@amandaheshani: අසරණ කාවන්තිස්සව නැසු දුදනණි අහගන්නේ...😖 සොබාදහම කුපිතවූ කළ වැසි නැති හෙන නොවැ එන්නේ....😎🙏☸️ කර්මය පසු පසින් පැමිණ සාපය ගෙල බැද ගන්නේ...🩸 පව් පින් නොහදුණන නුඹලට සෝ දුක් ගිණි හිමිවන්නේ....💯☸️🙏🩸🩸🩸#srilankan_tik_tok🇱🇰 #trending #trending #නිවන්සුව#කාවන්තිස්ස🙏ඇත්🥺රජුණි😭
viridu ❤chuti
Region: LK
Monday 19 October 2026 17:28:51 GMT
Music
Download
Comments
sunil :
niyamai.Duwa.[Gesture OK][Gesture OK][Gesture OK][Gesture OK][Heartwarming][Heartwarming]
2026-10-20 15:46:54
1
noora :
කියන්න වචන මදි පුතේ....😢😢
2026-10-20 16:32:29
1
adisha boy2009 :
ලස්සනයි අක්කේ 👍👍
2026-10-20 04:23:38
2
mandakinii :
ගොඩක් දුක හිතුන
2026-10-20 16:04:14
1
දිල්ෂාන් :
ලස්සනයි අක්කෙ 🥰🥰🥰🥰
2026-10-20 04:56:11
1
Upul Pradeep :
🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි
2026-10-20 01:04:05
1
yd boy11:11 :
එයා දිව්ය ලෝකයේ දැන් ඇති නේද පින තිබුණත් වැරදි තැනක ඉපදුනේ කාවන්තිස්ස නිවන් සුව ❤️
2026-10-19 19:18:56
56
suffy🖕👀 :
ඇඟත් හිරි වැටුනා🥰😳
2026-10-20 07:29:16
26
@ 𝗠..🫰👀💫 :
ඇඩෙනවා නේද අමාරුවෙන් අල්ලන් ඉන්නේ කියලා පේනවා🥹 .ඇත්තටම මටත් ඕම ඇඩෙන්න එනවා 😖😖💔
2026-10-20 11:44:25
13
gokkola leaf designs :
Viral වෙන්න ඔනි දෙවල් තමා මෙවා🥰❤️
2026-10-20 02:17:38
7
❤️❤️Nisha🩷🩷 :
දෙව් ලොවම ඉපදේවා 🙏🥺
2026-10-20 10:57:45
6
අප්පච්චියි පුංචි දුවයි .මය එකා :
අනේ දෝණි ගොඩක් ලස්සනයි ඒ ගායනය
2026-10-20 01:59:53
5
🇱🇰🇶🇦Sameera🇱🇰දකුණෙ :
හරිම ලස්සනයි.මේ මියුරු සත්සර රාවය මේ විශ්වය පුරාමරැව් දේවා.සරස්වතිදෙවි පිහිටයි. සහෝදරිය ❤️❤️❤️
2026-10-20 03:47:11
6
Paramee Bhagya :
නිවන් සුව ඇත් රජුනි🙏🙏මතු බවයක මිනිසත් බව ලැබ නිවන් දකින්න ලැබේවා ඇත් රජුනි🙏🙏
2026-10-20 04:31:27
7
chuti Dhoni 76 :
Ane mage manika niwan suwa😭😭
2026-10-20 01:06:02
8
ISHA :
එයා වෙනුවෙන් රටක් හඩද්දි විශ්වාසයි එයා සුගතියෙ වැජබෙනවා 🥺🤍🙏
2026-10-19 22:05:19
6
N. kawindi :
සියළුම දෙවියන්ගේ පහිටයි දුවේ. කාවන් තිස්ස ඇත් රජුට ත් නිවන් සැප ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-19 20:39:52
5
ගැමිලිය :
viridu chuty 🥹🥺 oya oya kre lakbima wennuwen yuthukamak
2026-10-20 07:33:12
6
k💋 :
🕊️💔
2026-10-20 07:05:51
6
r. aindrani :
2026-10-21 01:05:06
1
G R Seetah Kumar :
2026-10-20 13:17:41
1
Dilsha Jeewandara (Dil) :
🥺
2026-10-20 09:37:58
1
ජූඩ් රංජිත්12334 :
2026-10-20 17:52:23
1
සුද්දි 🇰🇼🇱🇰චතු :
බුදුසරණයි
2026-10-19 19:16:53
2
To see more videos from user @amandaheshani, please go to the Tikwm
homepage.