@hirunews: අද සිට අනිද්දා තෙක් ප:ව:4.30 සිට රාත්රී 9.00 දක්වා පැයක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව, මහජන උපයෝගීතා කොමිසම කියයි දිවයිනටම බලපාන පරිදි ඉදිරි දින තුන (ඔක්තෝබර් 19, 20 සහ 21) ඇතුළත පස්වරු 4.30 සිට රාත්රී 9.00 දක්වා වූ කාල පරාසය තුළ පැයක කාලසීමාව බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා. මේ සඳහා මුළු දිවයිනම කලාප (Groups) 04 කට (Group 01, Group 02, Group 03 සහ Group 04) බෙදා වෙන්කර ඇති අතර, අදාළ ප්රධාන විදුලි උපපොළවල් (GSS) සහ පෝෂක මාර්ග (Feeder Numbers) අනුව විදුලිය විසන්ධි කිරීම සිදුවනු ඇති. Group 01 (කලාපය 01): අයත් ප්රධාන ප්රදේශ/උපපොළවල්: අම්බලන්ගොඩ, අතුරුගිරිය, බැලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උඩුවෙල, වාලච්චේන, මාලිබොඩ, වැවැල්වත්ත සහ විමලසුරේන්ද්ර උපපොළවල් Group 02 (කලාපය 02) අයත් ප්රධාන ප්රදේශ/උපපොළවල්: අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බොලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැළණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්රී ජයවර්ධනපුර, ත්රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ සහ SUB A, C, I Group 03 (කලාපය 03): අයත් ප්රධාන ප්රදේශ/උපපොළවල්: අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බොලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැළණිය, කෑරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මාහෝ, මන්නාරම, මොනරාගල, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්රී ජයවර්ධනපුර, ත්රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ සහ SUB C, I, M, N. Group 04 (කලාපය 04): අයත් ප්රධාන ප්රදේශ/උපපොළවල්: අම්බලන්ගොඩ, අතුරුගිරිය, බැලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුපිටිය/උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්ර #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Monday 19 October 2026 12:23:28 GMT
Music
Download
Comments
𝚂𝙽𝙾𝚆𝙰 🤍❕ :
4:30 ඉදන් 9:00 කියන්නේ පැයක්ද මුලින් ඒක කියපන්කෝ 😓😂
2026-10-19 13:17:23
97
nimzara😼🖤 :
kapuwata passe yko dnne😭
2026-10-19 12:32:02
55
DW Editor 😎🤫 :
හිරු නිව්ස් නේ එ නිසා විශ්වාසයි බොක්කේ [Snicker][Tears of joy][Big LOL][Cool]
2026-10-19 18:12:59
0
DINU-දිනූ :
රට අනුරට අපි අදුරට😚💗
2026-10-19 14:05:57
20
punkitho_2 :
ලැබූ ජය සාමකාමීව සමරන්න 😄😄😄😄
2026-10-19 13:06:20
16
navodgimhan2 :
මේ රට දාල යන්න හිතෙන්නේ නෑ දෙයියනේ 😹😹😹
2026-10-19 15:47:57
1
Danuka Prasantha 🧿 :
අද ඉඳන් ඩෝබියොන්ට අතින් තමයි හෝදන්න වෙන්නේ... රොඩියයි සෙට් එකයි රට වටේ යනවා පච කිය කිය රටට සුබයි කියලා.. ඉස්සරහට තව සුබ වෙයි 🤌
2026-10-19 12:53:05
14
Sujith Madu Fdo :
අපිට නම් කැපුවොත් පැයකින් නම් නවතින්නෑ 😂
2026-10-19 13:32:34
2
nathisha :
වැඩට ගිහිම් හවස ආවාම උයා ගන්න වෙන්නෙ කරුවලේ
2026-10-19 13:07:06
12
Nadishka manoj. :
දැන් නම් දිරවන්නැ 👍
2026-10-19 13:50:53
4
ප්රනියාා❗ :
4.30 ඉදලා 9 ට කොහේද පැයක් වෙන්නේ
2026-10-19 15:22:43
3
Lakshan :
1 කලාපෙට කරන්ට් එක කපන්නෙ කීයටද
2026-10-19 14:08:38
1
Nasty_Bars 🪬💯 :
Me dn giy🥲
2026-10-19 13:13:57
1
👨🍳🌈🅷︎🅰︎🅽︎🆂︎🅰︎🌈👨🍳 :
ekak kiyahallako 4.30/ 8.30 kiyanava aye 4.30/9.00 kiyanava
2026-10-19 12:42:35
1
Mihi :
well done
2026-10-19 13:02:56
0
.... :
ape gedara current Eka gihin ne, koheda danea naha giye 😂😒
2026-10-19 12:33:23
3
S.keshan :
uyanne nedda 😑
2026-10-19 12:56:56
0
HIRUWA_LK :
2026-10-19 12:36:39
1
Oshi & yasi 🌹🍃🌸 :
අපිනම් හිතුව අනුරගෙ අන්ඩුව නිසා පැය හරියටම තියෙ කියලා😂😂 අපේ පැත්තට පැයයි විනඩි 30ක්😂 අනුරට ජය😂😂😂😁
2026-10-19 17:06:36
0
judykulathunga123 :
ඇයි අනේ ඒ..බිල් අඩු කරන්නත් නැහැ.කරන්ට් ඒකත් කපනවා
2026-10-19 17:15:24
0
Sugandi🪬🧿 :
4.30 සිට 9 දක්වා වූ කාල පරාසය තුල පැයක කාලසීමාව බැගින් විදුලි කප්පාදුවක් කියලා තියෙන්නෙ එකේ ☺
2026-10-19 18:18:11
0
මලී :
ඒ පැය. 😁😁😁😁
2026-10-19 17:13:01
0
Manori (SALON ONALI) :
රස්සාව ත් ඉවරයි......මිනිස්සු කොහෙමද ජිවත්වෙන්නේ......
2026-10-19 17:21:39
0
gayanidu_rodrigo :
2026-10-19 17:20:36
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.