@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 20:36:27 GMT
81830
3938
172
706

Music

Download

Comments

dilshanmalwaththa55
Dilshan Malwaththa 👑 :
කමක් නෑ අපි තාමත් AKD කියන එව්න් නැද්ද බං මේකේ 🤣🤣🤣🤣
2026-10-20 01:30:52
9
notyima__
__•°IMA__°•💙🥀 :
මාර නීති තමයි මේවා දැන් ආසාවකට කොල්ලෙක්ට කොන්ඩෙ වවලා ටැටූ ගහන්නත් බැයිද දැන්.🥴
2026-10-20 00:56:11
33
user7068783436594
සොමියේ ජීවිතේ..😎 :
ඔන්න ඉතිම් akd ගෙදර යන්න හදන්නෙ
2026-10-20 00:53:16
41
tharakadarsha
ターラカ・ダーシャー ✨🇯🇵 :
එතකොට වැරැද්දක් නැති කෙනෙක්ගෙ චරිතෙට වෙන හානියට වන්දි ඉල්ලන්න පුලුවන්ද. 😁
2026-10-20 00:46:06
18
nethu...421
Nethu...𝐂💫🤍 :
එතකොට ටැටු ගහලා ඉන්න කෙල්ලො කොන්ඩෙ කපන්න ඕනිද
2026-10-20 01:39:12
0
nilanthi.abeykoon
Daham chethiyagiri :
අම්මෝ මාර නීති.ලංකාවෙ කොල්ලෙක්ට ඉන්න වත් බැරිවෙයි🤣
2026-10-20 00:39:07
27
dmdiliya
DM Diliya :
විසද ගන්න බැරි නඩු අහිංසකයන්ගෙ පිටින් අරින්න වගෙ යන්නෙ
2026-10-20 01:21:39
8
nowty__ravi
❖Ƭʜᴇ🅽🅾🆄🅶🅷🆃🆈 🆁🅰🆅🅸 ヅ :
මිනිස්සූ කිව්වා හරි බං මුං ඒ කාලේ වගේමයි අපිත් චන්දේ දීල රැවටුනා
2026-10-20 01:36:23
2
erandagajaba
Gajaya02 :
ජිවිතාන්තය දක්වා ඇතුලට යන්න ඉන්න මන් වගෙ උන් ඉන්නොද තව😁😅
2026-10-20 01:40:26
0
_lasiya__official..08
𝙇𝙖𝙨𝙞 💋🤍 :
ආයෙ පාරක් චන්දයක් එනව කියලා මතක තියා ගන්න මහත්තයො 😞👍
2026-10-20 01:37:28
1
vimuu876
vimuu :
Hmm 👍
2026-10-20 00:21:03
37
0_gayan_madu_0
+=*•තNIයා•*=+ :
ඔන්න ඉතිම් කොල්ලො ටික තරහා කරගන්න හදන්නේ 🤐
2026-10-20 01:11:11
6
cathura11
55~~ :
2026-10-20 00:26:46
30
mathiya14
Mathiya 🧟‍♂🗡️ :
අපෙ රටට වෙච්ච දෙයක්
2026-10-20 00:55:55
4
shown.fdo
Shown Fdo :
math athule 🫩🤲😑💔
2026-10-20 01:00:51
0
krishubaba
10/13.🌺💗 :
හැමෝම එහෙමනෑනෙ .අනික කොන්ඩයක් රැවුලක් වැවුවා කියලා අපරාදකාරයෙක් වෙන්නෙ නෑ කොහොමත්..සමහරු ඉන්නව හරියට හොයල බලල තීරණ ගන්න.
2026-10-20 00:45:02
4
__kylie96
𝓔𝓶𝓪.🐆 :
Ane mta be😒
2026-10-20 01:07:17
2
suwarnalatha.bogo
Suwarnalatha Bogodaa :
maru maru
2026-10-20 00:56:22
0
gamagedonenuka.35
:-ENU 🪭 :
math athule
2026-10-20 01:08:22
0
user2iwizo7c1e
Joseph d seeker :
malli eliyata danne naa bn
2026-10-19 21:08:42
0
kavindulakshan1102
Kavindu Lakshan :
rajayen karana nathi ekanam danne na police karayonam oken uparima prayojana gani
2026-10-20 01:01:18
1
kly7351
kly :
ane aiye api iwarai....🤣🤣🤣🤣
2026-10-20 01:34:15
0
anupa9053
පැතුම් 2007😈😚😉 :
2026-10-20 01:45:41
0
sasangamadushan
Sasanga Madushan :
2026-10-20 01:40:50
0
miyuru612
꧁⦁⦁⦁🇰🇷Miyuru 🇰🇷⦁⦁⦁꧂ :
AKD ගේදර යන්න හදන්නේ ලගදිම ඒ කියන්නේ😂
2026-10-20 01:45:49
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About