@newsmaniaalert: වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තාවන් පිරිසක් එක්ව බගවන්තලාව නගරයේ පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් පැවැත්වූවා. ආර්ථිකය උදෙසා වූ කාන්තා සංවිධානයක් මගින් මෙම පෙළපාලිය සහ උද්ගෝෂණය පැවැත්වූ අතර, මෙහිදි පරිසර කෘෂිකර්මයට ප්‍රතිපත්ති අත්‍යාවශයයි, වැටුප් නොලබන සුරැකුම් ශ්‍රමය සුරකිමු, වතුකම්කරුවන්ගේ නිවාස සහ ඉඩම් අයිතිය සුරකිමු, ගොවියාගේ බීජ අයිතිය සුරකිමු, උග්‍ර විෂ සහිත කෘමිනාශක එපා, ක්ශුද්‍ර මූල්‍ය අර්බුධයට විසදුම් යන සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් මෙම පෙලපාලිය සහ උද්ඝෝෂණය පවත්වනු ලැබුවා. #newsfeed #foryoupageシ #srilanka #newsmania

News Mania Alert
News Mania Alert
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 14:58:03 GMT
1416
16
2
3

Music

Download

Comments

chrisniranjanmend
chrisniranjanmend :
🤣🤣🤣
2026-10-19 15:37:01
0
To see more videos from user @newsmaniaalert, please go to the Tikwm homepage.

Other Videos


About