@sancharesrilanka: #kawanthissaelephant #sanchare_සංචාරේ #SRILANKA #viral

Sanchare Srillanka
Sanchare Srillanka
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 18:22:03 GMT
151111
13487
336
868

Music

Download

Comments

v_i_m_u_k_t_h_i60
Roshan Vimukthi :
ඒ අලි රන්චුවත් ලන්කාවෙ මිනුස්සු වගෙ හරි රජෙක් නැතුව අසරණ වෙලා 🥺🥺
2026-10-20 01:47:49
15
dkdulatiktok
~D U L A~ :
මෙතන ගුවන් පාලමක් ගැහුවනම් හරි,වාහන උඩින් යන්න,අලි ටික නිකන්ම යටින් යයි එතකොට, මොකද කියන්නේ? කට්ට්ය සෙට්වෙලා පාලමක් හදන්න Request කරමුද
2026-10-19 23:56:06
134
nimanthi.chandra
Nimanthi chandra :
මේ සත්තු දන්නෙ නැහැනෙ එයා මැරැන කියල 🥲🥲
2026-10-19 19:38:57
380
skishy5
Sky`°´스가이☁️🩵💭 :
මේ විනාශයට වස් කවියක් කිව යුතුමයි..🙏
2026-10-19 20:34:26
154
isiwara.piyumanth
Isiwara Piyumantha :
මොන සාපයක්ද මේ.
2026-10-19 19:29:18
165
methnadha1
Methnadha :
මිනිස්සුන්ට වඩා මාර හික්මීමක් තියෙන්නෙ වන සත්තුන්ට 🙏
2026-10-20 02:17:58
0
thiwa458
🇱🇰THIWA🇦🇪 :
සොභාදහම නඩු අහද්දි මිනිස්සුන්ට යන්න තැන් නැති වෙයි
2026-10-19 20:06:42
137
nelum.morakatiye
Nelum :
අනේ පව් දෙයියනේ පාර පනින්නේ නැතුව බලන් ඉන්න හැටි
2026-10-20 01:55:53
2
lakshandemel1
Lakshan demel :
එයා තමයි රැලේ නායකයා
2026-10-19 20:00:57
59
ayesh.nihara
Ayesh & Nihara ❤️🌎 :
අසරන කලා සේරම උන් ටික
2026-10-19 21:00:38
16
kimnixie7
🚩🇱🇰 kimnixie 🇰🇷🇯🇵 :
ඒ සත්තු ඇත්තටම මට කියන්න තේරෙන්නේ නෑ මිනිස්සුන්ට වඩා හොදයි
2026-10-19 22:30:27
26
achini473
🇰🇼أشيني | ❤️‍🩹🖇️📌 :
🙏🏻🤲🏻දෙවියනේ
2026-10-19 20:00:17
0
kalum6732
KaLum :
adee pau oi🥺🥺
2026-10-19 19:32:05
29
__ravi__ya
🦇~RAVIYA ~💦🇦🇪 :
පව් බන් 🥺
2026-10-19 22:09:57
1
mutu.mutu02
mutuu :
anee දෙයියනේ ...🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
2026-10-19 19:28:43
22
erarajapaksha
Era :
අනේ🥺
2026-10-19 20:00:58
3
priyanganijayakod4
Priyangani Jayakodi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭
2026-10-19 20:19:06
7
thaaru_02_
Tha_ruuu_ :
Ane pau deiyane 🥺😔
2026-10-19 19:57:14
6
samaara617
samaara :
aiyo පව් දෙවියනි.ඇයි මිනිස්සු මෙහෙම දෙයක් කලේ ඇතාට..සියලු දෙවි රැකවරණය ලැබේවා සියලුම අලි ඇතුන්ට.ඉක්මනටම හොද නායකයෙක් ඒවි ඔයාලට
2026-10-19 19:41:26
30
thaniya322
thaniya322 :
💔🙃
2026-10-19 19:17:41
7
piyald12
Piyal Disaanayake :
අයියෝ මේ සත්තු දන්නේ නෑ එයාලගෙ රජා පාහරයෝ ඝාථනය කලා කියලා
2026-10-19 21:17:00
14
user1257399780102
සුද්දා...😜😜😜 :
සම්පූර්ණයෙන්ම මේ ආන්ඩුව වගකිවයුතුයි... මේක හිතාමතාම කල ඝාතනයක්... 😔😔😔
2026-10-20 01:17:58
13
zayn9096
zayn 9 :
මොන සාපයක්ද යකෝ මේ රටට වැදුනෙ දුර්වල මාලිමා ආණ්ඩුව සියල්ලටම වගකිව යුතුයි පොහොට්ටුවේ වැඩක් නම් රාජපක්ෂලගෙ ඉදල පහලට දඩුවම් දෙන්න මේකට සම්බන්ධ සියල්ලටම
2026-10-19 23:42:31
18
1985mv5
💫✨💫Cosmic Sky 💫✨💫 :
අනේ බොලාගෙත්, මගෙත් රජා ආපහු එන්නෙ නෑ පුතේ.. උබලයි ආරක්ෂාව බලාගෙන.පරිස්සමින් හිටපල්ල මගෙ පුතේ. කවුරු නැතත් දෙවි දේවතාවුන් වහන්සේල උබලව බලාගනීවි. [Pray][Pray][Pray][Crying][Crying][Crying]
2026-10-19 20:51:41
16
geetha4863
Geetha🇱🇰 🇸🇬 🇮🇳 🇷🇴 🇮🇹 :
සොබාදහම මේ කරපුදේට උන්ට දඩුවම් දේවි😌 හදවත එක මොහොතකට නතර උනා මේකටනම්🥹
2026-10-19 21:13:46
10
To see more videos from user @sancharesrilanka, please go to the Tikwm homepage.

Other Videos


About