙන්න ඇතිද
2026-10-19 13:23:10
10
men_fashion_ceylon
Pulasthi Laksahan :
කර්මය දැඩි වූ කල, මා කුමක් කරන්නද ආනන්ද 🙏❤️
2026-10-19 13:26:47
15
xsheha_2
𝐒𝐡𝐞𝐡𝐚 🧋🕸" :
ඒත් මම පනපිටින් සදමාලී 😌🙌
2026-10-19 10:22:44
36
sithum.vibes1
Sithum Vibes :
ආණ්ඩුව තමයි මේකට වැරදි 😪
2026-10-19 14:36:50
1
hashihashi973
hashi🌸 :
ආගම මොකක් උනත් ඒකට අගෞරවයක් කරන්න එපා. මමත් බුද්ධාගම. බුදු හාමුදුරුවො දේශනා කරේ නැ නේද උන්වහන්සේ පමනක් උසස් කරන්න අනිත් ආගම් පහත් කරලා සලකන්න කියලා. මන් බණ කියනවා කියයි දැන් කට්ටිය. ඒත‍් ඇත්ත කිව්වේ ඉතින්
2026-10-19 13:57:41
4
user250772552901
♥️⃝💗⃝ 저희 네트미 ⃝💗⃝♥️ :
යටිසිතේ කුමක් හරි දෙයක් ඇති..එවා අපිට පෙන්නැ
2026-10-19 12:15:18
3
tharushaff
THARU_BOY 🤍✨😇 :
Ramen .
2026-10-19 10:18:47
10
sadee.art0
සදී ලක්ශාන් :
මොන ආගමෙ උනත් හිනා වෙන්න එපා බෞද්ධ අපේ ආගමෙත් ඔය හා සමාන ඕන තරම් දේවල් වෙනවා.ඉතින් හැම ආගමක්ම එක හා සමානව ගෞරව කරන්න..එතකොටයි පිහිට ලැබෙන්නෙ තම්නගේ ආගමෙන් උනත්
2026-10-19 13:15:27
14
tharu_xox0
tharu_xox0 :
රාමේන්🙏🙏
2026-10-19 11:39:37
6
imeshikavindaa
yt :
Hoda vede
2026-10-19 10:20:45
17
mr.chami62
𝘔.𝘳.𝘊.𝘏.𝘈.𝘔.𝘐>>>🍃✨ :
මේකට හිනා උනොත් මට පව් සිද්ද වෙයිද 😫
2026-10-19 10:52:34
7
nuwan179422754678789
nuwan nuwan :
සොබාදහම
2026-10-19 10:41:04
5
senu1572837181990
Sweet Love :
දැක්කද දෙවියො මේ කියන දේවලට එකඟ නෑ..
2026-10-19 11:00:00
5
To see more videos from user @djjeewan, please go to the Tikwm homepage.

Other Videos


About