@baaghi.tt: "කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා ⏳📜" - Thanamalwila Kollek 💗 • • • • • • • • • • • • • • • • • • • • • • #thanamalwila #thanamalvilakollek #Love #friendship #friends #memories #oldisgold #SinhalaSongs #sinhalaquotes #movies #viral #trending #fypシ゚viralシ
⬢ 𝘽𝙖𝙖𝙂𝙝𝙄_🪽
Region: LK
Tuesday 20 October 2026 12:30:00 GMT
Music
Download
Comments
shameera89 :
ඇත්ත බං ඉස්සර අපි පොඩි කාලේ වෙසක් කූඩූ හැදුව ක්රිකට් ගැහුව දන්සල් දුන්න ට්රිප් ගියා ෆිල්ම්ස් බලන්න ගියා බීච් ගියා සංගීත බලන්න ගියා... අද සීසීකඩ...
2026-10-22 05:17:18
0
samurdi charika :
deeptha තරම් දරා gaththa kenek wena naha😪😪🫂
2026-10-22 04:15:38
0
:
ඇයි බන් අපි විතරක් ඉතුරු උනේ . පපුව ගලවන් යන වීඩියෝ💔
2026-10-21 18:08:25
0
sadaru🤍🪶 :
පපුව කෑලී වෙලා යනවා 💔
2026-10-21 14:34:45
0
ꜱᴀᴊɪᴛʜᴀ ᴅɪʟᴇᴋ📌️ :
තනමල්විල කොල්ලෙක්
2026-10-21 12:18:42
0
AzD :
තණමල්විල කොල්ලෙක් බලපු එකෙක් හැටියට මේ වීඩියෝ එකයි බැක්ග්රවුන්ඩ් මියුසික් එකයි ඔක්කොම එකට සෙට් උනාම පපු ගලවගන යන්නේ බන් 🥺💖
2026-10-20 15:28:46
63
Sasї🍃>💤 :
පපුව පලන් යන ඒවා (වචන )💗
2026-10-21 10:04:56
0
Sanjewa Kumara :
මේවා කතා නෙවෙයි අපේ හුස්ම
2026-10-20 20:18:52
9
NIPuN ⚕🇯🇵 :
කොච්චර බැලුවත් එපා වෙන්නැ ❤️🩹
2026-10-20 15:36:23
19
𝐀 𝐍 𝐔 𝐊 𝐀 🪬 :
දීප්ත ඇයි හැම තැනකදිම අන්තිමට නිහඩ වෙන්නේ....
2026-10-20 16:03:57
8
𝔰𝔲𝔩𝔩𝔢😎 :
මේ කතාවක්ම විතරක් නෙමෙයි...
ඇත්තම මිනිස්සුන්ගෙ ජිවිත❤️🥰
#thanamalvilakollek
2026-10-20 18:02:27
4
ZERO :
මේක බලපුවාම තමා තෙරේන්නේ ජීවීතේ කියන්නේ හරි අමුතු දෙයක් බවත්
අන්තිමේට අපේ ගම් වලටත් ඒ දේ වෙලා බව ටික දෙනයි ඉතුරු
2026-10-21 02:44:31
2
Nisheda dananjaya :
[Teary eyed][Red heart][Red heart]මේවා අපේ ජිවිත කතා ජිවමානව පෙන්නපු සුපිරි ඩ්රාමා එකක් [Teary eyed][Red heart]
2026-10-21 07:46:11
0
Umayanga Induwara :
ජීවිතෙ කියන්නේ හරි අමුතු දෙයක් 🥹💗
2026-10-20 16:55:03
3
HASARANGA :
ඉවර වෙනකන් ම එක විනාඩියක් නෑර බලපු එකම teli drama එක ❤️🥹
2026-10-20 17:22:02
1
Pawan Viduranga :
2026-10-20 23:55:00
0
𝕲𝖎𝖍𝖆𝖓@🗣️ :
2026-10-21 08:38:59
0
රතු 🇯🇵 :
2026-10-20 22:53:49
0
𝖋𝖔𝖈𝖚𝖘 :
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
2026-10-20 17:23:26
0
Savindu Hansaka :
2026-10-20 17:05:21
0
GX698 :
@ASHAN🩶🩶 😂
2026-10-21 02:43:19
1
anrow :
🥰🥰🥰
2026-10-20 13:24:31
2
Sandeepa__ :
👍👍👍
2026-10-21 15:36:29
0
shanuka .A :
❤️
2026-10-21 09:18:33
0
Hiruka_99🖇️🍂 :
🥺
2026-10-21 14:55:52
0
To see more videos from user @baaghi.tt, please go to the Tikwm
homepage.