Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@niro71785: #srilanka #srilankan_tik_tok🇱🇰 #fyp #foryou #trending
මම මාතලේ එත් මගේ මොළේ හිස් 🥹
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 01:29:22 GMT
62213
2625
129
324
Music
Download
No Watermark .mp4 (
2.99MB
)
No Watermark(HD) .mp4 (
2.07MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
ඉෂු දිල් :
කිසිම වැරැද්දක් නෑ.පුජා කරලා ඉවරයිනේ.
2026-10-20 03:28:14
20
kavi :
මෙකෙ කිසිම වැරැද්දක් නැ
2026-10-20 02:13:34
106
VISAL PERE🇬🇧🇬🇧🕊️ :
බුදුන් වහන්සේට පූජා කිරීමට ගෙනා බත් පිඬක් බඩගින්නේ සිටින අසරණයෙකු කෑ විට, ඔහුට බැන වදින්නේ නම් මතක තබාගන්න… බුදුන් වහන්සේ සතුටු වන්නේ පූජා කරන දෑ දෙස බලා නොව, සියලු සත්ත්වයන් කෙරෙහි උපදින මෛත්රිය හා කරුණාව දෙස බලාය.❤️
2026-10-20 02:55:16
49
𝗦𝗢𝗛𝗔_>𝟯 🔞 :
මේ රාටට හෙන ගහන එක අහන්න දෙයක්ද ඉතිම් 🙂🫀❤️🩹
2026-10-20 01:50:14
28
" :
බුදුන්ට පුජා කරපු දෙවල් කන්න එපා කිඋවෙ බුදුන්වහන්සෙට එ දානය වලදලා යම් කිසි අපහසු තාවයක් ඇති උනොත් පමණයි, පුජා කරපු දෙයක් කැවට කිසිම ප්රශ්නයක් නැ නිකන් විසික් කරනවාට වඩා එකෙන් කාගෙ හරි බඩගින්නක් නැති වෙන එක තමයි හොදම දෙ. පුජා කරා නම් ආය එවා ගැන හිතන්න යන්න එපා පුජා කරලා ඉවරයි නෙ 🙏
2026-10-20 04:19:34
4
͎S͎͎U͎͎M͎͎M͎͎A͎ :
බනින්න එපා යකො පොරට වෙනම බත් එකක් දීලා ආයෙ ඔහොම කරන්න එපා කියපන්. අපි බෞද්ධයො. පොර බඩගින්නට කන්න ඇත්තෙ. මොකද්ද මේ වීඩියෝ කර කර. චාටර් කරන්න එපා බන් ඌව
2026-10-20 02:55:41
22
dhusheni :
මම වරදක් දකින්නේ නෑ
2026-10-20 03:32:41
0
Nadisha Lakmal :
අයියෝ ඔකෙනම් වැරැද්දක් නෑ ඔය දුන්නෙත් දානයක් තමයි බැනලා පවක් රැස් කර ගත්තා 🥹
2026-10-20 04:09:20
2
| 𝙉 𝙊 𝙍 𝘼 ★🕊️ :
කමක් නෑ ඒකට.,දානයක් දෙනවා කියන්නෙ එය හිතින් අතෑරල දෙන්නෙ...බඩගිනි නිසානෙ කෑවෙ එයා..🪽
2026-10-20 02:25:22
66
DIL | දිල් :
කාපු එකේ වරදක් නෑ. හැබැයි බුදු රජාණන් වහසේට අපහාසයක් වෙනවානම් ඒක වැරදි. මොකද එතන කියනවා එයා බුදුන් කියලා. ඒක වැරදි
2026-10-20 04:11:17
2
K A NI X K A 🀄️ :
මම බුදුන් ලු උ😂
2026-10-20 03:16:20
1
🧚🧚broken angel🧚🧚 :
බඩගිනි නිසානේ කන්නේ බුදුසාදුත් බඩගින්නේ ඉන්න අයගේ කුස පුරවලයි බණ දේශනා කලේ 🥺🥺
2026-10-20 03:35:28
4
Dhananjaya Sampath :
පූජා කළ දේ එතනින්ම අතහැරියානම් කිසිම ප්රශ්නයක් නෑ. අත්නොහැර අතහැරියහම ඔහොම ප්රශ්න වෙනවා.
2026-10-20 03:48:37
1
user6920538456939 :
අපි මෙවා කරන්නේ ප්රතිපලයක් බලාගෙන, ඇත්තෙන්ම චේතනාවෙන් අත ඇරලා දෙන්නේ නැ. මේ කරන වැඩේ වැරදි නමුත් අපි දානය දෙන්නේ ඇයි කියලත් තේරුම් අරන් දෙනව නම් තමයි හොඳ. ටෝක් දෙන අතරේ මේකත් කියන්නම් ප්රශ්නය තමාගෙ නොවෙන කම් උත්තරේ දාර්ශනිකයි.
2026-10-20 02:46:10
4
l Works All kind steel fabric :
අමුතු චරිතයක්
2026-10-20 03:20:21
1
𝐃𝐞𝐬𝐡 :
2026-10-20 02:23:46
2
Charith_x🇦🇪 :
2026-10-20 02:26:57
2
,dema :
ane manda matale neda
2026-10-20 02:37:42
0
KV :
😂 ඔක කැවා කියලා පව් සිද්ද වෙන්නෙ නෑ බඩිගින්නටනෙ කන්නෙ අනික චෙතනව යනු කර්මයයී බුදුන්ට පුජා කරන්න ගෙනාව කෙනෙට එලෙසම පින් සිද්ද වෙ කාපු කෙනාගෙ ජෙනාව හොරකම නෙවෙයිනම් පව් සිද්ද වෙන්න් නෑත
2026-10-20 03:00:20
8
krishantha Fernando 193 :
2026-10-20 02:10:28
1
Dasun Shanaka :
පින් සිද්ද වෙනෝ
2026-10-20 03:14:57
0
Devi 🇱🇰 :
අයියෝ ඒකට කමක් නෑ ඒකත් එක පිනක් තමයි මනුස්සයෙක් අරං කෑවයි කියලා පව් පුරෝගන්න එපා ඕක ඔය මනුස්සයට කන්න දෙන්න
2026-10-20 04:22:27
0
I'ᴍ Jᴇʀʀʏ 🤍 :
බුදුන්ට තිබ්බ දානෙකින් මනුස්සෙක්ගෙ හරු සතෙක්ගෙ හරි බඩ ගින්න නිවෙනවනම් ඒක පවක් නෙවේ. මන් දන්න විදියට 🙂😇
2026-10-20 04:25:54
0
suresh :
2026-10-20 04:19:42
0
user9056516077014 :
කිසිම වරදක් නැ
2026-10-20 04:24:50
0
To see more videos from user @niro71785, please go to the Tikwm homepage.
Other Videos
Happy Dussehra 🚩 21 October 2026 #Dussehra #JaiShreeRam #HappyDussehra #foryou #trending
Dòng sữa mà mẹ Muối luôn refill đều mỗi tháng. Hỗ trợ em bé của tui phát triển toàn diện❤️ Các mom tham khảo thử xem sao nha ❤️ #growplusdo #suatangcan #NutifoodGrowPLUS #DonBayTangCan #TayChamHangNang
話題の中国限定の牛衣装が遂にJPに到来 #荒野行動
DON’T MISS OUT ON THESE WEBSITES 😳🔥 #trading #daytrading #money #finance #copytrading
IMPOSSIBLE 🤯🥀 PUBG #PUBGMBrainrot #PUBGMOBILE #PUBGMWOW460
#fyp #foryou #foryoupage
About
Robot
API
Legal
Privacy Policy