Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@madhura5879: අග්බෝ කියන්නෙ නිකන්ම නිකන් හස්තිරාජයෙක් නෙවෙයි ❤️🩹 #viral #viral_video_tiktok_treding #srilanka #creatorsearchinsights #elephantsounds
MaDHuRa 🔇
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 11:29:45 GMT
93633
13541
129
149
Music
Download
No Watermark .mp4 (
0.65MB
)
No Watermark(HD) .mp4 (
0.65MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Wasu💋 :
එයාවත් ප්රසිද්ධ කරන්න එපා😭
2026-10-19 16:17:19
138
06:20 💐🥺💗 °|| Chuty ||°✨️🫀 :
අයියො එකෙක් නැත්තන් එකෙක්ව මාකට් කරනවා...ආන්ඩුවවත් බෙහෙත් කරන අයවත් නෙවෙයි වැරදි ඒකට අඩිතාලම දාන ප්රසිද්ද කරන මිනිස්සුමයි....🙂 කාවන්තිස්ස ගැනත් රැල්ලට එක එකා පේජ් වල දමන්න ගත්තා බලන්න ගිහිල්ලා විඩියො සෑහෙන්න දාලා මාකට් කරා සෑහෙන්න...දැන් මෙයාවත් අල්ලගෙන....ගිහිල්ලා බලන්න ලගටත් යන්න ඕන එකක් ඒත් තනියම....🙂
2026-10-19 16:33:39
84
🥑🫒🍓රන්දුණී🌺💐💐🫐🥝🖇🍁 :
අග්බෝ සැර පාටායි🥺
2026-10-19 16:05:00
57
SACHIN DlSSANAYAkE (SACHIl )❤️ :
ගනදෙවියනි ඔබ වහන්සේගේ බැල්ම මේ හස්ති රාජයන් හට වැටී මේ අයව ආරක්ෂා කරත්වා ඔබ වහන්සේගේ දේව බලය සත්යයක් ඒ සත්යානුබාවයෙන් සෑම හස්තී රාජයෙක්ටම සෙත් වේවා 🙏🙏🙏🙏
2026-10-19 16:29:00
50
saman pradeep :
uwath mara gaththo thim maragena warenna wenawa apatath. 🥺😭🫀
2026-10-19 18:42:28
0
jayasankhahewagamage :
කාවන්තිස්සව නැති කරගත්තෙත් අපේ ම අය තමා ප්රසිද්ධ කරවලා.. [Teary eyed]
2026-10-19 18:25:51
2
zx10r :
එක වෙනම එකක් බං,😮😱
2026-10-19 14:26:47
31
ලොව එකම නිර්මල දහම බුදු දහමයි :
මටග් පුල්ලයාරේ අප්පච්ච්
2026-10-19 16:18:00
0
🌼L❤️L🌼 :
අයියෝ එයාවත් නැති කරගන්න වගෙ යන්නේ
2026-10-19 17:21:02
3
•••
••• :
එයාවත් තමා දැන් රැකගන්න වෙන්නේ 🥺❤️✨️
2026-10-19 16:45:53
3
` CHA〽️A ´ :
මෙයාලව ප්රසිද්ධ නොකරන තරමට එයාලගෙ ආයුශ වැඩි වෙයි.💗
2026-10-19 16:55:55
6
samaara :
අනේ පුතේ පරිස්සමින් ඉන්න.දැන් අපි ඔක්කොම ඔයාලව පරිස්සම් කරගන්න තමයි මේ උස්සාහය
2026-10-19 16:33:31
8
𝒟𝒶𝓎𝒶𝓃𝒶 𝒱𝑜𝓉𝓃𝒾 🤍 :
අනේ මේ රටේ ජිවත් වන සියළු අලි ඇතුන්ට නිදහසේ ජිවත් වෙන්න පුළුවන් කාලයක් එන්න ඔනේ කාවන්තිස්සට අත්විදින්න වුන ආවසානවන්ත ඉරනම තව අලි ඇතෙකුට ලැබෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා
2026-10-19 16:25:29
4
愛| ᴇᴛʀᴏ!ツ☯︎ :
2026-10-19 19:04:13
2
Travel wings 🍃 :
මෙයාලාව ප්රසිද්ධ කරන්න එපා 🙏🙏
2026-10-19 16:26:17
3
Ayuzz :
ඔව් ඒක අපිත් දන්නවා 😂 පරණ වීඩියෝ කෑලි දාගෙන එයාව ප්රසිද්ධ කරන්න එපා එච්චරයි...සඳ පා යන්නේ ගගා කාවන්තිස්සටත් අනවශ්ය අවධානයක් අරන් දුන්නා..ඕවා දාන්නේ හැමෝම ආදරේට නෙවෙයි පේජ් අප් කරගන්න..😌 ඇතා ගැන හොයලා බලන අනතුරක් දැනුනොත් කතාකරන අයට අවංක චේතනාව පවතින අයට respect ...මම හිතන්නේ නෑ ඌ හැංගිලා ඉන්න ගියාම ඉන්න තැන ගැන අප්ඩේට් දෙන අය ආදරේට කරනවා කියලා.. හොයලා බලලා එයා ඉන්නවා හොඳින් කියලා දාන එක වෙනයි ... වීඩියෝ බලද්දි තේරුම් ගන්න දාන කෙනා මොනවද අරමුණු කරන්නේ කියලා 😌
2026-10-19 18:07:25
1
❥🌸❤️⃝🥀DIL🧿꧂🕊️ :
Ammo eka..😍❤️
2026-10-19 16:21:39
1
Kanmani :
Meyawath maraagamu kohoma hari. Thawa video daala!! Ohoma yan!!
2026-10-19 16:49:37
1
waruna 07 :
2026-10-19 14:30:08
1
kvi :
අග්බො රජු නි පරිස්සමින් ඉන්න හැන්ගිල 🥺
2026-10-19 18:08:47
0
Navindu Iroshan :
2026-10-19 20:03:38
0
Polished English with Piumasha :
mnika araksha wenna
2026-10-19 19:22:21
0
Senak Raja (SR)🧑🍳 :
🙏🙏🙏🙏🙏 බුදු සරනයි ගනෙ දෙවි පිහිට ලැබේවා
2026-10-19 20:01:06
0
𝐏 𝐀 𝐖 𝐀 𝐍 :
2026-10-19 19:35:53
0
🪬🧿🦋 N€ThM¡~84 🪬🧿🦋 :
2026-10-19 16:02:40
0
To see more videos from user @madhura5879, please go to the Tikwm homepage.
Other Videos
روان #حق_روان #جمهريه_حوده منعم
pula pula veyrrrr a verdadeira dona da trend
Our Daily Routine | Majalis Alquran | Osamawjdi7. #اسامة_الواجدي
#PEPE JAHILINE REAL MADRID ⚪⚪#PEPE🇵🇹🇵🇹🇵🇹 #HALLA #realmadrid
#اليمن_اصل_العرب #capcut
About
Robot
API
Legal
Privacy Policy