@umbemawbasinma: ප්‍රභල වස් කවිය🙏 ⚡ සසුන රකින දේව බලය | වස් කවිය ⚡ බුදු සසුනේ ආරක්ෂාවත්, රටට දැහැමි පාලනයක් උදාවීමත් තේමා කරගත් සිනමාත්මක වස් කවි නිර්මාණයක්. 🔱🙏 බුද්ධ ශාසනය විනාශ කරන අය පොළොව පලාගෙන අපායට ඇදී යන අයුරුත්, සතර දිව්‍ය රජවරුන්ගේ තේජසත් මෙම මනඃකල්පිත කතාවෙන් නිරූපණය කෙරේ. ⚡🔥 මෙහි චරිත, ස්ථාන සහ සිද්ධීන් මනඃකල්පිතයි. මෙය AI තාක්ෂණයෙන් නිර්මාණය කළ කලාත්මක ඉදිරිපත් කිරීමකි. #වස්කවි #බුදුසසුන #දේවබලය #SinhalaPoetry #AICreation

උඹේ මව් බසින්ම🤣- සුද්දා
උඹේ මව් බසින්ම🤣- සුද්දා
Open In TikTok:
Region: AU
Tuesday 20 October 2026 07:23:18 GMT
48559
6745
567
889

Music

Download

Comments

nilmini.kumari04
Nilmini Kumari :
මගේ මවුබිම ආරක්ෂා කර දෙන්න deviyane🙏🙏🙏🙏🙏🙏
2026-10-21 06:16:58
1
d.m.j.bandara
D M J bandara :
දීර්ගායුස ලැබේවා ලියපු කෙනාට 🙏🙏🙏🙏🙏🙏♥️♥️
2026-10-21 05:38:31
3
sadun.sankalpa64
sadun sankalpa :
මේ විදිහටම පලිසම් දෙනවා එහෙම නොවුණොත් බුදු දහම බොරු වෙනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-20 23:21:41
16
user8616768651650
පාතාල රැජින 👹😈👿 👹😈👿 :
දෙවියනේ මේ වස් කවියා අරක්ශා කල මැනවි
2026-10-20 19:42:06
10
user4187631613597
user4187631613597 :
මෙම වස්කවියේ නිර්මාතෘ සියලු දෙවියන් විසින් ආරක්ෂා කරත්වා..
2026-10-20 13:44:35
249
amilamahesh
アミラ :
මගෙ රට දිනෙන් දින දියුණුවන සියලුම මිනිසුන් සතුටින් සිටින රජයක් මගෙ මවුබිමට ඉක්මනින් ලැබෙවා......
2026-10-20 20:25:28
11
mizhu1229
Mizhu :
මෙතාක් කාලෙට පාලකයෙකුට ලියැවුන ප්‍රභලම වස් කවිය වෙන්න ඇති . පාලකයා මොකා වුනත් විනාශ කරන්න හදන්නේ සම්බුද්ධ සාසනය නම් ස්වාභාව දර්මයෙන් දඩුවම් ලැබේවි 🙏🙏🙏
2026-10-20 13:20:57
220
kanchanamala.kanc7
Kanchanamala Kanchanamala :
එසේම වේවා ප්‍රාර්ථනා කරමි
2026-10-20 18:15:26
3
madu.perera.mali
Madu perera Mali :
අනුරට හෙනම...ගහපන්❣️❣️❣️❣️❣️
2026-10-20 12:05:20
340
user39996594267050
SNGER12 :
ගන පිහිටා ඇත
2026-10-20 14:13:01
57
wijayawilegoda
wijaya wilegoda :
තවත් ලියනවා වස් කවී තව ඉස්සරහට
2026-10-20 18:15:53
25
manjulaakash618
S. G. M. M. S 🇱🇰🫶🇰🇼 :
මේ විදිහටම වෙන්න ඕන 🙏🏾👍🏾
2026-10-20 22:36:33
9
gitikakarunaratna
Gitika Karunaratna :
මේ දුෂ්ට රජය හැදි ගෑවිලා පල. අද අදම .
2026-10-20 16:51:15
37
seewa492
Siwa :
ඉතාමත් ලස්සන අර්ථසම්පන්න නිර්මාණයක් 🥰🙏🙏🙏🙏
2026-10-20 11:53:24
56
dila.danu
hello :
ආණ්ඩුවට විතරක් නෙවෙයි සම්බුද්ද සානසේ විනාශ කරන් සියලු දෙනා පරිස්සම්න්
2026-10-20 17:03:37
28
user1005377084279
සූදු අයියා :
මගේ රට ජාතිය ආගම ආරක්ෂා වේවා
2026-10-20 12:54:24
27
madu.boy6880
💕💕priya💕💕 :
අනිවාර්යයෙන්ම යුතුකම ඉටුකරනවා සියලු දෙවියෝ 🙏🙏🙏🙏🙏🙏
2026-10-20 13:38:08
18
chaminda6521
chaminda :
ආයේ සුපිරි විඩියෝ එක කියන්න වචන නැ
2026-10-20 13:35:33
27
sihina129
Sihina 🔥 :
වස්කවිත් අහලා තියනවා මේම අහලා නැ
2026-10-20 14:01:54
20
ramaniramani9182
ramani :
අනුර ඇතුලු මර්දනය පලිගැනීම් කරලා අනුර අගමැතිනිය. ඒ නරි රැල් පලවා හරින්න
2026-10-20 12:12:02
35
piyangika80
Piyangika :
කාලේට උචිතම එකක්
2026-10-20 14:42:53
14
nilmini011
මගේ පණ දරුවො :
අපේ රටේ ආගම ධර්මය ආරක්ෂා කරන්න දේවියනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-20 14:16:51
13
hunukiri.arachchi
Hunukiri Arachchige Janaka Cha :
සිංහල ජාතිය පාවාදී න් බුදු සසුනට කෙනෙහිලිකම් කරන අනුර, හරි නේ ප්‍රමුඛ ාදන රජයටම හෙන හතම ගහපන්
2026-10-20 14:15:36
13
flower.lk5
flower world :
මගේ සම්බුද්ධ ශාසනය ආරක්ශා කරන සියලු දෙවිවරුන්ට මේ අසාධාරණය පෙනීයන් 🙏🙏🙏
2026-10-20 13:27:07
19
j.sounds1
J SOUNDS :
ඒකට නම් මුලු ඇගම හිරිවැටුනා..
2026-10-20 13:25:29
10
To see more videos from user @umbemawbasinma, please go to the Tikwm homepage.

Other Videos


About