@ehipassiko_come_see: ජීවිතේ මහන්සියි වගේ දැනෙනවනම් විනාඩි 10ක් නැවතිලා අහන්න... | ධම්මචක්කපවත්තන සූත්‍රය | ​දම්සක් පැවතුම් සූත්‍රය #dhammacakkappavattanasutta #peaceofmind #බුදුබණ #CalmYourMind

ඒහිපස්සිකෝ - Ehipassiko
ඒහිපස්සිකෝ - Ehipassiko
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 23:00:00 GMT
38211
6897
230
327

Music

Download

Comments

roshanabenayaka
n r abenayaka :
තේරුවන් සරණයි
2026-10-20 13:41:06
0
vimukthimadubasha
Vimukthi Madubashana :
මේක රෑට ෆොන් එකෙන් දාගෙන නිදාගන්නේ.මාර සැනසීමක් දැනෙන්නේ ඔලුවට🙏
2026-10-20 07:12:31
112
himashi2232
DD :
මේ අපේ වතෝගල හාමුදුරුවෝ නේද
2026-10-20 13:38:51
0
_rush_o_f_f_i_c_i_a_l
RUSH :
කටහඩ අයිති කෙනා හොය හොය ඉදියේ
2026-10-20 09:37:34
49
the_kazuna
𝐓𝐇𝐄 𝐊𝐀𝐙𝐔𝐍𝐀 ॐ🧘‍♂️📍🧠 :
අනේ සාධු සාධු සාධු
2026-10-20 13:13:21
0
shashika.wijerath
shashika Wijerathna :
සිංහලයට ජය 🤟🤟🤟
2026-10-20 04:54:56
106
noti__kolla2__
🇯🇵 " さだや " 💐 :
ඇහැද්දී පවා හිතට මාර සැනසීමක් දැනෙනවා.🥺❤️‍🩹🙏
2026-10-20 11:19:34
16
hasalakapodisadu01
🌻🦋හසලක පොඩි සාදු🦋🌻 :
මෙහෙම ලස්සනට තියන ආගම තමා අපේම මිනිස්සු නැති කරගන්න හදන්නෙ 🥺 බුදු සරණයි මම ඊලග ආත්මෙත් බවුද්ද මනුස්සයෙක් වෙලා ඉපදෙන්න කියලා පාර්තනා කරනවා 🙏❤️
2026-10-20 09:51:27
19
nimal7167
Nimal :
මහා සමය සූත්‍රය දේශනා කරන මේ පිං වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
2026-10-20 11:28:02
10
buddhika.maali
🇱🇰.. Buddhika Maali ..🇱🇰 :
❤දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට 🙏❤
2026-10-20 07:44:20
14
lakmali.kwt
Lakmali Kwt :
සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු🙏✨💐බුදු සරණයි 💖🙏✨💐ස
2026-10-20 12:04:41
1
karurathna187
Karu Rathna187 :
ඇග වෙිවිලනවා ඒ සුමිහිරි ගායනය ඇහෙනකොට අපේ . බුදු සමිදුන් කොපමන සුමිහාරිව ගායනා කරන්න ඇත්ද. .බුදුසරනයි අපේ ස්වාමින් වහන්සෙස්ට දිර්ගායඅ ලැබෙිවා,,,,,,!!!!!!!!!!
2026-10-20 13:24:56
1
pink18683
😈 :
O/L, A/l කාලේ රෑට පාඩම් කරනකොට තාත්තා පිරිත් දාලා නිදි. අදටත් මේ කටහඬෙන් පිරිත් ඇහෙනකොට ඒ පාඩම් කරපු අතීතෙ මතක් වෙනවා හරි අමුතු හැගීමක් එක්ක.කටහඩ අයිති ස්වාමීන්වහන්සේ දැකීම සතුටක් 🙏
2026-10-20 11:21:59
3
dannjayasalind8
dannjayasalind8 :
මෙ පිරිතේ සම්පුර්න එක එවන්න බැරිද
2026-10-20 08:28:22
4
milinda993
milindaruwan :
ගනේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ🙏🙏
2026-10-20 06:20:04
8
sktsl22
❤️ :
කව්ද මේ ස්වාමින් වහන්සෙ?
2026-10-20 09:52:13
1
senali984
senali984 :
මේකෙ සම්පූර්ණ ගාතාව මේ කටහඩින්ම නැද්ද
2026-10-20 12:11:24
0
thilinathennakoo
Thilina Thennakoon :
ශ්‍රමණයෙකුට බ්‍රාහ්මනයෙකුට දෙවියකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුටහෝ කිසිවෙකුට ආපහු කැරකැවිය නොහැකි පරිදි ධර්ම චක්‍රය කරකවන ලදී....feel it
2026-10-20 07:51:11
34
ama83168
ama :
2026-10-20 04:14:48
5
methsiri.sandaruw
Methsiri Sandaruwan :
Oba wahaseta budu saranai..🙏🙏
2026-10-20 05:25:32
6
whoamibro6
Whoami :
අනේ දෙයියනේ මේක අහන් ඉන්නකොට හිතට පුදුම සැහැල්ලුවක් සතුටක් දැනෙන්නෙ. හිත නිවෙනව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-20 09:52:26
1
priyanganikothala
priyangani kothalawala 🇦🇪 :
අම්මෝ හැමදාම අහනවා. මේ ස්වාමින් වහන්සේගේ දේශනාව. සාදූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏
2026-10-20 09:50:31
3
sampaths582
sampath :
තෙරුවන් සරණයි...සියලු සත්වයෝ සුවපත් වේවා...!!!
2026-10-20 08:15:04
2
deshananuruddha1
Deshan KD Anuruddha :
මම හැමදාම රෑට දම්සක් පැවතුම් සූත්‍රය අහගෙන නිදාගන්නේ...කියන්න වචන නෑ[Heartwarming]
2026-10-20 06:53:56
4
To see more videos from user @ehipassiko_come_see, please go to the Tikwm homepage.

Other Videos


About