@sansu.1sansu.1: #millionaudition #1m #viralvideo #millionviews

𝐒ⓐ𝐧Ş𝐔 🌻💕
𝐒ⓐ𝐧Ş𝐔 🌻💕
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 13:07:59 GMT
139359
13032
95
162

Music

Download

Comments

haya.doo
Haya Doo :
මගෙ ආච්චි අම්මව මතක් උනා..🥺❤️‍🩹
2026-10-20 01:56:08
2
nawalalenzii0
මාධි 😘😘😘 :
මම ආච්චිගේ, සීයාගේ ආදරය කොහොමද කියලා දන්නේ නෑ.මෙහෙම දැක්කාමත් මටත් ඔය වගේ ආදරයක් තිබ්බානම් කොච්චරශෝක්ද කියලා හිතුනා.
2026-10-19 20:56:47
5
thompson.lk
Thompson.lk :
මාත් ඉස්සර ආච්චිලෑ දිහෑ තමා හිටියෙ රෑට විතරයි ගෙදර එන්නෙ...අපේ ගෙට පල්ලෙහාම තමා අම්ම වැඩට යන හින්ද කම්මැලිකමට එහෙට වෙලා ඉන්නව ආයෙ ඉතිං උදේටයි දවල්ටයි බත් පිගානක් බෙදල දෙනව පිගානෙන් එකයි ❤️😪ඒත් 2018 ආච්චි නැති උනා ඒ දුකටම 2019 සීය heart attack එකකින් නැති උනා...🙂💔 ආස උනත් ගන්න බැරි කාලය කොතරම් නපුරුයිද,
2026-10-20 02:07:07
8
nipuu89
💖 𝕄𝕠𝕒𝕟𝕒🇱🇰🇷🇴💖 :
අපිට අම්මා වුනේ ආච්චී. අදටත් එයාට තමයි ආදරේ අම්මට වඩා❤️❤️
2026-10-19 14:46:14
5
dulaaa_24
𝘿𝙪𝙡𝙖𝙖𝙖 ᥫ᭡🖤🪽 :
අනේ මන්දා ඒ හැගීම දැනිලා නෑ. ඒ ආදරේ මොනවගේද දන්නේ නෑ ඉතින්
2026-10-19 16:06:12
1
shanika.shanika528
🥰shanika shanika 🥰 :
ane save dennko 🙏
2026-10-19 14:39:06
1
laki114
lakshan :
සතියකට කලින් අපිව දාල යන්නම ගියත් ඒ මතකය සදාකාලිකවම මගේ හිතේ තියෙයි..ආපහු ඒ අඩුව මකන්න කාටවත් බෑ මේ ලෝකෙ.😥😔
2026-10-19 14:09:41
17
sew82122
sewwandi..🌹 :
ඇත්තමයි...🥰🥰🥰
2026-10-20 01:36:15
1
__chuty__bbh__
N 🥺❤️💋✨ :
anthima eka nam aththa ❤️
2026-10-20 01:45:08
1
saba03903
Rina🥰🥰🥰 :
song eka harim lassni 🥰🥰🥰🥰
2026-10-20 01:50:14
1
notyinu17
☯️🚫°¥ noty✔️inu ¥°🚫☯️ :
podi kale idanma ammay thaththay ven unata passe mava mechchara us mahath kare mage achchi 🥺🙏🙏🙏🙏 samma sam budu saranay mage achchita 🥺🙏🙏🙏🙏🙏
2026-10-19 15:03:14
5
thes7762rgm
MC SHADOW :
2026-10-20 00:07:58
0
ranamali.medha
Ranamali Medha :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-19 18:04:12
1
thimasha17
thimasha :
awasanama tika nam atta😁😁😁
2026-10-19 15:16:11
1
.chathuranga494
DILAN.. டிலான் 🍃🍃❤️ :
2026-10-19 21:29:58
1
suduuu.07
✴ 🎀 𝒮𝓊𝒹𝓊𝓊𝓊 🎀 ✴ :
🥰🥰
2026-10-19 13:56:09
1
dinithi8406
Dinithi :
Hmm❤️❤️❤️
2026-10-19 13:54:05
1
dilrukshianuradh
dilrukshianuradh :
🥰
2026-10-19 17:03:17
0
samanthi5958
samanthi :
Hmm. Mage prathama yaluwa aa.....
2026-10-20 04:01:14
0
manjula__rathnayake
MaNJuLa RATHNAYAKE :
sira.. 😍❤️
2026-10-20 03:27:56
0
muditha.n.gunasek
Muditha N Gunasekara :
මට එහෙම කෙනෙක් ඉදලම නැහැ..
2026-10-20 03:52:28
0
alexandermakarov69
Alexander :
මටනම් කවදාවත් ඒ වගෙ ආදරයක් ලැබිලා නැ
2026-10-20 03:59:24
0
tharu19900106
💝💝තරූ💖💖 :
💝💝💝
2026-10-20 03:50:17
0
priyankasudarsha53
Priyanka Sudarshani :
අැත්ත එ්ත් හැමොිම නම් නෙවෙයි
2026-10-20 03:56:01
0
subadra.malki
{♥️~$🌹k} :
🥰🥰
2026-10-19 19:13:20
0
To see more videos from user @sansu.1sansu.1, please go to the Tikwm homepage.

Other Videos


About