@ocxma: creds: @⋆˚。⋆✧˚𝑚𝑖𝑟𝑖𝑎𝑚🦢˚✧⋆。˚⋆ ! tags ! #moodboard #dollette #coquette #fyp #pink

jassy
jassy
Open In TikTok:
Region: US
Tuesday 20 October 2026 00:01:42 GMT
1589
500
4
10

Music

Download

Comments

xoxo_userr22
⋆˚。⋆✧˚𝑚𝑖𝑟𝑖𝑎𝑚🦢˚✧⋆。˚⋆ :
ahhh love!!
2026-10-20 00:28:11
1
lovlulu80
❥ℒℴ𝓋ℒ𝓊𝓁𝓊౨ৎ :
2026-10-20 00:09:01
1
4ortext09
⋆˚꩜。 ꪜꪮ᥅ꪻꫀ᥊ ⋆˚꩜。🪽🦌 :
2026-10-20 01:15:41
1
To see more videos from user @ocxma, please go to the Tikwm homepage.

Other Videos

කාලෙකට කලින් edit කරලා save කරන් ඉඳපු video එකක්!  දැන් gallery එකේ දැකලයි මේ post කරන්නේ... 🥺අනේ මට මේක දකිද්දි ඇත්තටම ඇඬුනා... සාරි එක ඇඳන් ඇවිදිද්දී ඇදිලම underskirts slits මේ ගානටම කොට වෙලා.හැබැයි ඒකෙන් මට ලේසියි! ඕන තරම් දඟලන්න පුලුවන්😂 පහසුයි! සාරියක් හරියට ඇඳගන්නවත් දන්නේ නැතුව හිටිය මම දැන් කටු දෙක තුනෙන් විනාඩි 5ට සාරි අඳින්නත් දන්නවා . අම්මගේ සාරියි.. Costume department එකෙන් දුන්න සාරි වලට අමතරව මේ චූටි ඔසරි මට අමතක වෙන්නේ නම් නෑ. මං ඒකට හරිම ලස්සනයි..මේ වින්ඩි කියලා අපේ Drama එකේම ඉඳපු නංගි කෙනෙක්ගේ අම්මා කෙනෙක් ගෙනත් දීපුවා! ඒ aunty මට හරී ආදරෙයි..හඳපාන්ගොඩ ගමේ දහම්ලා, රන්දිලා එක්ක රබර් කැළවල්.. කඳුවල... අව්වේ , වැස්සේ ලේසි වැඩක් නෙමෙයි අපි කලේ. ඉගෙන ගත්තු දේවල්... ජීවිතේට පාඩම් බොහෝමයි.. කාලේ කොච්චර වේගෙන් ගියත් මතක් කලොත් ඒ දවස් අද ඊයේ වගේ...
කාලෙකට කලින් edit කරලා save කරන් ඉඳපු video එකක්! දැන් gallery එකේ දැකලයි මේ post කරන්නේ... 🥺අනේ මට මේක දකිද්දි ඇත්තටම ඇඬුනා... සාරි එක ඇඳන් ඇවිදිද්දී ඇදිලම underskirts slits මේ ගානටම කොට වෙලා.හැබැයි ඒකෙන් මට ලේසියි! ඕන තරම් දඟලන්න පුලුවන්😂 පහසුයි! සාරියක් හරියට ඇඳගන්නවත් දන්නේ නැතුව හිටිය මම දැන් කටු දෙක තුනෙන් විනාඩි 5ට සාරි අඳින්නත් දන්නවා . අම්මගේ සාරියි.. Costume department එකෙන් දුන්න සාරි වලට අමතරව මේ චූටි ඔසරි මට අමතක වෙන්නේ නම් නෑ. මං ඒකට හරිම ලස්සනයි..මේ වින්ඩි කියලා අපේ Drama එකේම ඉඳපු නංගි කෙනෙක්ගේ අම්මා කෙනෙක් ගෙනත් දීපුවා! ඒ aunty මට හරී ආදරෙයි..හඳපාන්ගොඩ ගමේ දහම්ලා, රන්දිලා එක්ක රබර් කැළවල්.. කඳුවල... අව්වේ , වැස්සේ ලේසි වැඩක් නෙමෙයි අපි කලේ. ඉගෙන ගත්තු දේවල්... ජීවිතේට පාඩම් බොහෝමයි.. කාලේ කොච්චර වේගෙන් ගියත් මතක් කලොත් ඒ දවස් අද ඊයේ වගේ... "වර්ෂා ටීච" වීම නිසා මට ලැබුන ආදරේ තාමත් තියෙනවා. ඉතින් මං හිතනවා අම්මල එක්ක යන චූටි බබාලා මාව අම්මලටත් කලින් අඳුරගෙන අම්මට පෙන්නලා අර ටීචර් කියලා කියන්නේත්...අපේ crew එකේ ඒ කාලේ වැඩ කරපු අයියලා තාමත් හම්බුනාම මට ටීචර් කියලා කතා කරන්නෙත් වර්ෂාට තිබ්බ ආදරේ නිසයි කියලා . නිදුක් අයියගේ ඔලුවේ ඇඳුන රූප ලස්සනට screen එකට ආවේ ලක්සිරි සර්ත්,ශ්‍රියන්ත අයියත්,අපේ crew එකත් නිසා. ඉතින් නිර්මාණය හොඳයි නම්... බලන ප්‍රේක්ෂකයාත්... නිරිමාණකරුවාත් සතුටින්! ඉතින් සැලෙනා නුවන් ආන්න ඒකට හොඳම නිදසුනක්♥️✨ #memorieslastforever #dilushihansika #salenanuwanteledrama #fyp #trendingvideo

About