@asankapradeep1995: මේ පෘථිවිය පවතින තාක් කල් ආයේ මෙහෙම අවස්ථාවක් කවදාවත්ම එන්නෙ නෑ.! කාවන්තිස්ස ඇතුට ආරක්ෂාව සලසන දෑල ඇතුන් දෙදෙනෙක් මෙන් දකුණෙන් දකුණු දළ විතරක් ඇති රඝු,වම්පසින් වම් දළ විතරක් තියෙන චන්ඩි.!⚠️️ #elephant #Kawanthissa #highlight #fallowers
Asanka pradeep
Region: LK
Monday 19 October 2026 18:25:45 GMT
Music
Download
Comments
iamserendip :
Full Video?
2026-10-20 13:55:43
0
Tharu☀️☀️ :
මෙව්වනෙ Shoot
2026-10-20 14:01:30
0
Nisal Gamage :
Man download karagaththa…❤️thank you brother
2026-10-20 13:42:47
0
Dhana🇰🇷☸️ :
මේක හෙන වේදනාවක් ඕයි😭💔
2026-10-20 14:00:10
0
Nimesha :
පපුවට මාරම වේදනාවක් දැනෙන්නෙ කාවන්තිස්ස ...ඇයි මේ තරම් ඉක්මනට නුබ අපිව දාලා ගියේ.. නුබට මේ කරපු දේට වචනෙකින් හරි සම්බන්ද උන හැමඑකාටම මිහිපිටම හෙන ගහනවා .ඔබ වෙනුවෙන් අපි හැමදාම ඉන්නව..ඔබට යුක්තිය ඉටු වෙනක්න් අපි අවදියෙන්..🙏🙏🙏🙏
2026-10-20 13:49:54
0
⏻_𝐀𝐤𝐢𝐁𝐨𝐲_~✪~꧁🤍꧂ :
මොලේ හිරි වැටුනා ඒක දැකලා 🥺😥🐘❤️
2026-10-20 13:26:35
9
D_Gihan 🤍🌀 :
අමතක නොවන මතකයන් පමනයි දැන් 🥺💔
2026-10-20 13:46:31
4
black Fury 🖤⚡️ :
ඓතිහාසික වීඩියෝ වක් පිස්සු හැදෙනවා 🥹💝
2026-10-20 13:54:10
1
Ishan :
බලපන් ඒ රජාව ආරක්ශා කරන හැටි එයා හැරෙන කොට අනිත් දෙන්නත් හැරෙනව 🥰🥰🥰 එකනම් මාරම ලස්සනයි🥺🥺🥺🥺🥺
2026-10-20 09:19:43
36
Ranjan Dissanayake. :
ආයේ කල්ප ගානකටවත් මේ වගෙ අවස්තාවක් දකගන්න ලැබෙන එකක් නැ
2026-10-20 09:08:09
14
Dilshan Sameera - DS :
තුන් දෙනාම අද නෑ 😭🙏
2026-10-20 10:27:42
1
Ggnevika :
නිවන් සුව ලැබෙිවා කාවන්තිස්ස අැත් රජුනි 🙏 ❤️
2026-10-20 04:31:38
9
Saluja Wijesekara :
වැඩම කලත් දළදා හිමි සඳාණෝ
දෙදළ කපා බිම හෙලනා ඇතාණෝ
ඇවිදින කල අහිමිව වන පෙතානෝ
වෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝ...
බෝසත් කුල ඇතාණෝ...😥🙏
2026-10-20 13:51:35
0
Nipun madu 🛫🇰🇷 :
අලි මිනිස් ගැටුමේදි අලි සනුහරේ වෙනුවෙන් හිටපු රජා කාටවත් කරදරයක් නැති ඇත් රජෙක්ලු ගමේ මිනිස්සු කිව්වෙ එහෙම😢
2026-10-20 10:14:38
3
💗〔☾ S̊äg̊i̊ÿå ✦〕💗 :
ආය කවදාවත්ම ඇස් වලින් දකින්න නොලැබෙන දෙයාක් හදවතෙ අමරණිය සද්දන්තයා 💗කාවන්තිස්ස💗🙏 ඔබට ආජරාමර නිවාන් සුව 🙏💗
2026-10-20 11:51:17
1
guyfoxD :
ආයේ කවදාවත්ම දකින්න බැරි දසුන්..
2026-10-20 13:42:53
0
dula🤣 :
2026-10-20 13:46:14
0
Paramee Jayaweera :
warthamana KADOL apita ahimi Kala..
karana kalata paw mihiriya mee se
widina kalata duk dediwei GINI 🔥 se...
2026-10-20 13:45:30
0
Nishantha Herath :
kdulu withri uruma apta
2026-10-20 13:32:44
0
SHA AN🇰🇷 :
2026-10-20 12:55:28
0
¥_______DSB___×× :
කාවන්තිස්ස
චන්ඩි
රඝූ
රඝූ විතරයි ඉන්නෙ දැන් 🥺🥺
2026-10-20 14:12:52
1
🦋Dilanjani 🌷✈️✈️🧿 :
upadina kisima asthma bawayaka mewage wedanawak kawamadakawath ahannawath dakinnawath nolebewaa 🙏🙏🙏
2026-10-20 13:37:57
0
damith baddewaththa :
2026-10-20 13:14:34
0
* # p i n k i # :
🥹🥹 adenwa ekatanm. meke inne maha papi minissu. ekai me ratata hariyanne natte... ada ekkenai, eyat kawada wenakan idiyda dnne na..🥹🥹🥹
2026-10-20 13:36:02
0
sahan :
[Teary eyed]
2026-10-20 06:44:34
0
To see more videos from user @asankapradeep1995, please go to the Tikwm
homepage.