@react_with_sahanliyanage: යාළුවාව crush එක කරගෙන අහන්න බයෙන්ද ඉන්නෙ..?? 🤒😅 @INDUJA PERERA

React with Sahan
React with Sahan
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 14:13:19 GMT
96764
9690
143
501

Music

Download

Comments

cb_girrl
Chathuni Bandara✨ :
අහන්න එපා අන්තිමට යාළුකමත් නෑ🙂❤️‍🩹
2026-10-19 14:43:28
186
nn_sheron
nadin°⃝ 🇱🇰 :
ඇහුව දැන් යාලුකමත් නෑ 😒
2026-10-19 17:02:28
12
thisara.gayantha5
T.G :
හිතේ තියාගෙන ඉන්න එක හොදයි. 😮‍💨
2026-10-19 18:11:55
0
kasunaravinda299
𝐤𝐚𝐬𝐮𝐧𝐚 🤟😼 :
ඉස්කෝලේ අවුට් වෙනකම් බලන් ඉදලා ඇහුවා එත් අන්තිම යාළුකමත් නැති උනා 😩💔
2026-10-19 15:17:53
18
nadeera.lakshan496
Nadeera Lakshan :
ඔය වැරැද්ද නම් කරන්න එපා 😏
2026-10-19 16:02:17
5
saji_1212
Sajith Priyashan Weerakkodi :
මම ඇහුවා අපි යාලුත් උනා දෛවය තමා හරස් උනේ😂
2026-10-19 16:09:08
1
hashen2024
𝗛 🍓" :
අහන්න එපා..ඇහුවොත් යාලුකමත් නැති වෙනවා..🙂🤍
2026-10-19 17:52:56
6
sasmitha205
𝗦𝗔𝗡𝗔 𝗭𝗫🗣️ :
එ ඉස්සර දැන් නන් යාළුකමත් නැති වෙන්න හරි අහනව ඕන එකෙක් ගෙන්😅😂@
2026-10-19 16:17:44
1
urfav_hirux
Hirux :
Induja ayya sinduwk kloth kohomth next level best example - සමාවී ❤️
2026-10-19 15:07:57
1
nishu_873
T.💗 :
Wt a vibe 😭🎧
2026-10-19 14:19:14
0
sudarshana013
SUDAH 💪🐉🇱🇰 :
Ithim apita kiynne oyt innw nam oy ahnnko 😒
2026-10-19 14:49:47
4
omal.dewanmina
omal dewanmina :
Antimt Eya Mge yluwt ekk ylu Una 😓. Psse kiwwe ahi kiyla bln hitiylu🥲
2026-10-19 15:15:10
5
zoonisi
Zᴏᴏɴ ᶦˢᶦ 🦅🌪️ :
2026-10-19 15:45:44
1
_itz_ak___
𝘈𝘬🤍" :
Nati una bn 🫠
2026-10-19 16:06:16
1
denu_boy_official2
DENU ᥫ᭡ 🕊️ :
ow Dan ahala ee yalukamath Nathi una 🥺🥺🥺
2026-10-19 16:56:59
0
dewshan0901
Chamod Dewshan ✨☃️ :
Wenas wenna kiuwa eya wenas una mageth ego eka nisa man wena kenek ekka affair ekak patam gatta ekata awruddak eth 😇
2026-10-19 18:57:47
0
vihanga1001
Vihanga.🤍 :
❤️‍🩹
2026-10-19 19:36:28
0
mathishathilaksha
Mathisha Thilakshana 🐰💫🌻 :
2026-10-19 20:03:07
0
rosefowr
Rose :
අවුරුදු ගානකට පස්සෙ මංම කිව්වා ඔයා මගේ crush ඒක කියලා ඒයාගෙ හිතේ ඒහෙම මං ගැන නෑ කිව්වා හීනා වුනා නිකම් ලැජ්ජාව 🙂
2026-10-19 17:50:15
0
pradeeppradee6710
S H E H A N 🪐 " :
❤️‍🩹
2026-10-19 17:46:42
0
akashdesilva2
𝗔𝗞𝗔𝗦𝗛 𝗗𝗘 𝗦𝗜𝗟𝗩𝗔 🙃 :
lajjath hithenawa 😹
2026-10-19 21:16:36
0
nimnasihilal7
Sihilal 🍃❤️‍🩹 :
අහන්න එපා 💔
2026-10-19 18:04:31
0
shavindu_0
shavindu_ :
"කැමතී එත් යලුවෙක් කියන සීමාවෙ. එතනින් එහා කිසිදෙයක් නෑ.." අවුරුදු 4ක යාලුකම එදයින් පස්සෙ පලුදු උනා එත් අවුරුදු 3ක එකපාර්ෂික ආදරය තාමත් එහෙමයි. එයා වෙනුවෙන් හිත තාමත් බලාගෙන ඉන්නවා..❤️‍🩹😊
2026-10-19 18:18:46
0
kavind2325
♤ දගයා ♤ :
අහන්න එහෙම කෙනෙක් ඉන්න එපැයි මොන යාලුවාෙද අපිට
2026-10-19 17:51:13
0
crezzy_sana
SANJANA 🇱🇰 :
2026-10-19 18:46:29
0
To see more videos from user @react_with_sahanliyanage, please go to the Tikwm homepage.

Other Videos


About