@user6663354330565: ​හුස්මක් ගණන් කරන මොහොතක... තරාතිරම්, මිල මුදල් මොකටද? කරුමය පලිසන් දෙන ඒ වෙලාවේ ළඟින් ඉන්න කවුරුත් අදාල නැහැ! පල්ලියේ ජේසු ළඟ හුස්ම වැටී නිවි ගියත් අන්තිමට ඉතිරි වෙන්නේ... මාරයාගේ ඒ එකම තීන්දුව විතරයි! පෙර කළ පව් පවා මේ අත්මෙන් ගෙවා නිම කරගන්න මතු අත්ම වලට ඒ පව් රැගෙන නොයන්න නොපමාව කුසල් රැස් කර මතු අත්මයන් වෙනුවෙන් පිං නැමති ගිණුම ස්ථාවර කර ගන්න වැලි කැටයක් තරම් දෙයක් අපට මේ ලෝව තුළ හිමි නැත .උඩට පහළට හෙළන සුසුමක් පවා මාරයාට අයිතිව ඇත නැවතිමේ ............... තිත තැබිමට karumaya #srilanka #tiktoksl #life #foryou #trending

දනුෂ්
දනුෂ්
Open In TikTok:
Region: LK
Monday 19 October 2026 21:16:32 GMT
130102
5403
99
720

Music

Download

Comments

user3119674385593
MD :
හැමෝම පවු කරුවන් terana දෙවියන් atee
2026-10-20 12:26:50
0
v.m.g.k.valisingha
V.M.G.K.Valisingha :
දෙවියන්ගේ කැමැත්ත අනුව හැම දෙයක්ම දෙන්නේ ✝️
2026-10-20 08:32:27
17
kavindi2222
KAVI__GIRL__💕☘️🐰°° :
Amen ජේසු 🙏🙏🙏🙏❤️
2026-10-20 14:03:05
0
ashani.kushalaya
🦋Ashi girl 🦋 :
දෙවියන් කොප වෙනවා ලගදිම අපෙ කවන්තිස්සව මැරුවට 🥺🥺🥺
2026-10-20 14:28:18
0
d_g_a_y_a_04
😇නොටි 💙දගය😉😎💯🖤🤍✌💟 :
ධර්මයට වඩා කර්මය බලගතුයි🙏🙏🥺
2026-10-20 13:10:03
0
kamla.w
කල්‍යාණි විරසිංහ :
අමින් 🙏🙏🙏🙏
2026-10-20 10:33:08
0
wickramarathnawi8
wickramarathna :
පෙරකල පවක් සතෙකුටවත් හිංසනයක් කරන්න එපා අපි ගෙනියන්නේ කල පිං පවු විතරමයි
2026-10-20 02:21:38
4
amayaharshani2
amaya harshani🇦🇪🇱🇰🌎 :
පෙනුමෙන් පාස්ටර් උනාට හදවත ඇතුලේ කුණු මම දන්න පාස්ටර් කෙනෙක් ඉන්නවා එයත් ඔය වගේම තමයි තව පාස්ටර් කෙනෙක් ළඟට යනවාට හරිම තරහයි ඒ මිනිසුන්ටත් කවදා හරි වෙන්නේ ඔය වගේ තමයි
2026-10-20 09:49:07
2
chamidu659
සංසාර මිත්‍රයා ☸️🚶 :
මෙවා දැකල වත් මිනිස්සු මිත්‍යවෙන් මිදෙනව නම් 🙏
2026-10-20 09:30:12
8
userkaveeshaaa
<> :
meka aththakda
2026-10-20 14:54:32
1
jory7954
Jory :
bududahama sathya dahama...karmaya ..onima Kanak pasupasa kamakaranna baaa
2026-10-20 00:20:27
2
chamindapunchihe
Chaminda Punchihewa :
ko arakshawa mewa miththiya matha pamanai
2026-10-20 10:38:05
2
shajani69
shajani❤️🥰 :
2026-10-20 07:17:15
2
nilanthi.khadawa
Nilanthi Khadawa :
Aniwaryeanna ma👍👍
2026-10-20 07:14:59
2
nethumridma0
හිතුවක්කාර්ි🎵🎵 :
අනිවාර්යයෙන්
2026-10-20 05:46:15
3
user839424543613
user839424543613 :
Anivaryenma
2026-10-20 07:01:13
1
prdeepchathuranga655
prdeepchathuranga655 :
Aniwaren
2026-10-20 06:47:02
1
chandrika.de.silv2
💪❤දකුණේ ❤️පොඩිඩී 😘👍 :
2026-10-20 03:06:37
1
roshan79077
Roshan :
aniwa
2026-10-20 02:25:17
1
hiru7626
Hiru :
anewarenima
2026-10-20 13:50:31
0
rameesharameesha03
Rameesha Rameesha :
🙏🙏🙏🙏🙏
2026-10-20 15:23:47
0
user961995698311
user961995698311 :
budu dahama satthai
2026-10-20 14:07:58
0
gaveeh10
shan ! ( 00 : 01 ) 🥀🤍 :
🙂 aniwren
2026-10-20 13:57:31
0
vinok326
vinokasilva66 :
🙏🙏🙏🙏
2026-10-20 15:43:10
0
To see more videos from user @user6663354330565, please go to the Tikwm homepage.

Other Videos


About