@user8540191219188: අපට ඉන්නෙ අපි විතරයි.තව කෙනෙක් ඇවිත් අපේ තනියට ඉදිවී කියල විශ්වාස කරන්න එපා.. මේ ලෝකෙ ගොඩක් අය ඉන්නෙ ටික දවසයි.අපෙන් වාසියක් ලාබයක් නැති තැන හැමෝම ඈතට යනවා.. ඇත්තටම අපේම කියන කොටසක් විතරයි ජීවිතේ හැමදේම බෙදාගන්න අපිත් එක්ක ඉන්නෙ.. ඒ නිසා කඳුලක් හෙලන්න කලියෙන් හිතලා බලන්න.අපේ කදුලක බර දැනෙන මිනිස්සු හරි අඩුයි.....

නිහඬ කවිය
නිහඬ කවිය
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 11:09:08 GMT
85
9
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user8540191219188, please go to the Tikwm homepage.

Other Videos


About