@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts #HiruNewslk

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 09:27:07 GMT
95185
3432
156
359

Music

Download

Comments

lakmal.pathirage
lakmalpathirage :
මාලිමාවට ජයවේවා,
2026-10-19 14:14:24
3
user8154598152060
user8154598152060 :
වැඩ බැරි ආණ්ඩුව. මුන්ගේ හැසිරීම අනුව මුන්ගෙන් මීට වඩා දෙයක් අපේක්ෂා කළ නොහැක.
2026-10-19 13:23:37
34
amilabkumarasinghe
amilabkumarasinghe :
ලංකාවට ආපු ලොකුම ආයෝඡනය මෑත කාලයේ.
2026-10-19 10:34:21
84
sl_ghost_01
SL_EDIYA_🖤 :
සුබ නැකතට රට අනුරට 😂😂 ඇරිය 😂ලපය 😂
2026-10-19 10:21:56
115
anurada80650
555@444 🇮🇱🇮🇱🇮🇱 :
අපේ සල්ලි වලින් ඕක කරන්නෙ
2026-10-19 11:27:43
0
user1952990237703
user1952990237703 :
දැන් ඩොලර් මිලියන 21 වන්දි ගෙවන්න ඕනේ 😁😁😁😁 වැඩක් කරන්නෙත් නැ.. චීනම එපා කියලා. දැන් උන්ටම ඩොලර් මිලියන 21 දෙන්නත් ඕනේ.. 😁😁😁😁 එකත් මරු
2026-10-19 14:24:03
3
albertmsd7
daxx :
රටට සුභයි කියන්නෙ බොරුවට නෙවෙයි 😂
2026-10-19 10:26:53
56
namal.namal838
Namal Namal :
මේකත් රාජපක්ෂ කුමන්ත්‍රණයක් කියලා කියන්න බැරි නෑ හැබැයි.
2026-10-19 13:38:03
16
sam999samm
Kai ❤️🐶 :
ලොකු දෙයක්.. නැඝ්තම් අපි නේ ඕවා ගෙවන්න වෙන්නේ
2026-10-19 09:35:14
24
jd201122
JD :
රටට සුබයි වසර දෙකයි
2026-10-19 10:56:05
18
nalinasanka195
Asanka Arachchige :
ආන්න එහෙමයි රටවල් හදන්නේ..
2026-10-19 13:11:52
4
user8842355422072
𝓼𝓾𝓶𝓲𝓽𝓱 𝓫𝓪𝓷𝓭𝓪𝓻𝓪🌹 :
ඒක හොදයි නැත්නම් ඕවත් අපි ගෙවන්න එපැයි 😂😂😂
2026-10-19 10:12:38
21
lowethne
Techmo Guru :
Unfortunately, the majority of people do not fully understand the real benefits of these projects and the global recognition they bring. As a country, we have failed to retain new investments, and at the same time, we are losing existing global brands. This trend will create a negative impact on the country’s future.
2026-10-19 11:50:17
9
minuli789
Minuli :
ඔන්න කරපු වැඩ.. වසර දෙකයි රටට සුබම සුබ යි
2026-10-19 12:50:12
12
faf.gen
FAF GEN :
HSBC ගොඩක් කල් ඉදන් ඉවත් වීම ප්‍රකාශ කරල..
2026-10-19 12:44:30
6
msanka
C H I K U :
දැන් අනුරයා කරයි ගිහින්😂
2026-10-19 10:20:54
15
123rupasinha
shohan rupasinhe :
අපේ සීගිරිය කඩලා එ ගල් වලින් නෙ හදන්නෙ ඔක නැතිවෙච්ච එක හොදයි
2026-10-19 11:05:13
5
nimesh.dilhara75
Nimesh Dilhara දිලා ෆැමිලි :
වසර දෙකයි රට ඉවරයි 😂😂😂
2026-10-19 14:01:07
2
chathuraeranda245
chathura erand🇱🇰🇷🇴🇪🇺 :
indiyawata....😁 oka
2026-10-19 09:59:21
5
w.viraj.de.silva
W Viraj de Silva :
දැන් pagawata business නෑ 😅
2026-10-19 12:05:30
0
lasithkrishantha
SL සුරා 🙏🙏 :
හොඳම දෙයක්
2026-10-19 10:12:35
0
gamunumapatunage
Gamunu Mapatunage :
ඒක නම් හොදයි
2026-10-19 09:41:48
3
gayanaamarathunga
Amarathunga Automobiles NZ🇳🇿 :
ඒක හොඳ දෙයක් පුතා
2026-10-19 09:43:12
1
chathurangachathurang
CHATHURANGA :
දැන් ඉන්නේ හොදම හොරුනේ
2026-10-19 13:54:41
1
mr.excavator1
Mr.Excavator :
හිරු එකේ අයට නම් Full Happy නේද?
2026-10-19 12:00:22
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About