@prabha.92: අපට ගිලිහුන කිරුළ හිමි කරගත් padyappa.👑️ munnar indian 📍 වත්මන් අසියාවේ දැවැන්තයාට ඉන්දියාවෙන් වී.අයි.පි VIP අරක්ෂාව..වටිනාකම දන්න මිනිස්සු පරිස්සම් කරනවා❤️ #wildlife #padyappa #elephantlover #srilankan_tik_tok🇱🇰

𝓟𝓻𝓪𝓫𝓱𝓪 ♠️📍
𝓟𝓻𝓪𝓫𝓱𝓪 ♠️📍
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 14:30:48 GMT
125954
12841
123
203

Music

Download

Comments

fazman1993
fazman1993 :
ඒ උනාට අපේ එකා වගේ ගැම්ම නෑ බන් . අපි නැතිකර ගත්තේ මැනිකක් 🥺
2026-10-20 17:01:00
0
kawee_bbe
🦋🥀K A W E E😍©차투🫀 :
මේයාට තියෙන ආරක්ෂාව පොඩ්ඩක් හොයල බලපංකෝ වෙනම ටීම් එකක්ම ඉන්නවා.....🥺🥺🥺
2026-10-20 16:12:24
1
yashwani92
yashwani Dewanarayana :
තව කාලෙකින් එයි. කාවන්තිස්සගේ පුතා සූර්‍ය ඉන්නවනේ. 🥺
2026-10-20 16:31:15
0
chavi_j_
CH A VI :
තව කෙනෙක් එලියට එයි. කවන්තිස්සගේ,. අගබොගේ , මහසෙන්ගේ ළමයි ඉන්නවා නේ ❤️
2026-10-19 17:17:09
327
salon.leon
Mr.LEON :
බලපල්ලා එක වෙඩිගැටයක් නැ එකට අපේ සත්තු පව්
2026-10-19 20:37:42
407
sachiniranaweera4
Sa Chi Ni 🦋✨ (සචී) :
මොනා උනත් කාවන්තිස්සගේ තියෙන රජ ගැම්ම මෙයාගේ නෑ.. කාවන්තිස්සගේ දළ දෙක උනත් පුදුම තරම් ලස්සනයි පිහිටපු විදිය.. කන් හොඬ එහෙම රෝස පාටට.. අමුතුම ගාම්භීර පාටයි එයා... 🥰❤️
2026-10-20 05:24:57
206
dulaj561
𝐃𝐮𝐥𝐚𝐚𝐚𝐣 🌟 :
තව කාලෙකින් ඉන්නවා ඒ අඩුවට රට්ඨ 🌟!
2026-10-20 04:02:17
95
pubudu7860
PBD_LAKRYX🇱🇰🇦🇪 :
අපී ආය ඒක ගන්න ඔනේ අය එක ඇතෙක්ට මෙහෙම වෙන්න නොදී
2026-10-19 18:07:14
49
randuni7
🥑🫒🍓රන්දුණී🌺💐💐🫐🥝🖇🍁 :
අපේ කෙනා තරම් නැ😒💪
2026-10-20 14:34:02
0
liyon..edit..17
𝑳𝑰𝒀𝑶𝑵 𝑬𝑫𝑰𝑻𝒁𝒁 ☯🥷 :
කාවන්තිස්ස එක්ක බලනකොට තනිකරම වෙනස් කාවන්තිස්සට තිබ්බෙ හරි අහින්සක පෙනුමක් එත් මෙයාට තියෙන්නෙ මහා රෞද්‍ර පෙනුමක්. ඒක නිසා වෙන්න ඇති කවුරුත් මෙයාට හානි කරන්න බය
2026-10-19 19:49:11
92
du_lan1
Duu_L@n :
මෙයා සැරයි හිලෑ නෑ අපේ එක්කෙනා එහෙම නෑ කාටවත් කරදරයක් කරේ නෑ මතකනේ පාර පනිද්දි උදව් කරන අයට සැලියුට් ගහනවා😭❤️
2026-10-20 05:52:04
35
gaya16275
Gaya ✨ :
ඒ රටේ මිනිස්සු මේ සතාට ආදරෙයි.එලවලු ලොරි ගනන් ගෙනත් දානවා ඒකට අපෙ උන් කෙහෙල් ගහක් කෑවත් වෙඩි තියනවා.😭
2026-10-20 07:42:09
35
amiya___99
Amiya...🇱🇰 :
එක වෙඩි උන්ඩයක් නැ ඒකට අපේ උන්ගේ 🙁
2026-10-19 18:56:53
29
.vrinduu_001
Vrindu :
එක වෙඩි ගැටයක්වත් පේන්න නෑ ❤️
2026-10-20 06:30:08
6
prabha.92
𝓟𝓻𝓪𝓫𝓱𝓪 ♠️📍 :
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ සහ ආරක්ෂක ක්‍රියාමාර්ග 🔴ක්ෂණික ප්‍රතිචාර කණ්ඩායම් (RRT): කැපවූ RRT ඒකක සහ වන නිලධාරීන් පඩයප්පාගේ චලනය පැය 24 පුරාම නිරීක්ෂණය කරති. ඔවුන් ඉහළ නිලධාරීන්ට තත්‍ය කාලීන යාවත්කාලීන කිරීම් සපයන අතර භයානක මිනිස්-අලි ගැටුම් වැළැක්වීම සඳහා ක්ෂණික දේශීය අනතුරු ඇඟවීම් නිකුත් කරයි. 🔴අධි තාක්‍ෂණික ඩ්‍රෝන ලුහුබැඳීම: වනාන්තර පරාසයන් හරහා අලි ඇතුන්ගේ සජීවී චලනය නිරීක්ෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුව දියුණු, ගුවන් යානා ආකෘති ඩ්‍රෝන කැමරා භාවිතා කරයි. පඩයප්පා කාර්යබහුල මාර්ග හෝ නේවාසික ප්‍රදේශ වෙත ළඟා විය හැකි කාලය පුරෝකථනය කිරීමට මෙම තාක්ෂණය උපකාරී වේ. 🔴ජනාකීර්ණ සහ රථවාහන පාලනය: පඩයප්පා මුන්නාරම්-උඩුමල්පෙට් ජාතික අධිවේගී මාර්ගය වැනි මාර්ගවල සැරිසරන විට, රථවාහන පිරිසිදු කිරීමට සහ වාහන හානි වැළැක්වීමට RRT කණ්ඩායම් ඔහුව ආරක්ෂිතව වනාන්තරයට ගෙන යයි. මහජන ආරක්ෂාව සහ නීතිමය බලාත්මක කිරීම 🔴සෙල්ෆි ගැනීම සහ හිරිහැර කිරීම තහනම්: පඩයාප්පා වෙත ළඟා වීමට එරෙහිව වන සංරක්ෂණ නිලධාරීන් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඔහුගේ මාර්ගය අවහිර කිරීමට හෝ ඡායාරූප සඳහා ඔහුව කුපිත කිරීමට උත්සාහ කරන සංචාරකයින්, ජීප් රථ රියදුරන් හෝ ප්‍රදේශවාසීන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. 🔴වාහන සීමා කිරීම්: රියදුරන්ට ආරක්ෂිත දුරක් පවත්වා ගැනීමටත්, කලින් ආක්‍රමණශීලී ප්‍රතික්‍රියා ඇති කළ හෝන් නාද කිරීම හෝ ඉහළ කදම්භ හෙඩ් ලයිට් භාවිතා කිරීමෙන් වැළකී සිටීමටත් උපදෙස් දෙනු ලැබේ.
2026-10-20 04:15:54
6
akeesha525
akeesha525 :
Ee unate ape eka lasssny🥲😞
2026-10-19 23:40:32
16
hansy_hl
_°Hansy°_ :
ඒක තමා ලැබීම.🥺 ලංකාවේ පාදඩයන්ගේ නොසැලකිල්ල නිසානේ උනේ
2026-10-20 04:39:49
8
sky.frame123
SҜY FᖇᗩᗰE 🤍🕊️ :
කාවන්තිස්ස ඇත්‍ රජු තරම් ලස්සන නෑ 🥺😭
2026-10-20 05:12:54
5
tharushi6346
Tharushi :
අපි අපේ දරුවන්ට සත්වයන්ගේ ගුන කියලාදෙන්න ඕන එයාලව රැක ගන්න කියලදෙන්න ඕන 😞😞😞😞
2026-10-20 01:55:12
5
paziii212
Paziii❤️ :
ගිලිහුනා නෙවේ ඔක්කොමල එකතු වෙලා නැති කරා ..
2026-10-20 01:40:53
5
_edit__master7
📍"W"__quotes 📈 :
ai uu kalin lankawe hitapu ekekda
2026-10-19 17:11:28
4
chandima.chathura2
Chandima Chathuranga :
වෙඩි තියන්ඩ තත්පර ගානක් ගියාට හැදෙන්ඩ රැකෙන්ඩ අවුරුදු කියක් යනවද😢😢
2026-10-20 13:40:28
2
anuhas123458
>>¥ANUHAS¥<< :
2026-10-20 11:17:13
1
thisu.ranasinghe
Thisu Ranasinghe :
එක වෙඩි ගැටයක් නෑ
2026-10-20 02:34:52
6
madushitha.madu99
🇰🇷සංක🇰🇷 :
maha atha nathi unama කාවන්තිස්ස awa wage lagadima eliyata enawa asiwema lokuwama ඇතා ❤️
2026-10-19 18:01:28
3
To see more videos from user @prabha.92, please go to the Tikwm homepage.

Other Videos


About