@pvbro0:

PVBRO
PVBRO
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 15:22:43 GMT
178923
24959
858
473

Music

Download

Comments

soulcs_csgirl
🆂🅾🆄🅻_🅲🆂🎭 :
කෑ ගහලා අඩන්න හිතෙන වාර අනන්තයි. සුභ ගමන් ඇත් රජුනී...🥹🥹
2026-10-19 19:00:17
493
wasanthiweeraward
Nisi Baba :
ඇස් වලට කදුලු ආවා සුබ ගමන් ඇත් රජුනි 😥😥😥😥
2026-10-20 05:44:29
44
user334017332117733
user33401733211773Jeevani :
ඇත් රජුනි ඔබ‍ට නිවන් සුවය ලැබේවා.!🙏🙏🙏😭😭😭
2026-10-19 22:36:15
1
amila.suranka0
amila suranka :
🙏🙏මටත් මාරම දුකක් දැනෙන්නේ. නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏
2026-10-20 09:35:58
1
veena0878
🇱🇰 shasini 🇮🇱 :
මේවා නැවත නැවතත් දැකීම හිතට මහාම මහ දුකක් 🥲
2026-10-19 18:15:49
176
imashinike
Imashi Nikeshala :
කොහොමද දෙයියනේ මේවා බලන්නෙ 😓
2026-10-20 10:38:54
2
n.nirosha2
♥️niro♥️ :
පව්කාර මනුෂ්‍යයෝ කොඔමද මෙ අහිංසකයට මෙම කලේ😭😭😭😭💔💔💔💔ඇත්ත රඡුණි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
2026-10-20 05:21:49
1
m_84041
@M<_>840 :
උපදින අත්මෙකවත් මෙහෙම් දෙයක් වෙන්න එපා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-20 03:52:54
1
hiruni.tharushika0
hiruni tharushika :
පපුව හිර වෙනවා මේවා දකිද්දී 😭
2026-10-20 11:53:25
2
warsha936
warsha🇧🇭❤️🇱🇰 :
මෙි වගේ අහිංසකයො දිහා බලාන ඉන්න බැරි නරැමයෝ ඉන්නවානේ 😡😡 නිවන් සුව ලැබෙිවා මැණික 😪😪💔🙏🙏
2026-10-20 02:45:20
45
madu2000074
Madhushani🕊️🇱🇰🇮🇹 :
එයා අපිට දක්වපු සෙනෙහසටවත් අපිට එයා වෙනුවෙන් දෙයක් කර ගන්න බැරි වුන එක ගැන පසුතැවීමක් හිතෙ තියෙන්වෙ
2026-10-19 20:01:54
36
y6124126
ɴᴀᴅɪYᴀ ☠️ :
අඩො ඇඩෙනවා බන් එ විඩියො එකට😔😔😔
2026-10-20 03:14:17
22
aroshafr_____
𝓐 𝓻 𝓸 𝓼 𝓱 𝓪 😈🥀🇯🇵 :
සාප වෙනවා මේ අහිංසකයට කරපු අපරාදෙට දෙයියනේ[Teary eyed]
2026-10-20 02:48:47
17
ruwaniperera90
Ruwani perera 🇱🇰 :
මගේ අම්මා නැති වුනාට වැඩිය දුකයි 😢
2026-10-20 02:22:11
22
zayn9096
zayn 9 :
මේ ආණ්ඩුවේ තරම දැන් රටම දන්නව මේක විපක්ෂයේ බලවේගයක් කලත් ආණ්ඩුවේ නරුමයන් කලත් ඇත්රජු ගැන ආණ්ඩුව දැක්වූ සැලකිල්ල ඉතාම පහත් අවසන් කටයුතු සංරක්ෂණය කෝ ඒව අමතක වුනාද?
2026-10-19 23:06:14
26
methnadha1
Methnadha :
කෑලේ හැංගීලා හිටපු එයාව ප්‍රසිද්ධ කරපු එක වැරදි..පාඩුවෙ ඉන්න දුන්නනම් ඉවරයි..අදටත් ජීවතුන් අතර එහෙනම්.😔
2026-10-20 02:22:09
25
upul750
UPUL :
mewa කුමන්ත්‍රණ
2026-10-19 19:48:15
29
sandarukrishan
♡⃝(⋆ʾ ˙̫̮ ʿ⋆)♡⃝ ක්‍රිෂා :
වගකීම් හරියටම කරපු එයාට දලදා කරඩුව වඩම්මන්න වාසනාව ලැබේවා...🩵🩵🩵
2026-10-20 06:49:02
9
deepa.de.vesser
Deepa De Vesser :
පව් අහිංසකයා. 😥😥😥😥
2026-10-19 17:25:04
6
vipula.himi
Vipula Himi :
හදවත නැවතුනා කියලා හිතුනා එ තරමට සංවේදී වුනා. කතා කරන්න පුලුවන් නම් කොහොම කියයිද.
2026-10-20 00:52:28
7
nethmi_apsara1
Nethmi 🇬🇧 :
කොච්චර ලස්සන ඇතෙක්ද අප්පා🥹මැරෙන්න හිටිය කෙනෙක් නෙමේනේ....අවසන් ගෞරවය වත් හරියට කරේ නෑනේ අහිංසකයාගේ....🥹මේක කරපු උංට හොදක් වෙන්නේ නෑ
2026-10-19 21:15:21
12
sandaruwan388
Sandaruwan :
මේ සත්දන්ත අහිංසකයා මරපු උන්ට දෙන්න ඕන ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙන්නම ඕන හරියට මේ රටේ නීතියක් නැති නිසා තමයි දවසින් දවස මේ වගේම දේවල් අපිට අහන්න ලැබෙන්නෙ.
2026-10-20 01:07:27
5
rumika.thanuwara5
Hiru :
මේවා නැවත නැවත දකිද්දී හිත හදාගන්න මාරම අමාරුයි. ඇස් වලට කඳුලු පිරෙන්නේ නොදැනීම. කෑගහල අඩන්න හිතෙන වාර..........😭😭😭😭
2026-10-20 07:54:17
5
shana._.shana5
Shanu _ Shana :
நங்கல்இலங்கைநாட்டில்வாழ்ந்தும்காமன்திக்ஷ்சவைகான அதிக்ஷ்டம்கிடைக்கவில்லைகாரணம்எங்கலுக்கு இப்படி ஓருயானை உல்ல துதோரியாது.I.missyou[Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray]😭😭😭😭😭
2026-10-19 20:38:58
7
user4600483294988
user4600483294988 :
😭 aye me wage akarunika minissu hamu nowewaaaaa
2026-10-19 17:51:46
4
To see more videos from user @pvbro0, please go to the Tikwm homepage.

Other Videos


About