@nishmi2007: “🥺💔 ජීවිත කාලයක් මිනිසුන්ට අභිමානයක් වූ කාවන්තිස්ස… අවසන් ගමනේදී නුඹට අවසන් ගෞරවයක්වත් හිමි වුනේ නෑ නේද? 😭🐘 නුඹේ වටිනාකම නොදත් රටක් ඉදිරියේ, අද නුඹ වෙනුවෙන් නිහඬව හඬන හදවත් දහස් ගණනක් තියෙනවා… නුඹට මල් මිටක් තබන්න බැරි වුණත්, නුඹ ගැන උපන් මේ වේදනාව අපේ හදවත් තුළ සදාකල් ජීවත් වේවි… නිවන් සුව ලැබේවා කාවන්තිස්ස ඇත් රජුනි…! 🥺🙏💔” #කාවන්තිස්ස_ඇත්_රජු

කාවන්තිස්ස 🐘❤️
කාවන්තිස්ස 🐘❤️
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 07:16:43 GMT
340091
63507
1042
355

Music

Download

Comments

manusha___o
LaKSaN___👽🫀 :
කැලේම පිපිලා කැලේම පරවෙන මල්😪❤️‍🩹"
2026-10-24 10:28:21
1
__tharu__11.11
🌙 :
කෝම දරාගන්නද දෙයියනේ මේ අපරාදේ 💔🙂
2026-10-24 05:13:47
1
isuru.sameera56
Isuru Sameera :
පවුනේ අසරණ සත්තු❤️‍🩹❤️‍🩹
2026-10-24 01:24:15
1
nethumini__nimsara7
♥️Ⓝ︎ⓔ︎ⓣ︎ⓗ︎ⓤ︎ Ⓑ︎ⓐ︎ⓑ︎ⓐ︎ⓗ︎♥️ :
අනේ එයා අපිට දකින්න වෙන්නේ නැ😭😭
2026-10-25 15:43:42
0
dilshaniwijesiri1
Dilshani Wijesiri :
කාවන්තිස්ස මම උබ එකපාරක්වත් ඇහැට දැක්කේ නැහැ.හැබයි උබ මඩ වලේ වැටිලා පන ඇදල යන්න ගියා කියපු මොහොතේ ඉදන් මට හැදුන ඔලුවේ කැක්කුම හොද උනේ නැහැ...අඩුම මට රස්සාව කරන්නවත් හරි සිහියක් නැහැ.පපුවේ බර යන්නෙත් නැහැ.
2026-10-20 09:06:07
914
_nethu_babh_2
*🌸_නෙතු"☂🌺 :
අනෙ පව් දෙයියනෙ මෙ අහින්සකයව මරල දැම්ම 🥺
2026-10-24 16:37:34
0
user7316223953069
sachini menaka :
ගේ ඉස්සරහින් රජෙක් වගේ ගිය හැටි මතක් වෙද්දී තාමත් පපුව හෝස් ගාලා යනවා 🥺
2026-10-25 08:35:08
0
nishmi2007
කාවන්තිස්ස 🐘❤️ :
කාවන්තිස්සගෙ ස්මාරකයක් හදන්න ලොකු project එකක් plan වෙනවා. pin කරලා තියෙන විඩියො එක බලලා හැමෝම එකතු වෙන්න ඒ අයත් එක්ක. කිසිම දේශපාලන පක්ෂයක්වත් වාසි ප්‍රයෝජන බලාගනවත් නෙමෙයි. කාවන්තිස්සට ආදරේ කරන මිනිස්සු එකතු වෙන්න. ❤️
2026-10-21 14:02:05
67
user2869318340845
Hashendra kodikara :
මහ ඇතාට කරපු අපරාධයට වචනෙකින් හරි ආධාර අනුබල දුන් හැම එකා ගැනම උඩ ඉන්න දෙවියො බලාගන්න ඕන 🙏😔🥀
2026-10-20 12:10:24
272
umayangana127
umayanga 💫🌈 :
තවමත් දවස තිස්සෙම හිතට වද දෙනවා එයා [Teary eyed]
2026-10-21 13:58:58
27
chamodi081
Chamodi Aponsu 🌹💫 :
පපුව නම් ගැලවිලා යන්න තරම් රිදෙනවා මේවා දැකලා අන්තිමට මැරිලත් ඒ සතාට කරපු ටික දැක්කම 💔
2026-10-20 09:19:02
265
shenalsandeep3
𝓢𝓱𝓮𝓷𝓪𝓵🍁 :
අපිට නැති වෙච්චි මැනිකක්.🥺💔
2026-10-20 09:47:30
78
_kaushalya_k
Kaushalya🤍 :
දවස් ගාණක් වෙලා තාම දුක් වෙන එකේ කිසි අඩුවක් නෑ.. අහිංසකයව මරලා දැම්මා💔
2026-10-20 10:29:06
31
shenu..shh
shenu girl ❤️‍🩹🙈 :
මටත් ඒකමයි දුක.. මරනෙන් පස්සෙ කොච්චර අසරන විදිහටද අවසන් කටයුතු කරේ... හරිම කලකිරෙනවා. මේ සතුන්ට ආදරේ කරා කියලා මිනිස්සුන්ට මොනාද නැති වෙන්නේ.. ඇයි මිනිස්සුට බැරි අහිංසකයන්ට ආදරේ කරන්න .... අපි නැත්තම් කවුද එයාලව බලාගන්නේ 💔
2026-10-20 10:10:25
39
kaushitha.vimukth
Kaushitha Vimukthi :
කාවන්තිස්ස මම උබ එකපාරක්වත් ඇහැට දැක්කේ නැහැ.හැබයි උබ මඩ වලේ වැටිලා පන ඇදල යන්න ගියා කියපු මොහොතේ ඉදන් මට හැදුන ඔලුවේ කැක්කුම හොද උනේ නැහැ...අඩුම මට රස්සාව කරන්නවත් හරි සිහියක් නැහැ.පපුවේ බර යන්නෙත් නැහැ.💔🥺
2026-10-21 02:21:04
10
dilshi.anuththara
dilsh i anuththara :
අප්‍රිකාව උන්ගේ රයිනෝලා රැක ගන්න දඩයක්කාරයන්ගෙන් 24 පැයම ආයුධ සන්නද්ද හමුදාව යොදවලා තියෙනවා... ඉන්දියාවා පඩයප්පා ඇතාව රැකගන්න,24 පැයම thermo drone camera හා වෙනම කන්ඩායම් යොදවලා තියෙනවා.. ලෝකෙන්ම විශාලම ආසියානු දල ඇතා රැකගන්න මේ ආන්ඩුවට පියවරක් ගන්න බැරි උනා... රටේ හා ඉස්සරහා පරම්පරාවල් වල අවාසනාව.. සුබ ගමන් කාවන්තිස්ස ... ඔබ සුගතියට යනු ඇතැයි අපට විස්වාසයි❤😭
2026-10-20 13:06:06
25
kezhan_kaveesha
kezhu 🧿 :
කාට හරි වැඩ්ඩෙක්ට බැරිද එයාගේ පිලිමයක් හදන්න අපි පුළුවන් විදියට support කරන්නම්.ඔය පාර මාරැ වෙන තැන කිට්ටුවම හදන්න.අමතක නොවෙන්න.තවත් මේ වගේ දේවල් නැවත නොවෙන්න මතක් කරන්න මිනිස්සුන්ට❤️
2026-10-20 19:04:14
11
dulaa9125
Dulaa..... :
රජයට තිබුණ කාවන්තිස්ස ඇතාව සංරක්ෂණය කරන්න. නැදුන්ගමුව ඇතාට කලා වගේ. එහෙනම් අපට ඒක හරි තියෙනවා. දැන් එකක්වත් නෑ. දැන් හරි ඒක කරන්න බැරිද???
2026-10-21 15:04:32
9
__sanju_official61
@__Sanju_official :
මේ වගේ වීඩියෝ දකින වාරයක් ගානේ ඇස් වල කදුලු එනවා 💔🥺
2026-10-20 14:53:28
32
nuwan_suraweera94
Nuwan Suraweera :
ඇත්තම අපි ලැජ්ජා වෙන්න ඔනි අපිට කිසිම කරදරයක් නොකරපු අපිට ගෞරව කරපු ඇත් රජු කවන්තිස්ස වෙනුවෙන් මොකුත් කරන්න බැරි වුනාට අන්තිමේ මෙයාට ප්‍රතිකාර කරන්න රටෙන් වෛද්‍ය වරු ගෙන්න ඩග්ලී සර් ඉදිරිපත් වෙනකොට කලකන්නී අන්ඩුවෙන් එකට හරියාකාර ඒ දෙවල් කරලා දුන්නේ නැ
2026-10-20 11:56:29
16
maduhansi.pabasar
Maduhansi Pabasara :
පව් ඒ සතා බන් කතා කරන්න කියලද ඉතින් උ 🥹මෙයා අපිට සාමාන්‍ය අලියෙක් නෙමේ. ගොඩක් විශේෂයි මිතුර. මං ඇස් දෙකට දැකල නැ හැබයි මෙයා ගැන හොයද්දි මෙයා මරුණා කියල දැක්කම video වලින් ගොඩක් දුක හිතුන 🥹🫶🫡
2026-10-20 09:16:20
21
prabodani.amarasi
Prabodani Amarasinha :
මේවා පොළව නුහුලන අපරාද. 🥺🥹😔
2026-10-20 10:48:51
5
nimihansika
Azalea.lk :
අදටත් හිතට දරාගන්න අමාරුම වේදනාවක් කොච්චර උනත් අහිංසක සතෙක් නැති උනාට පස්සේ තමා තෙරුනේ මිනිස්සු කොයි තරම් මේ අහිංසකය ට ආදරේ කරලද කියලා😔😔
2026-10-20 11:54:12
9
malki5998
Malki :
ජීවිතේට දැකල නෑ.දකින වාරයක් පාසා පපුව ගිනිගන්නව
2026-10-20 12:13:55
6
ishara_92
🧚🧚🧚 Dehemi🧚🧚🧚 :
meka nikan hinayak wage🥺
2026-10-20 09:46:02
7
To see more videos from user @nishmi2007, please go to the Tikwm homepage.

Other Videos


About