@grmnqa: اذا تدور ساعه خفيفه وقوية جداً ورياضية متكامله عليك بالانستينكت ٣ 🔥🔥🔥

grmnqa
grmnqa
Open In TikTok:
Region: QA
Monday 19 October 2026 12:17:06 GMT
5642
103
6
26

Music

Download

Comments

mahmoudki1
الراجل الكبير 🕵🏻‍♂️ :
أنا أخدتها من عندكم وأقسم بالله العظيم من أروع الساعات اللي مرت عليا
2026-10-19 19:38:09
0
xms_x
𝑨. :
الشيخ السوار لو دخلت ساونا او دخلت بحر او مسبح يصيرلها شي ؟
2026-10-19 12:59:10
0
manaf0o0
MNF_115 :
هل تنفع حق الغوص بالسنلدر
2026-10-19 14:59:46
0
alifr00h
ŴAlifÀR00H :
جم السعر السولار 99 يوم
2026-10-19 15:27:54
0
deadlychunk0
🇸🇦 :
💀ركز وش مكتوب جنب البطارية
2026-10-19 15:48:13
0
grmnqa
grmnqa :
تصحيح .. الاموليد حجم ٥٠ اذا كانت شحنها فل وخليتها على وضع التوفير توصل لين ٣٠ يوم تقريباً
2026-10-19 12:20:30
0
To see more videos from user @grmnqa, please go to the Tikwm homepage.

Other Videos

මං දන්නවා, ඔයා මට ආදරේ කරන්නේ නෑ කියලා. ඒක මම අද ඊයේ දැනගත්ත දෙයක් නෙවෙයි… ගොඩක් කාලෙක ඉඳන් මගේ හිතට තේරෙන දෙයක්. ඒත් මගේ හිතට ඒක පිළිගන්න බැරි වුණා. ඔයාගෙන් එක වචනයක් එනකම් බලන් ඉඳපු රෑවල් තිබුණා. ඔයා online ඉන්නවා දැකලා, “දැන්වත් මට කතා කරයිද?” කියලා ෆෝන් එක දිහා බලාගෙන හිටපු වෙලාවල් තිබුණා. ඔයාට ඒවා සමහරවිට කිසිම දෙයක් නොවෙන්න ඇති… ඒත් මට ඒ හැම පොඩි දෙයක්ම මුළු දවසක්ම සතුටින් ඉන්න හේතුවක් වුණා. මං ඔයාගෙන් ආදරේ ඉල්ලුවේ නෑ. මාව තෝරගන්න කියලා බල කළේත් නෑ. මට ඕන වුණේ ඔයාට මං දැනෙන කෙනෙක් වෙන්න විතරයි. ඒත් අන්තිමට තේරුණා… මං ඔයාට කොච්චර ආදරේ කළත්, ඔයාගේ හිතේ මට තිබුණේ මං හිතපු තරම් ලොකු තැනක් නෙවෙයි කියලා. ඒක තමයි වැඩිපුරම රිදෙන්නේ… මං නැති වුණාම ඔයාට දැනෙන්නේ නැති තරමට, ඔයා නැති වුණාම මං ඇතුළෙන්ම හිස් වෙන එක. කොච්චර හිත හදාගන්න හැදුවත්, සමහර මතක හිතට ආවම ඇස්වලට කඳුළු එන එක නවත්තන්න බෑ. ඉතින් දැන් මං කිසි දෙයක් ඉල්ලන්නේ නෑ… ඔයාට මාව ඕන නැත්තම්, මං ඔයාගේ ජීවිතේ බලෙන් ඉන්නෙත් නෑ. ඒත් එක දෙයක් විතරක් මතක තියාගන්න ඔයාට නොදැනුණත්, කවදහරි මං ඔයාට ආදරේ කළේ මගේ ජීවිතේ මටත් වඩා ඔයාව වටින තරමට...🙂🥀 #1millionaudition #viralvideo #saniya #brokenheart #fypシ

About