@nethkavee097: `` ආයත්_මෙයාව _දකින්න_හම්බෙන_එකක්_නැති_වෙයි ... 🏳️🤍🥺 • පුශ්පා | දේවි 😢... . . . • • • • • • #akuranaaccident #සද්දන්ත_කුලේ_අපි #primemover #බල්කර්_මිතුරෝ #accident . . @kavee699🤍👻 @🐝🍃Inzamam🍃🐝 @Kavee 🚛🚨❤️‍🩹 @🎌JAPAN BOY 🇯🇵

Kavee 🚛🚨❤️‍🩹
Kavee 🚛🚨❤️‍🩹
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 19:12:21 GMT
75139
4100
102
248

Music

Download

Comments

theedasun
🇱🇰Tolk to me T H E E 🇦🇪 :
ඕකනම් ගන්න පුලුවන් අර මිනිස්සුන්ගෙ ජිව්ත අතපය කැඩුන ඒව 😞😞😞
2026-10-20 01:38:14
81
sa_shima_l
❚𝚂𝙰𝚂𝙷𝙸𝙼𝙰𝙻 サシマル🦅🩶❚ :
පුශ්පා දේවි එකේ වාහනද මේ
2026-10-20 03:31:20
0
ramidu23
OneMinute :
එ වගේද අර කකුල් කැඩුන අය ජිව්තේම ඉවරයි
2026-10-20 03:24:58
6
sampath.kanishka
Sampath Kanishka :
එ වාහනේ අරන් ගියපු රියදුරුට කොච්චර හිතේ අවුලක් ඇද්ද...හිනෙකින්වත් හිතන්න නැතිව ඇති එ වගේ දෙයක් වෙයි කියලා...😔
2026-10-20 04:12:20
0
mr.thisara_
Thisara Sudarshana. :
කොච්චර නම් වදාකඩ ප්ලාන්ට් එකට ඇවිත් ඇතිද🥺😥
2026-10-20 04:20:55
0
dark.kaviya
☠️🤑🤑K LAKML🤑🤑☠️ :
ඒ වාගෙද බාන් නැතුව උන ජීවිත😢😢
2026-10-20 04:30:25
0
kolikoli1524
𝑌𝑢𝑘𝑖_(බට්ටා)✨👀😎 :
මම වැඩ කරපු වාහනෙ..😩🥺
2026-10-20 02:32:03
5
____podda_6854
@ N.S.Podda😈 :
ඕකනම් අය පාරේ පෙන්න නැතුව තියන එකම හොදයි අර අහිංසක මිනිස්සු පවු 😭
2026-10-20 03:54:38
1
sahangallella
Sahan Gallella :
Yakada godawal wageda ara nethi una minissu
2026-10-20 02:45:10
8
savi55550
__SAVI 🧿__ :
මේකක් නම් ගන්න පුලුවන් ඒත් නැති උන ජීවිත නැති උන අත පය ඒවා ගන්නේ කොහොමද 💔
2026-10-20 03:45:35
2
.bus.pissa
🍓sanju╝◻◮❤️‍🔥 :
𝙨𝙫𝙚 දීපන්
2026-10-20 02:23:11
0
dinith0617
D i N i T h 😈 :
යකෝ වාහන කියන්නෙ යකඩ. ගන්න පුලුවන් අර නැති උන මිනිස්සු, නැති උන අවයව, driverගේ mind එක 😩
2026-10-20 02:30:27
6
dark.shadow3472
@its_akeel 😽🇱🇷 :
Vahaneta vada jeewitha vatinavane ayya 💔🥹
2026-10-20 01:32:00
6
d.y.n.nelka8
" :
driver හොදින් ඉන්නවනම් එයාගෙ mind එක හදන්න මොකද යකඩ ගොඩක් එක්ක driver කෙනෙක් කරන්නෙත් පවුලක් රකින එක
2026-10-20 03:06:50
4
user1008666845667
🧿🫀𝙆..➒➑⚚🧿🇱🇰™️⚟ :
Adoo...mamat pushpa devi eke veda kara ban..👍
2026-10-20 03:17:19
1
thimi_ra7
Thimi_ra 📍 :
whn okkogem break chek krnn 😪
2026-10-20 00:25:20
4
beat2314
Beats :
කොහොම උනත් පොර කලබල වෙලා බන් පොරට කලබල නොවී පාරෙන් පිටට වාහනේ දාගත්තනම් ඔච්චරටම හානියක් වෙන්නේ නෑ පොරට එහෙම කරන්න ගොඩක් අවස්තාත් තියෙනවා වීඩියෝ වල කලබල වෙලා නිසා එහෙම කරගන්න බැරි වෙන්න ඇති
2026-10-20 03:04:19
0
suwarnalatha.bogo
Suwarnalatha Bogodaa :
Ara ahinsaka jivitha ayema aenawada
2026-10-20 03:31:23
1
era843020
era :
e minsuth pau🥺🥺🥺
2026-10-20 02:20:07
1
neashu3
Neashu 💝 :
minissu pau Okan wadak na
2026-10-20 02:38:47
1
sajipriyamantha
රොශාන්❤️❤️❤️ :
බ්‍රේක් නැති උනාම ඕවා 1 st එකට දාන්න බැරිද බම්..
2026-10-20 03:55:27
0
buddika5302
༻𝔹𝕦𝕕𝕕𝕚𝕜𝕒༺🎙️🇱🇰 :
වාහන නම් මොනවාද ජිවිතත් එක්ක බලනකොට
2026-10-20 04:33:50
0
darshani_ganga
DARSHANI :
ඕක වගේද ,අත,පය නැතුව විදවන අය,නැති උන ජීවිත🥺
2026-10-20 04:33:39
0
danukaka.heshan
Danukaka Heshan :
මෙ වාහනේ ද හැප්පිල තියෙන්නේ
2026-10-20 04:07:21
0
evelyn5s2
evelyn_grace :
Meyd akruna perlune?
2026-10-20 04:35:51
0
To see more videos from user @nethkavee097, please go to the Tikwm homepage.

Other Videos


About