@kira_x86: life of pi Real story #srilanka #sinhaladubbed #sinhala #sinhalaedits #lifeofpi

KIRA lk 🇱🇰
KIRA lk 🇱🇰
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 10:02:54 GMT
78762
7621
132
472

Music

Download

Comments

shanxmat
SHANx :
time to rewatch
2026-10-20 07:26:35
0
poweredbydinuga
dilkam bosa :
ඇත්ත කතාව තෙරෙන්න කල් ගියා
2026-10-19 11:27:47
356
lunalotus_1
Aesthetic Dream ❤️ :
ඒ කියන්නෙ කවදාවත් සත්තු හිටියෙනැ....ඒකනිකම් මවාගැනීමක්නේද.....හිටියෙ මිනිස්සු එහෙමනෙ
2026-10-19 15:02:26
156
.scorpion7766
𝗗𝗘𝗫𝗧𝗘𝗥 :
පොඩි කාලෙ බලද්දී ඕක තේරුනේ නෑ පස්සෙ තමා තේරුණේ ❤️‍🩹
2026-10-19 12:56:03
71
.sankalpa1
_Sanu_RASTHAR_Pubgm :
මේක පට්ටම creepy ne බන් ඇත්තම සීන් එක බුදු අම්මො
2026-10-19 16:17:25
65
suni.de92
Suni.De92 :
පොඩි කාලෙ අනෙ ශොයි කතාව ලොකු වෙනකොට 😑😑😑😑
2026-10-19 21:20:06
1
vimukthi_dhananjaya
Vimukthi Dhananjaya :
අද නෙ තේරුම දැනගත්තෙ 🥲
2026-10-19 12:24:57
66
udula_i_w
Udula Induwara :
Biggest plot twist 🙌
2026-10-19 14:37:49
40
praneethpiyumal52
Praneeth Piyumal :
ammo eka
2026-10-20 07:24:21
0
dilshan_perera23
dilshan perera :
mokak waged penne😳
2026-10-19 12:56:14
48
randilaratnayake
Randila ratnayake :
යකෝ මෙච්චර dark ද 😳
2026-10-20 16:47:21
1
vinura.methwan5
Vinura Methwan :
Me thiyenne island eke hade
2026-10-19 13:03:31
18
echo34527
echo :
එතකොට මෙයා කියනවනෙ එක තැනක කොටියා අන්තිමට මෙයාව දාල ගිය වෙලාවෙ පවුලෙ අය මැරුනටත් වඩා දුකක් එයාට දැනුන කියල
2026-10-19 18:09:05
18
yasi_r99
user2675871232044 :
ඇත්ත කතාව තේරුනත් ටික් ටෝක් එකෙන්. දැන් නැති අයට - කොයිම වෙලේවත් බෝට්ටුව සත්තු හිටියේ නෑ. මිනිස්සුමයි හිටියේ. කොටියා කියන්නේ කොල්ලා. මූ ඒ ඔක්කොම මරන් කනවා 😭 දූපත කියන්නේ පණුවෝ ගහපු මිනිස්සු. බෝට්ටුව වෙන දූපතකට ගියාම කොටියා දුවලා කැලේට යනවා පෙන්නන්නේ මුගේ නරක පැත්ත නැති වෙනවා කියන එක. මොකද ආපහු මිනිස්සුන්ට හම්බෙන නිසා මෙයාව 😭 පිස්සු හැදෙනවා ඕයි. ආයි බලන්න එතකොට තේරෙනවා හොදට
2026-10-20 06:22:05
8
panchalipooja
✨️Panchali Pooja✨️ :
අනේ මට තේරුනේ නෑ. එතකොට කොටියෙක් හිටියෙත් නැද්ද.
2026-10-19 18:06:06
7
shehan914
D i N U 🔗🔥 :
one of the best plot twist ❤️‍🩹
2026-10-19 12:14:42
8
hirun.anudith
Hiru :
issara balapu supirima plot twist ekak tiyena movie ekak
2026-10-19 14:53:41
8
dragonxedit0
𝐃𝐑𝐀𝐆𝐎𝐍𝐗 :
2026-10-19 13:49:19
8
sadi2bealone
SADISHA✊🔥 :
2026-10-19 13:05:19
5
ashan_theekshana143
Ashan theekshana :
man podi kale meke baluwe aye me lagadi kali baluwa ehen mehen thama meka therum ganna bari una 🥲
2026-10-19 11:58:16
6
tallducktomato
tallducktomato :
අඩෝ..මන් මෙච්චර කල් හිතන් හිටියේ,අර film එකේ තිබ්බ කතාව මිනිස්සු විශ්වාස කරන්නේ නැති නිසා, විශ්වාස කරන්න පුළුවන් විදිහට,pi patel හදපු කතාව කියලා ඔය කෝකියා, නාවිකයා එහෙම ඉන්න එක
2026-10-20 03:26:22
6
anuhasa00
.. :
therunne na bro
2026-10-19 11:54:05
3
royalprincess_official
Ashan_Udunuwara 🇷🇴 🇱🇰 :
සිංහල හඩ එක්ක filme එක තියෙනවාද
2026-10-19 17:28:42
3
chathu5761
සිතුවිලි සයුර 🩷🚶‍♀️ :
මේකෙ තේරුම කවුරුහරි කියනවද මට කතාව බැලුවට තේරුනෙ නෑ
2026-10-19 12:42:37
1
user867601846771
us :
ඇත්ත story එක දැනගත්තම එන ඒ අමුතු හැගීම 😰
2026-10-20 09:41:29
4
To see more videos from user @kira_x86, please go to the Tikwm homepage.

Other Videos


About